මටත් උණ

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,625
    1
    4,464
    113
    Matale
    පලවෙනිදා මගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට පොසිටිව් උනා. එයාව වෙන අමාරුවකට ඩි සොයිසා එකට ගෙනියපු වෙලාවක තමයි පොසිටිව් කියලා දැන ගත්තේ. එහෙමම කොරොනා වෝර්ඩ් එකට දැම්මා. එදාම මාත් RAT එකක් කලා. ඒක නෙගටිව්. ඉයේ උදේ මට උන ගන්න වගේ තිබ්බා සෙමත් එක්ක. කැස්ස හුස්ම ගන්න අමාරු තිබ්බේ නැහැ. හවස ගිහින් බෙහෙත් අරගත්තා. ඊයේ රෑ පට්ට අමාරු උනා උන තිබ්බා ඇග ගිනිගන්න වගේ. ඔලුව උඩින් ගල් රෝලක් ගියා වගේ.අද උදේ ආයේ RAT එකක් කලා ඒක පොසිටිව්. පුතාට කලා එයාට දෙවියන්ගේ පිහිටෙන් නෙගටිව්. මම බය වෙලා හිටියේ කොල්ලා ගැන. දැන්නම් කිසි උනක් ඔලුව කැක්කුමක් නැහැ. සෙම ගතිය විතරයි. උබලා හොද පරිස්සමින් ඉදපල්ලා. විශෙශයෙන් ලමයි ප්‍රෙග්නන්ට් අම්මලා ඉන්නවනම්
    දැන් අපේ රිපෝට් ආවා මමයි වයිෆ්යි දෙන්නම පොසිටිව් කොල්ලෝ දෙන්නටත් උණයි කැස්සයි තියෙනවා. ගෙදරින්ම බුස්ටර් එක ගහලා තියෙන්නේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකක් හොදටම හොද උනා.
    පරිස්සම් වෙලා ඉන්න බලපන්. මොනව හරි ගෙදරට ගෙන්න ගන්න තියෙනවා නම් මේකෙ දාපන්. පුලුවන් විදිහට ලැබෙන්න සලස්සන්න බලන්නම්
     
    • Love
    Reactions: malinga_roxxx

    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18

    monada ban3 deepu beheth ubata?
     
    • Like
    Reactions: malinga_roxxx

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184

    දැන් වයිෆ්ට කොහොමද මචං.
    උඹලා වැක්සින් එක අරගනද හිටියේ
     
    • Like
    Reactions: malinga_roxxx

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,551
    113
    Piliyandala
    මට ටිකක් දැන් හොඳයි... ඇඟ රිදෙන ගතිය විතරයි. උන කැස්ස ඔලුවේ කැක්කුම නැහැ.

    බෙහෙත් වේල් 3 ගද්දි අඩු උනා

    හැබැයි කට තිත්තයි. හෙට ඩෙන්ගු චෙක් කරන්න යනව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mona

    monavada bivva beheth?
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මට ටිකක් දැන් හොඳයි... ඇඟ රිදෙන ගතිය විතරයි. උන කැස්ස ඔලුවේ කැක්කුම නැහැ.

    බෙහෙත් වේල් 3 ගද්දි අඩු උනා

    හැබැයි කට තිත්තයි. හෙට ඩෙන්ගු චෙක් කරන්න යනව.
    කට තිත්ත ගතිය අද තුන්වෙනි දවසේ අඩු උනා. ඩෙන්ගුනම් පැය හතරෙන් පහේන් උන එනවා අයේ අයේ හික වේන්නම. සෙමක් හැදේන්නේ නෑ.

    ඩෙන්ගු පොසිටිවු නම් පස්යාල හාමුදුරුවන්ගේ තෙල් එක ගේන්න ගන්න කොහොම හරි. ඒකට ඉක්මනට අඩුවෙනවා. කොරෝනා තෙල් එකනම් මන් තාමත් පාවිච්චි කරනවා හිතන තරම් ඉක්මනට මොකුත් උනේ නෑ එකටනම්. හැමෝටම උන දේ තමා මටත් උනේ.

