මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ
අපෝ උබේ වැඩ නම් අන්තිමයි. 3000 නෙමෙයි, 300 ක් වත් වටින්නේ නෑ. ඉස්සෙලම තීන්ත ගාන හැටි ඉගෙන ගනින් වැඩ භාර ගන්න කලින්.3000 තමා මාස 4කට විතර කලින් නම් ගත්තේ.
ඌමැ සතියකට පස්සේ ඇහුවා පන්සලක තීන්ත ගාන්න. ගෙදරකට නම් 3200ක් ගන්නවලු පන්සල නිසා 3000ක් ගන්නම්ලු. මූ අඩු කරනවා කියන ගාන මුලින් එක්කහු කරලා අඩු කරන්නේ. පස්සේ හැම තැනම ගන්න ගානම ගන්නවා වෙනසක් නැතුව.අපෝ උබේ වැඩ නම් අන්තිමයි. 3000 නෙමෙයි, 300 ක් වත් වටින්නේ නෑ. ඉස්සෙලම තීන්ත ගාන හැටි ඉගෙන ගනින් වැඩ භාර ගන්න කලින්.
මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