කැලණිය 1958දී..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    බලපන් කැලණිය පැත්ත 1950 ගණන් වල.. තනිකර කැලේ..
    මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්

    Kalaniya-1958.jpg

    මේ google earth එකේ මම රතු පාටින් රවුම කරලා තියෙන්නේ පන්සල, රතු ඊතලය පෙන්නන පැත්ත තමයි ඔය 1958 පොටෝ එකේ පෙන්නේ..
    කොහොමද වෙනස.. ඉස්සර පට්ට කැලේ..

    dezoomify-result-354.jpg
     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    බලපන් කැලණිය 1950 ගණවල.. තනිකර කැලේ..
    මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්

    Kalaniya-1958.jpg
    Temple Business LTD. පටං ගන්න කලින්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    pol yaayak
    ඔව් නේ..
    Maru neda ea kale
    ලස්සනයි..
    ade mara lasanai
    ඔව් නේ..
    e kale DJI drone dan ewata wada hodai wage
    ඒ කාලේ කොහෙද බන් drone. මේවා අරන් තියෙන්නේ පොඩි ප්ලේන් එකකින් වෙන්න ඇති..
    58 වගේ කාලේ හෙළිකොප්ටර් එහෙමත් ලොකුවටම තිබ්බේ නැතිව මේ ෆොටෝ කොහොමද ගන්න ඇත්තේ?
    ඒ කාලේ පොඩි ප්ලේන් තිබ්බනේ බන්. ඒ එකකින් යන්න ඇත්තේ..
    තව photos නැද්ද ලංකාවෙ පරන ඒවා.
    තියනව..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,707
    113
    Homagama
    58 වගේ කාලේ හෙළිකොප්ටර් එහෙමත් ලොකුවටම තිබ්බේ නැතිව මේ ෆොටෝ කොහොමද ගන්න ඇත්තේ?
    උබලා එහෙම හිතුවාට අදට වඩා ගොඩක් භාවිතාවේ තිබ්බා. සැහැල්ලු ගුවන් යානා ගොඩක් තිබ්බා..දැන් වගේ හදලා නග්ගන්න දෙන්නැ කියලා නාහෙන් අඩන නව නිර්මාණ නොවයි, සිරා ඒවා. අත්තලාගෙන් අහන්න. ට්‍රාන්ස්පොටේෂන් මාරම ඩිසිප්ලින්. සුව පහසු නැ නමුත් වෙලාවට එනවා හා තිබ්බා.

    ප්රයිවට් ප්ලේන් නැවතුනේ යුද්දෙ නිසා. ප්‍රවාහනයට කෙල වුනේ පෞද්ගලිකරණය නිසා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උබලා එහෙම හිතුවාට අදට වඩා ගොඩක් භාවිතාවේ තිබ්බා. සැහැල්ලු ගුවන් යානා ගොඩක් තිබ්බා..දැන් වගේ හදලා නග්ගන්න දෙන්නැ කියලා නාහෙන් අඩන නව නිර්මාණ නොවයි, සිරා ඒවා. අත්තලාගෙන් අහන්න. ට්‍රාන්ස්පොටේෂන් මාරම ඩිසිප්ලින්. සුව පහසු නැ නමුත් වෙලාවට එනවා හා තිබ්බා.

    ප්රයිවට් ප්ලේන් නැවතුනේ යුද්දෙ නිසා. ප්‍රවාහනයට කෙල වුනේ පෞද්ගලිකරණය නිසා
    ඔව් එක ඇත්ත මචන්. ඔය ඒ දවස්වල පොඩි ප්ලේන් ගොඩක් තිබිල තියනව.. ගොඩක් සුද්දෝ ආවම රට වටේ යන්නේ ඒ ප්ලේන් වලින් ලු.. මේ වගේ පින්තුර video ගොඩක් තියනව ඒ කාලේ එහෙම ගිහින් ගත්තුවා..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    58 වගේ කාලේ හෙළිකොප්ටර් එහෙමත් ලොකුවටම තිබ්බේ නැතිව මේ ෆොටෝ කොහොමද ගන්න ඇත්තේ?
    https://elakiri.com/threads/ද්‍රෝන්-එකක්-ගත්ත-සිංහලු-තොපිලට-කොයින්ද-මෙව්වා.1942339/#post-25465479

    මේ ත්‍රෙඩ් එකේ විදිහට. දැන් වීඩියෝ එක ප්‍රයිවට් දාලා හැබැයි