    ඔහොම එක දවසෙන් උන බැහැලා තමා වැඩේ පටන් ගන්නේ පොඩ්ඩ පොඩ්ඩ හෙට අයේ උගුරේ අමාරුව. හවස් වෙනකොට කැස්ස. අයේ පහුවදාට පපුවේ සෙම කැස්ස. උන බැස්සා කියලා නිකන් ඉන්න එපා නෙහෙත් බොන ගමන් ඉගුරු කොත්තමල්ලි ගහලා දුම් ටිකක් අල්ලගේන ඉන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,551
    113
    Piliyandala
    mona

    vada bivva beheth?
    බෙහෙත් වර්ග කීපයක් තිබ්බ මචන් වයිෆ් තමයි බලල කරල දුන්නේ මට බලන්න යන්නවත් ඇඟට පන නෑ ඇඟ නම් තාම රිදෙනව

    කට තිත්ත ගතිය අද තුන්වෙනි දවසේ අඩු උනා. ඩෙන්ගුනම් පැය හතරෙන් පහේන් උන එනවා අයේ අයේ හික වේන්නම. සෙමක් හැදේන්නේ නෑ.

    ඩෙන්ගු පොසිටිවු නම් පස්යාල හාමුදුරුවන්ගේ තෙල් එක ගේන්න ගන්න කොහොම හරි. ඒකට ඉක්මනට අඩුවෙනවා. කොරෝනා තෙල් එකනම් මන් තාමත් පාවිච්චි කරනවා හිතන තරම් ඉක්මනට මොකුත් උනේ නෑ එකටනම්. හැමෝටම උන දේ තමා මටත් උනේ.

    ඔහොම එක දවසෙන් උන බැහැලා තමා වැඩේ පටන් ගන්නේ පොඩ්ඩ පොඩ්ඩ හෙට අයේ උගුරේ අමාරුව. හවස් වෙනකොට කැස්ස. අයේ පහුවදාට පපුවේ සෙම කැස්ස. උන බැස්සා කියලා නිකන් ඉන්න එපා නෙහෙත් බොන ගමන් ඉගුරු කොත්තමල්ලි ගහලා දුම් ටිකක් අල්ලගේන ඉන්න.
    ඔව් උණ කැස්ස විතරයි අඩු ඇඟ රිදිල්ල ඒ විදිහටම තියෙනව. ඩෙන්ගු රිපෝර්ට් එක බලල ඉන්නව. නැත්තම් ඉතින් ඔමික්‍රොන් තමයි.. ඩොකා කිව්ව වයිරස් උණ කියල නෑ චෙක් කරොත් PCR POSITIVE වෙයි කියල...
    ------ Post added on Feb 4, 2022 at 10:50 PM
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පරිස්සම් වෙලා ඉන්න බලපන්. මොනව හරි ගෙදරට ගෙන්න ගන්න තියෙනවා නම් මේකෙ දාපන්. පුලුවන් විදිහට ලැබෙන්න සලස්සන්න බලන්නම්
    Thanks කොල්ලෝ උබ එහෙම හිතපු එකටත්. අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි.මෙහෙ මගේ යාළුවොයි වැඩකරන තැන උනුයි සේරම ගෙදරට ගෙනත් දෙනවා.උබලා වගේ හිත හොද උන් ගැන පට්ට සන්තෝසයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    Get well soon all. Meke hatiyata Lankawe dawasata 40,000 wath positive wenawa athi. Podi unwa parissam kara ganin
    ඔවු බන් මේ වෙලාවේ මම දැකපු ලොකුම දේ අනිත් හැම එකාම වගේ ගසා කන්නේ නැතිව බහුතරයක් Dr. ලා රු 300-400 බෙහෙත් ටික දේනවා. ෆාමසියට ලියන්නෙත් වැඩි උනොත් ගන්න කියලා විතරයි. ඒකත් ඇති බන්. මාර තොගයක් බෙහෙත් ගන්න ඉන්නේ මේ වෙනකොට. අපේ පැත්තේ නම්.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    දැන් අපේ රිපෝට් ආවා මමයි වයිෆ්යි දෙන්නම පොසිටිව් කොල්ලෝ දෙන්නටත් උණයි කැස්සයි තියෙනවා. ගෙදරින්ම බුස්ටර් එක ගහලා තියෙන්නේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකක් හොදටම හොද උනා.
    හොදට කාලා බීලා රෙස්ට් එකේ ඉන්න මචන්. පොඩි එවුන් දෙන්නටත් RAT එකක් කරල වෙන් කරලා තියන්න. මේකේ හොඩක් අය හොද බෙහෙත් අත්බෙහෙත් කියල තියෙනව. පුලුවන්කමක් තියෙනවනම් ඒව හොයල බලලා ගන්න. ස්ටීම් කරලා බෙඩ් රෙස්ට් කරන්න. ඉක්මනෛන් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ලමයි ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න

