IT Assistant Job Ekak Thiyenawa - 20 - 23 Age

shenat

Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    20,000 ලොල්. :lol:
    හැබැයි ඕක තමයි රටේ බහුතරයකගේ ඇත්ත තත්ත්වය. ඔය ගානට යන්න අයත් ඉඳීවි. :dull:

    මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් පුළුවන් නං. එන්න ඉන්න කෙනෙක්ට උදව්වක් විදියටත් එක්ක අහන්නෙ.

    1. දවසෙ වැඩ පටන් ගන්නෙ කීයටද? ඉවර වෙන්නෙ කීයටද?
    2. වීක්එන්ඩ් වල, රජයේ නිවාඩු, ප්‍රසිද්ධ නිවාඩු දවස් වලත් වැඩද? නිවාඩුද?
    3. වීක්එන්ඩ් වැඩ නං අමතර ගෙවනවද? ගෙවනව නං කීයද?
    4. මාසෙට නිවාඩු ගන්න පුළුවන් කොහොමද?
    5. සයිට් යන්න තියෙන ඒව ඈත නං ඒවට වාහනයක් දෙනවද? වියදම් දෙනවද?
    6. නවතින්න තැනක් දෙනවද? හොයාගන්න ඕනද?
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka

    20k kiwwata 25kata lan wenna labenawa. Man damme ea asannaye ganak hambei kiyala.
    01 - 8.30 - 5.00
    02 - Weekend niwadu, Mercantile niwadu
    04 - labour law eke hatiyata samanya widiyata niwadu
    05 - Site yanawa nam office wahanayaka driver kenek ekka denne. Sathiyakata ekaparak wage thama giyoth.
    06 - Nawathinna thanak nathnam office eken accomodation denawa

    hardware nvq 4 tiyena un training gihillat meeta wada hoyanawane bn.
    al iwara wela gedara inna ekek hoyaganin
    Ow machan. Kohomath allowance ekath ekka 25k wage labei. Echchara thama. 8.30 - 5.00 wada, office eke computer ekak kadunoth wage hadala denna thiyenne. Site visit kiwwe site eke computer monawa hari remote karanna bari deyak nam. Visit walata wenama driver kenek ekka wahanayak denawa.
    ------ Post added on Feb 14, 2022 at 6:53 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    20k kiwwata 25kata lan wenna labenawa. Man damme ea asannaye ganak hambei kiyala.
    01 - 8.30 - 5.00
    02 - Weekend niwadu, Mercantile niwadu
    04 - labour law eke hatiyata samanya widiyata niwadu
    05 - Site yanawa nam office wahanayaka driver kenek ekka denne. Sathiyakata ekaparak wage thama giyoth.
    06 - Nawathinna thanak nathnam office eken accomodation denawa

    Ow machan. Kohomath allowance ekath ekka 25k wage labei. Echchara thama. 8.30 - 5.00 wada, office eke computer ekak kadunoth wage hadala denna thiyenne. Site visit kiwwe site eke computer monawa hari remote karanna bari deyak nam. Visit walata wenama driver kenek ekka wahanayak denawa.
    ------ Post added on Feb 14, 2022 at 6:53 AM

    Ela 👍
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    yako helper/labor kenekge day salary1 2000i dan..maseta dawas10k labor wedakata giya nam 20k athe masekata... helper kenekge aduma padiya 1500i podi weda karana kenekge pawa. yako khomda minissu jiwath wenne badu mila dabal wela 20ta puka denna enne nati wei ekekwath. weda gannawa nam hari padiyak dipan oi sakkili weda nokara... lajja nedda ban ohoma minissu huragena kanna.
    Hari machan. Oyage company eke ehema karala dennako. 😁
    Man wisthara tika anthima post ekaka damma.

    bump

    site wala cctv install karanna da ? site visit thiyenne ???
    ------ Post added on Feb 13, 2022 at 9:58 PM
    Na. Remote hadala denna bari monawa hari hardware issues thibboth
    ------ Post added on Feb 14, 2022 at 6:57 AM

    bump

    site wala cctv install karanna da ? site visit thiyenne ???
    ------ Post added on Feb 13, 2022 at 9:58 PM
    Na. Remote hadala denna bari monawa hari hardware issues thibboth
    ------ Post added on Feb 14, 2022 at 6:59 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    :lol:(y) මරු හැබැයි.. අපේ ගෙදර පේන්ට් කරන්න පේන්ට් බාස්ට දවසට 3000යි, උදවු කරන ඩයල් එකට 2500යි. නිකමට හිතහන්, උදවුවට යන උනුත් මාසෙට දැන් 75000ක් හොයනවනෙ.. 20000ට??

    අන්ත අසරණ මිනිස්සු ඕවට යනව ඇති. එදා වේල දුවන අය.
     
    • Sad
    Reactions: Rahula Kasun