🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    අපේ ඔෆිස් එකේ zoom හරහා මේ වගේ ප්‍රශ්න උත්තර වැඩක් යනවා. හැමෝම ගූගල් කරලා කියන නිසා ප්‍රශ්න අහන එවුන් දැන් ක්‍රියේටිව් වෙලා ගූගල් කරන්න බැරි විදිහට ප්‍රශ්න අහන්නෙ.
    eg: පොඩි මියුසික් එකක් ප්ලේ කරලා සින්දුව මොකද්ද අහනවා. (මගෙ ළඟ විතරයි shazam තිබුනෙ). මේකටත් ඒ වගේ මොකක් හරි කරන්න වෙයි මම හිතන්නෙ.
    නැත්නම් මේකෙන් මනින්න වෙන්නෙ දැනුම නෙමේ ඉක්මනටම ගූගල් කරන්න දන්නෙ කවුද කියන එකයි.
    hariyata google karannath hemotama be bn e skill eka hari hedewine
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවේ වැඩිම වාරයක් ගැසට් රිවස් කරපු පාලකයා කවුද?
    චාලි පූත් ඇහිබැමේ ඉරක් ගහන්නේ ඇයි?
    අනේ බ්‍රෝස්ලා, ජෝක් එකට ගන්න එපා මේ ත්‍රෙඩ් එක. සීරියස් විදිහට කරගෙන යමු මේක. :) :yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
    මම හිතන්නෙ සමන් පියසිරි ප්‍රනන්දු නැත්තම් කැම්පස් එකේ කබ්රාල්/කිර්තියා. විජේවිර මැරුනම නායක කම ගත්තෙ කබ්රාල්. මාසයක් තුල අල්ලලා මැරුවා මතකයි
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම හිතන්නෙ සමන් පියසිරි ප්‍රනන්දු නැත්තම් කැම්පස් එකේ කබ්රාල්/කිර්තියා. විජේවිර මැරුනම නායක කම ගත්තෙ කබ්රාල්. මාසයක් තුල අල්ලලා මැරුවා මතකයි

    Wrong Again
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
    මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් දීල තියෙනවා.දෙකම වැරදියි.කවුරුහරි දන්නව නම් කියන්න.තව අවස්ථා 3ක් තියෙනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
    මේකට උත්තරේ දන්නෙ කවුද?