    පරිස්සම් වෙලා ඉන්න බලපන්. මොනව හරි ගෙදරට ගෙන්න ගන්න තියෙනවා නම් මේකෙ දාපන්. පුලුවන් විදිහට ලැබෙන්න සලස්සන්න බලන්නම්
    බොහොම ස්තූතියි මචන් උබේ වචන ටිකට. කෑම බීම ටිකනම් අඩුවක් නැතුව ලැබෙනවා බන්. ඒ අතින් අපේ මිනිස්සු හරි හොදයි. මොනව හරි තිබ්බොත් කියන්නම් මචන්.
    monada ban3 deepu beheth ubata?
    මෙඩිකල් සෙන්ටර් එකකින් ගත්තේ මචන්
    පල්ලෙහා ලින්ක් එකේ ඇති ප්‍රිස්ක්‍රිප්ශන් එක
    https://ibb.co/pdPS8Zw
    දැන් වයිෆ්ට කොහොමද මචං.
    උඹලා වැක්සින් එක අරගනද හිටියේ
    වයිෆ්ට දැන් අඩුයි බන්. ඩිස්චාර්ජ් කරල ගෙදරත් ආවා. එයාට පොඩ්ඩක් හතිය වගේ තියෙනවා කතා කරාම පොඩි වැඩක් එහෙම කලාට පස්සේ. අපි දෙන්නාම වැක්සින් දෙක අරන් තිබ්බේ. බූස්ටර් එක ගන්න බැරි උනා මචන්.
    ------ Post added on Feb 5, 2022 at 8:25 AM
     
    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    හොදට කාලා බීලා රෙස්ට් එකේ ඉන්න මචන්. පොඩි එවුන් දෙන්නටත් RAT එකක් කරල වෙන් කරලා තියන්න. මේකේ හොඩක් අය හොද බෙහෙත් අත්බෙහෙත් කියල තියෙනව. පුලුවන්කමක් තියෙනවනම් ඒව හොයල බලලා ගන්න. ස්ටීම් කරලා බෙඩ් රෙස්ට් කරන්න. ඉක්මනෛන් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ලමයි ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න

    බොහොම ස්තූතියි මචන් උබේ වචන ටිකට. කෑම බීම ටිකනම් අඩුවක් නැතුව ලැබෙනවා බන්. ඒ අතින් අපේ මිනිස්සු හරි හොදයි. මොනව හරි තිබ්බොත් කියන්නම් මචන්.

    මෙඩිකල් සෙන්ටර් එකකින් ගත්තේ මචන්
    පල්ලෙහා ලින්ක් එකේ ඇති ප්‍රිස්ක්‍රිප්ශන් එක
    https://ibb.co/pdPS8Zw

    වයිෆ්ට දැන් අඩුයි බන්. ඩිස්චාර්ජ් කරල ගෙදරත් ආවා. එයාට පොඩ්ඩක් හතිය වගේ තියෙනවා කතා කරාම පොඩි වැඩක් එහෙම කලාට පස්සේ. අපි දෙන්නාම වැක්සින් දෙක අරන් තිබ්බේ. බූස්ටර් එක ගන්න බැරි උනා මචන්.
    ------ Post added on Feb 5, 2022 at 8:25 AM

    ස්තුතියි මිත්‍රයා
     
    • Like
    Reactions: malinga_roxxx

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,645
    4,299
    113
    උබලට එහෙම හරි කරන්න පුළුවන්. රටින් පිට ඉන්න අපි දරුවන්ව කොහේ කියලා නතර කරන්නද??? වැක්සින් දෙකම අරන් ඉන්න අපිට මෙච්චර අමාරුයි නම් පොඩි එකාට කොහොම අමාරු වෙයිද කියලා බයේ බං ඉන්නේ. පොඩ් අයට එච්චර අමාරු වෙන්නේ නෑ කියලා කියනවා ඒ වුනාට ගිණිකබල වගේ උණ දැන් ☹️☹️☹️

    Machan dawas keeyak una thibbada.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,551
    113
    Piliyandala
    අපේ කොල්ලගෙත් ඇඟ රස්නෙයි බන්... කොච්චර පරිස්සම් කරාද ? අන්න දැන් කෙඳිරි ගගා නිදි මේක හිටු කියල බෝවෙනවා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mata den godak durata adui kakul ridena eka witharai... kollata una hadila..

    Lanka Hospital eke 24hrs PCR Antigen dekama karanava.... Godak then wala havas weddi navaththanava
    ------ Post added on Feb 5, 2022 at 10:17 AM
    un gedarata enavada PCR, Antigen karanna?
     
    • Like
    Reactions: Ryan08