හෝ හෝ PhD

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    අය්යේ අක්කේ නංගියේ මල්ලියේ මගේ ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එක කිව්වොතින් මේ වෙද්දී Electronic and Communication (UK) ඩිග්‍රී එකයි Electronic (Local Uni) මාස්ටර් එකකුයි තිබේ. පොඩි අදහසක් තියනවා Machine Learning රිලේටඩ් PhD එකක් කරන්න. දැන් වයස 29ක් කිට්ටු වෙන්න එන නාකි කුකුලෙක්. එත් පොඩි ප්‍රශ්න වගයක් හින්ද ලංකාවෙන් හෙලවෙන්න වෙන්නේ නෑ අවුරුද්දක් හමාරක් යනකම්. ඒ කාලේ වෙද්දී 5 ඉයර් එක්ස්පිරියන්ස් එකත් හැදෙනවා. ඔප්ෂන්ස් වගයක් තියනවා. අනාත කුකුල්ලුන්ගේ අදහස් තමා ඕන.

    01 අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් PhD කරනවා.
    02 දැන් ලංකාවේ Statistics මාස්ටර් එකක් කරලා අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් කරනවා.
    03 PR වැඩේ අව්ල් උනොත් Australia ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
    04 PR වැඩේ අව්ල් උනොත් යුරෝපියන් කන්ට්‍රි එකකට ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.

    Statistics මාස්ටර් එකක් කරන්න හිතුවේ Machine Learning වලට Statistics කලොත් උදව්වක් වෙයි කියල හිතුන නිසා.
    යුරෝපියන් කන්ට්‍රි එකක ස්ටඩීස් කලොත් එහෙ සෙට්ල් වෙන්න ලේසිද ඇන්ඩ් ෆුල් ස්කොල් සෙට් කරගන්න පුළුවන් කියන කතා ඇත්තද??

    ඉතින් කුකුලනි ඔයාලගේ අදහස් තමා දැන් ඕන.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    03 thama set wenne godak welawata. 01 or 02 luck eka thama.

    ෆුල් ස්කොල් puluwan. government ස්කොල් ganna puluwan. bond eka 10 years or 10M. nath nam gov nathuwa half ස්කොල් ekak aran atharamagadi full ස්කොල් ekak apply karanna.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    මෙයාගේ චැන්ල් එකේ එක එක රටවල PhD කරන අයගේ interview තියෙනවා.
    පොඩ්ඩක් බලන්න.අයිඩියා එකක් ගන්න පුලුවන් වේවි.
    channel එක කරන කෙනත් USA වල PhD student කෙනෙක්

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    වයස ගැන හිතන්න එපා. 29 කියන්නේ එහෙම වයසක් නෙවෙයි බං. මං PhD එක පටන් ගත්තෙත් 27න්.

    01 අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් PhD කරනවා.
    - එහෙම කරගන්න පුළුවන් උනොත් සුපිරි!

    02 දැන් ලංකාවේ Statistics මාස්ටර් එකක් කරලා අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් කරනවා.
    - Masters කරන්න යන්න එපා. M.Phil එකක් කරන්න. මොකෝ PhD apply කරන්න අනිවාර්‍යෙන්ම research experience එකක් ඕනි.

    03 PR වැඩේ අව්ල් උනොත් Australia ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
    - මේක කරන්න පුළුවන්. එහෙනං අවුරුදු ගණන් බලාගෙන ඉන්නේ නැතිව දැන්ම apply කරන්න ]

    04 PR වැඩේ අව්ල් උනොත් යුරෝපියන් කන්ට්‍රි එකකට ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
    - මේකටත් දැන්ම apply කරන්න. දැන්ම professors ලට ලියන්න පටන් ගන්න.

    Full scholarship සෙට් කරගන්න පුළුවන්. (මං හිතන්නේ මං කලින් thread එකක දැම්මා scholarship එකක් සෙට් කරගන්න විදිහ)
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70

    to op:
    naadi bro kiyana de ahapan. u proven waddek :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,417
    113
    ආශ්චර්යමත් රටක
    Are you sure?

    ගොන් පිස්සො කියවන ඒව ගණන් ගන්න එපා බං. PhD එකට 29 වැඩියි කියන්නෙ ඉස්කෝලෙ වත් හරියට ගියේ නැති එවුන්. PhD එකක් කියන්නෙ ගන්න තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකමක්. ඒකට කොහෙද එහෙම වයස් බේදයක්. :rofl:

    03 thama set wenne godak welawata. 01 or 02 luck eka thama.

