EasyGlide

Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    බන්ස්ලා WhatsApp Video කෝල් එකක පැයක් විතර කතා කලාම සාමාන්‍යයෙන් data 01gb වගේ කපෙනවද? නැත්තන් ඊට වැඩියෙන් යනවාද?
     
    • Like
    Reactions: kinkon