230k වලට ලැප් එකක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    230,000කට විතර ගන්න තියෙන GTX 1650 වගේ gpu එකක් තියෙන ලැපක් රෙකමන්ඩ් කරන්නකො. i5 හෝ Ryzen 5 වගේ ප්රොසක් තියෙන එකක්

    grx1650??? පිස්සු ද බොට??

    250ට??
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Black friday okkoma parana ewa thibbe. Intel i9 12th gen ekakma ganna beluwe. Ryzen rella bessuwa eken. 12th gen i9 price to performance hondama. thama lap na
    12th gen i9 kiyda

    grx1650??? පිස්සු ද බොට??

    250ට??
    UbA gawa monwda tiyena lap dan
    ------ Post added on Jan 15, 2022 at 7:43 PM
     
    • Like
    Reactions: lasankandy

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ඔච්චර ගනන් නෑ බන් 3050Rtx එක ඊයේ දුන්නෙ 210ට.
    ලැපක් 😲 මොකක්ද බං මොඩ්ල් එක. Pc එකක් හදල බෑ මම වැඩිය ගෙදර නැති නිසා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    12th gen i9 kiyda


    UbA gawa monwda tiyena lap dan
    ------ Post added on Jan 15, 2022 at 7:43 PM


    Asus Tuf 2k තිබ්බා. එකක් @CorD SaC ගත්තා. අනික් එක ඊයේ එලකිරි.. එකෙ දන්න අයියා කෙනෙක් ගත්තා.

    දැන් නම් නෑ මචන්.මොකුත්ම.

    ලැපක් 😲 මොකක්ද බං මොඩ්ල් එක. Pc එකක් හදල බෑ මම වැඩිය ගෙදර නැති නිසා

    Asus tuf17

    i5 11th gen
    8gb ram
    Rtx 3050ti
    512gb ssd
    17 screen size
    ------ Post added on Jan 15, 2022 at 7:48 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Asus Tuf 2k තිබ්බා. එකක් @CorD SaC ගත්තා. අනික් එක ඊයේ එලකිරි.. එකෙ දන්න අයියා කෙනෙක් ගත්තා.

    දැන් නම් නෑ මචන්.මොකුත්ම.



    Asus tuf17

    i5 11th gen
    8gb ram
    Rtx 3050ti
    512gb ssd
    17 screen size
    ------ Post added on Jan 15, 2022 at 7:48 PM
    😲
    ඔයා ගෙන්නනවද මේව. ඊලගට බඩු එන්නෙ කවද වගේද? අර MSI එක සෙට්නෑ ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ පොඩ්ඩක් update එකක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    😲
    ඔයා ගෙන්නනවද මේව. ඊලගට බඩු එන්නෙ කවද වගේද? අර MSI එක සෙට්නෑ ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ පොඩ්ඩක් update එකක් දෙන්න පුලුවන්ද?

    ඔය 1650gtx
    acer i5

    එකක මෙකෙ මම දුන්නෙ 140ට ද කොහෙද.

    දිනයක් නම් නෑ.

    Msi katana එකක් දුන්නා 200,000ට ඔය ඔක්කොම RTX 3050 VGA වහන වගෙ තමා බොරු ගනන් යන්නෙ ලංකාවෙ නම්