    :yes:
    luck ekath ehemayi. points, education, experience, other factors hariyata danneth nathi nisa hariyatama kiyanna ba.
    but godak durata mehemai bahutharekata.
    ------ Post added on Jan 19, 2022 at 6:16 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    @nicjosh83 උඹ PhD ගැන ස්පෙශලිස්ට් නෙහ්. මූට උදව්වක් හැටියට පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කො උඹේ ඕස්ට්‍රේලියා ජර්නි එක? මටත් දැනගන්න දේවල් කීපයක් තියෙනවා :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    ගොන් පිස්සො කියවන ඒව ගණන් ගන්න එපා බං. PhD එකට 29 වැඩියි කියන්නෙ ඉස්කෝලෙ වත් හරියට ගියේ නැති එවුන්. PhD එකක් කියන්නෙ ගන්න තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකමක්. ඒකට කොහෙද එහෙම වයස් බේදයක්. :rofl:

    :yes:
    luck ekath ehemayi. points, education, experience, other factors hariyata danneth nathi nisa hariyatama kiyanna ba.
    but godak durata mehemai bahutharekata.
    ------ Post added on Jan 19, 2022 at 6:16 AM
    phd karanawa kiyanne over qualified for industry jobs
    aniwa disadvantage ekak
     
    • Like
    Reactions: AZee RoXx

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,708
    1
    14,896
    113
    Australia Full Schol ekak apply karanna. Eth selection criteria eka anuwa qualification thiyenna one. Australia uni wala subject related supervisor la balala email katanna one apply karanna kalin. Email 100k witara demmot ekak dekak set wei. Interview thiyai. Eke supervisor kemathi unama apply karanna kiyai. Selection criteria thiyanawanam set wei. Half or full. Acedamic wala eka journal article ekak hari thiyanawanam full hambei.phd msc walin schol ganna lesiy Japan USA, Australia Journal publication balanawa eth supervisor fund ekakin kemathi unot set wenawa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    @nicjosh83 උඹ PhD ගැන ස්පෙශලිස්ට් නෙහ්. මූට උදව්වක් හැටියට පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරපන්කො උඹේ ඕස්ට්‍රේලියා ජර්නි එක? මටත් දැනගන්න දේවල් කීපයක් තියෙනවා :yes:
    Madamulane redi appulana phd tiyenne:lol:
     
    • Haha
    Reactions: aggregate

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,912
    73,738
    113
    අය්යේ අක්කේ නංගියේ මල්ලියේ මගේ ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එක කිව්වොතින් මේ වෙද්දී Electronic and Communication (UK) ඩිග්‍රී එකයි Electronic (Local Uni) මාස්ටර් එකකුයි තිබේ. පොඩි අදහසක් තියනවා Machine Learning රිලේටඩ් PhD එකක් කරන්න. දැන් වයස 29ක් කිට්ටු වෙන්න එන නාකි කුකුලෙක්. එත් පොඩි ප්‍රශ්න වගයක් හින්ද ලංකාවෙන් හෙලවෙන්න වෙන්නේ නෑ අවුරුද්දක් හමාරක් යනකම්. ඒ කාලේ වෙද්දී 5 ඉයර් එක්ස්පිරියන්ස් එකත් හැදෙනවා. ඔප්ෂන්ස් වගයක් තියනවා. අනාත කුකුල්ලුන්ගේ අදහස් තමා ඕන.

    01 අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් PhD කරනවා.
    02 දැන් ලංකාවේ Statistics මාස්ටර් එකක් කරලා අවුරුද්දකින් හමාරකින් Australia PR ඇප්ලයි කරලා PR සෙට් උනොත් එහෙ ගිහින් කරනවා.
    03 PR වැඩේ අව්ල් උනොත් Australia ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.
    04 PR වැඩේ අව්ල් උනොත් යුරෝපියන් කන්ට්‍රි එකකට ගිහින් PhD එක කරලා ඊට පස්සේ PR ඇප්ලයි කරනවා.

    Statistics මාස්ටර් එකක් කරන්න හිතුවේ Machine Learning වලට Statistics කලොත් උදව්වක් වෙයි කියල හිතුන නිසා.
    යුරෝපියන් කන්ට්‍රි එකක ස්ටඩීස් කලොත් එහෙ සෙට්ල් වෙන්න ලේසිද ඇන්ඩ් ෆුල් ස්කොල් සෙට් කරගන්න පුළුවන් කියන කතා ඇත්තද??

    ඉතින් කුකුලනි ඔයාලගේ අදහස් තමා දැන් ඕන.
    Umbata pissuda ban. You are going to study and do what? Gihin job ekak karapan ban. Phd karala hingana padi walata wada karala itapase salli ne, jiwithe kaala kanni gaga thread dai umba after 5 10 years.

    PR aran hari kamakne do a Job. Earn and live your life