උපතිස්ස ගමනායකජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
Last edited:
උපතිස්ස ගමනායකජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
ආනන්ද නෙවේ. උපතිස්ස ගමනායක. My mistakeනෑ
Anyway ඒ කවුද බන්?![]()

hariyata google karannath hemotama be bn e skill eka hari hedewineඅපේ ඔෆිස් එකේ zoom හරහා මේ වගේ ප්‍රශ්න උත්තර වැඩක් යනවා. හැමෝම ගූගල් කරලා කියන නිසා ප්‍රශ්න අහන එවුන් දැන් ක්‍රියේටිව් වෙලා ගූගල් කරන්න බැරි විදිහට ප්‍රශ්න අහන්නෙ.
eg: පොඩි මියුසික් එකක් ප්ලේ කරලා සින්දුව මොකද්ද අහනවා. (මගෙ ළඟ විතරයි shazam තිබුනෙ). මේකටත් ඒ වගේ මොකක් හරි කරන්න වෙයි මම හිතන්නෙ.
නැත්නම් මේකෙන් මනින්න වෙන්නෙ දැනුම නෙමේ ඉක්මනටම ගූගල් කරන්න දන්නෙ කවුද කියන එකයි.
හරිNederland
Dutch
මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නෙ කවුද?ජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
ලංකාවේ වැඩිම වාරයක් ගැසට් රිවස් කරපු පාලකයා කවුද?
අනේ බ්‍රෝස්ලා, ජෝක් එකට ගන්න එපා මේ ත්‍රෙඩ් එක. සීරියස් විදිහට කරගෙන යමු මේක.චාලි පූත් ඇහිබැමේ ඉරක් ගහන්නේ ඇයි?

මම හිතන්නෙ සමන් පියසිරි ප්‍රනන්දු නැත්තම් කැම්පස් එකේ කබ්රාල්/කිර්තියා. විජේවිර මැරුනම නායක කම ගත්තෙ කබ්රාල්. මාසයක් තුල අල්ලලා මැරුවා මතකයිජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
මම හිතන්නෙ සමන් පියසිරි ප්‍රනන්දු නැත්තම් කැම්පස් එකේ කබ්රාල්/කිර්තියා. විජේවිර මැරුනම නායක කම ගත්තෙ කබ්රාල්. මාසයක් තුල අල්ලලා මැරුවා මතකයි
මේ ප්‍රශ්නෙට උත්තර දෙකක් දීල තියෙනවා.දෙකම වැරදියි.කවුරුහරි දන්නව නම් කියන්න.තව අවස්ථා 3ක් තියෙනවාජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?
The male white bellbird can hit an incredibly painful 125 decibels—the world's loudest birdප්රශ්නය - ලොව වැඩිම ශබ්දයක් පිට කරන පක්ෂි විශේෂය ?![]()
මේකට උත්තරේ දන්නෙ කවුද?ප්රශ්නය - බ්‍රිතාන්‍යයට අයත්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මගින් අභ්‍යවකාශ ගත කළ, අගහරු අසලදී අභිරහස් ලෙස අතුරුදන් වූ අභ්‍යවකාශ යානය කුමක්ද?
හරිThe male white bellbird can hit an incredibly painful 125 decibels—the world's loudest bird

ජවිපෙ නායකයන් අතරින් , අඩුම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා කවුද?