අය්යේ අක්කේ නංගියේ මල්ලියේ මගේ ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එක කිව්වොතින් මේ වෙද්දී Electronic and Communication (UK) ඩිග්‍රී එකයි Electronic (Local Uni) මාස්ටර් එකකුයි තිබේ. පොඩි අදහසක් තියනවා Machine Learning රිලේටඩ් PhD එකක් කරන්න. දැන් වයස 29ක් කිට්ටු වෙන්න එන නාකි කුකුලෙක්. එත් පොඩි ප්‍රශ්න වගයක් හින්ද ලංකාවෙන් හෙලවෙන්න වෙන්නේ නෑ අවුරුද්දක් හමාරක් යනකම්. ඒ කාලේ වෙද්දී 5 ඉයර් එක්ස්පිරියන්ස් එකත් හැදෙනවා. ඔප්ෂන්ස් වගයක් තියනවා. අනාත කුකුල්ලුන්ගේ අදහස් තමා ඕන.
01 අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් PhD කරනවා.
02 දැන් ලංකාවේ Statistics මාස්ටර් එකක් කරලා අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් කරනවා.
03 PR වැඩේ අව්ල් උනොත් Australia ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
04 PR වැඩේ අව්ල් උනොත් යුරෝපියන් කන්ට්‍රි එකකට ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
Statistics මාස්ටර් එකක් කරන්න හිතුවේ Machine Learning වලට Statistics කලොත් උදව්වක් වෙයි කියල හිතුන නිසා.
යුරෝපියන් කන්ට්‍රි එකක ස්ටඩීස් කලොත් එහෙ සෙට්ල් වෙන්න ලේසිද ඇන්ඩ් ෆුල් ස්කොල් සෙට් කරගන්න පුළුවන් කියන කතා ඇත්තද??
ඉතින් කුකුලනි ඔයාලගේ අදහස් තමා දැන් ඕන.