mindfulness

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Mulin podi podi dewal karanna. Ude wash danakota denana wathura tika. Dath madina eka. Etc..
    උඹ එහෙම කරල මොන වගේ තත්වයකට ආවා ද?

    These meditation crap are false believes from Buddhism, already proven to be invalid with scientific studies.
    Do you have evidences?
    ------ Post added on Jan 14, 2022 at 4:08 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Trying to focus hard on something is wrong sathiya.sihiya means letting all thoughts pass by withour clinging to those.then you can do your activity at best.
     
    • Like
    Reactions: shenat and yakshaya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    උඹ එහෙම කරල මොන වගේ තත්වයකට ආවා ද?


    Do you have evidences?
    ------ Post added on Jan 14, 2022 at 4:08 PM

    https://www.theweek.in/news/health/2019/05/13/Meditation-doesnt-work-for-everyone-Study.amp.html

    https://m.timesofindia.com/life-sty...n-on-your-health/amp_articleshow/85626189.cms



    There are tons of sources like this. You don’t see them cos of your mind is biased.

    Actually, you don’t need scientific studies to confirm this. Just look around. Is it Sri Lankans who lives a better life or is it people in catholic countries who are living better? Even Muslims have a better community compared to Buddhism based countries.

    what’s so funny is how Sri Lankans praises all those fantasies and at the same time they look for migration opportunities to (mostly catholic) countries.
     
    • Like
    Reactions: timetraveler1921

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Budda only talked about vippassana.That is the only thing that is needed.not all this brain exhausting exercises
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Trying to focus hard on something is wrong sathiya.sihiya means letting all thoughts pass by withour clinging to those.then you can do your activity at best.

    Exactly.
    This is how countries like Sri Lanka, Thailand, Myanmar has climbed to top positions. 😜
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    එක අරමුණක සිහිය පවත්වා ගැනීම සතිය නෙවෙයි. හුගක් අය එක අරමුණක සිත පිහිටුවීමට උත්සාහ කරනවා දැකලා තියෙනවා. ඇයි ඒක කරන්නෙ?
    මොකක්ද ප්‍රයෝජනය?




    බුදුදහමේ සතිය හෙවත් සම්මා සතිය කියන්නෙ කෙලෙස් දුරුකිරීම පිලිබදව සිහියෙන් ඉන්න එකට.

    විභඞ්‌ග සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » 1. අවිජ්‌ජා වර්ගය

    මහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු‍ කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.










    හැබැයි සම්මා සතිය වඩන්න සම්මා දෟෂ්ඨියට පත්වෙලා තියෙන්න ඕන.

    මහාචත්තාරීසක සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 2. අනුපද වර්ගය

    මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්ගසම්‍යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්ගසම්‍යක්සඞ්කල්පය පොහොනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහොනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්‍යක්කර්මාන්තය පොහොයි. සම්‍යක්කර්මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහොනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට සම්‍යක්සතිය පොහොනේ වෙයි. සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහොනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්‍රත්‍යවේක්ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්‍රත්‍යවේක්ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහොනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්ෂ අෂ්ටාඞ්ග සමන්වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්වාගත වෙත්.

    සම්මා සතිය කියන්නෙ නිවනට හේතු වෙන දෙයක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Umbe hitha atheethe hari anagathe hari inna athi. React karanne nathuwa observe karanna.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ලෞකික දේවල් සාර්ථකව කරන්න, ධනවතෙක් වෙන්න, ලෙඩ හොඳ කරගන්න, "සතිය කියලා මොකද්දෝ එකක්" කරන එක, විටමින් වෝටර් බොන ගමන් McMindfulness කරන එක එකක්, ධර්මයේ සතිය වෙනත් එකක්.


    සතිය දියුණු කරගන්න මම අත්දැකීමෙන් දන්න ලෙහෙසිම ක්‍රමය තමා සක්මන් භාවනාව. එහෙමත් නැතිනම් නේවාසික භාවනා වැඩමුළුවකට සහභාගී වෙන්න. එතකොටත් තාවකාලිකව "යෝගාවචර" ජීවිතයකට වැටෙන නිසා ලෙහෙසියි සිහිය දියුණු කරගන්න හඳුනගන්න. එහෙම කලොත් හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙයි "සතිය" කියන්නෙ මොකද්ද, කොහොමද ඒක වඩන්නෙ, සහ මොකටද ඒක වැඩිය යුත්තේ කියලා. පාරක යනවා වගේ ටිකක් "වැඩ වැඩි" තැනක සිහිය පිහිටුවන්න නම් ඊටකලින් සතිය පිලිබඳව අත්දැකීම් ලබල පලපුරුද්දක් තියෙන්න ඕනෙ. අනුකුඩා කොටස් වලට වේගයෙන් කඩ කඩා බැලීමේ වේගවත් බව දියුණු කරගෙන හෝ සමස්තය තුල සිහිය පිහිටවීමට පුරුද්ද ඇති කරගෙන තියෙන්න ඕනෙ.
     
    Last edited: