mobitel postpaid new package

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    sorry ban prepaid ekak 👆❌

    6gYd1Yh.jpg



    onna MNP nam ennama lagai wage. mobitel prepaid ekak awilla rs477

    anynet 1000min
    m t m 777 min
    anysms 1000
    m2m 777
    2gb anytime 😍
     
    Last edited:

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    SMS 1777 කන්නද බං...මේලෝ රහක් නෑ..
    අඩුම 10gb data දුන්නා නම් වටිනවා.
    Ekama thama matath thiyana prashne
    Dan love karana unuth msg walata wada IM apps walinne love karanne
    ochchara msg denwata wada data denna thibbe
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    Mobitel Postpaid පාවිච්චි කරන එවුන් අඩුකුලේද ? 😤😡

    දැන් හැම එකාම හොඳ offers දෙන්නේ prepaid වලටනේ 🤮😰

    තාම Dialog / Mobitel වත් Postpaid ඔය Rs 600/= අඩුවෙන් Prepaid වලට දීපු පැකෙජස් දීලා නෑ. දීපු ඒවත් Gov Only.