Black friday okkoma parana ewa thibbe. Intel i9 12th gen ekakma ganna beluwe. Ryzen rella bessuwa eken. 12th gen i9 price to performance hondama. thama lap naBlack froday 599 giye
Black friday okkoma parana ewa thibbe. Intel i9 12th gen ekakma ganna beluwe. Ryzen rella bessuwa eken. 12th gen i9 price to performance hondama. thama lap naBlack froday 599 giye
230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්
ඇයි ඒgrx1650??? පිස්සු ද බොට??
250ට??
Miss understanding ekak wenna athi ehenanna bro mama laptop baluwe na langadi
ඇයි ඒ
Miss understanding ekak wenna athi ehenan
------ Post added on Jan 15, 2022 at 7:33 PM
12th gen i9 kiydaBlack friday okkoma parana ewa thibbe. Intel i9 12th gen ekakma ganna beluwe. Ryzen rella bessuwa eken. 12th gen i9 price to performance hondama. thama lap na
UbA gawa monwda tiyena lap dangrx1650??? පිස්සු ද බොට??
250ට??
ලැපක්ඔච්චර ගනන් නෑ බන් 3050Rtx එක ඊයේ දුන්නෙ 210ට.
12th gen i9 kiyda
UbA gawa monwda tiyena lap dan
------ Post added on Jan 15, 2022 at 7:43 PM
ලැපක්මොකක්ද බං මොඩ්ල් එක. Pc එකක් හදල බෑ මම වැඩිය ගෙදර නැති නිසා
Asus Tuf 2k තිබ්බා. එකක් @CorD SaC ගත්තා. අනික් එක ඊයේ එලකිරි.. එකෙ දන්න අයියා කෙනෙක් ගත්තා.
දැන් නම් නෑ මචන්.මොකුත්ම.
Asus tuf17
i5 11th gen
8gb ram
Rtx 3050ti
512gb ssd
17 screen size
------ Post added on Jan 15, 2022 at 7:48 PM
ඔයා ගෙන්නනවද මේව. ඊලගට බඩු එන්නෙ කවද වගේද? අර MSI එක සෙට්නෑ ඒකයි ත්රෙඩ් එක දැම්මෙ පොඩ්ඩක් update එකක් දෙන්න පුලුවන්ද?
Mata ekak gennala diyanko international warranty ekkaඔච්චර ගනන් නෑ බන් 3050Rtx එක ඊයේ දුන්නෙ 210ට.
Mata ekak gennala diyanko international warranty ekka![]()
claim කරගන්න පුලුවන් කියලා තමා කියන්නෙ JKOA.