අඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට
ලී මඩුවකට ගිහින් ඉල්ලපන්. අනිවාර්යෙන් දෙනවා. ඔය size උන් ඕන තරම් වීසි කරනවා.
උබ කොහෙද ඉන්නේ ?

Moratumullata giyanam hoyaganna puluwan..

දැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.අඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට
කළුවර නන් ටිකක් කේස්.කලු ගාලා ගන්න තමා වෙන්නේ..ටවුන් එකේ මෝලෙන් අහලා බලපන්කෝ කොකටත..මොණරාගල පැත්තට හරි මොරටුව පැත්තට හරි කනෙක්ෂන් එකක් ට්‍රයි කරලා බලන්න වෙයි

දැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.
දැව සංස්ථාවේ වැඩ පොළකින් අනිවා කළුවර කෑල්ලක් හොයාගන්න පුළුවන්

මොරටුවෙ පෙන් කෙනෙක්ට කියලා කුරියර් කරගනින්

මොරටුවෙ තියෙනවා කළුවර පම්කක් ...මොරටුවෙ පෙන් කෙනෙක්ට කියලා කුරියර් කරගනින්
රාජ්‍ය දැව සංස්ථාවඅඟල් 2x2 වගේ, ටිකක් දිග කළුවර ලී කෑල්ලක් හොයා ගන්න පුලුවන් කොහෙන්ද බං. Jewellery item එකකට

ආර්වේදේ බැලුවොත් මොකො? බේත් වලට ගන්නව ඇතිනෙමොරටුවෙ තියෙනවා කළුවර පම්කක් ...![]()
කිරියෙ ඉන්නෙ ඕන තරම්පෙන් කෙනෙක් නෑනෙ පෙන් මට මොරටුවෙ , අඩේ සිරවට ඒ පැත්තෙ එකෙක් නෑ කියලා මට මේ සීන් එකත් එක්ක තමා ක්ලික් උනෙ![]()
රාජ්‍ය දැව සංස්ථාව![]()
කිරියෙත් මම දන්න මොරටු ඩයල් එකක් නෑආර්වේදේ බැලුවොත් මොකො? බේත් වලට ගන්නව ඇතිනෙ
කිරියෙ ඉන්නෙ ඕන තරම්
අවශ්‍යතාවය කියලා ඉල්ල ගනින්.. අඳුරන එකෙක් ඉන්නවනම් නිකන් ගෙන්න ගන්න පුළුවන්.. නැති උනත් ගිහින් කතා කරලා බලපන් නිකන් ගන්න බැරි වෙන එකක් නැහැ..කොහොමද මචන් ගන්නෙ ඉතින්, ගිහින් කතා කරන්න වෙනවද?
වඩු මඩුවක් කරන කෙනෙක් හිටියනේකොහොමද මචන් ගන්නෙ ඉතින්, ගිහින් කතා කරන්න වෙනවද?
කිරියෙත් මම දන්න මොරටු ඩයල් එකක් නෑ![]()
දැව සංස්ථාවෙන් කොටන් විකුනන්නෙ නැහැනේ, අපි කලින් ඕඩර් එක දුන්නම කොටන් වලින් අපිට අවශ්‍ය විදියට ඉරලා නේද දෙන්නෙදැව සංස්ථාවේ විතරයි කළුවර තියෙන්නේ , ඒත් ඩිපෝ වල තියෙන්නේ කොටන්.
දැව සංස්ථාවේ වැඩ පොළකින් අනිවා කළුවර කෑල්ලක් හොයාගන්න පුළුවන්
maheshta lagai neh kiwwa nam poddak udawwak nokara inna ekakut naha.adu gaane li maduwe ekagen guti kaalawath eine ponnayaආර්වේදේ බැලුවොත් මොකො? බේත් වලට ගන්නව ඇතිනෙ
කිරියෙ ඉන්නෙ ඕන තරම්
maheshta lagai neh kiwwa nam poddak udawwak nokara inna ekakut naha.adu gaane li maduwe ekagen guti kaalawath eine ponnaya

