ලංකාවේ කොම්පැනියක මට ගිණුමක් හදා ගන්න උණා Online එතන මගේ NiC එක Upload කරන්න උණා.
NIC Image එක උඩ Right ක්ලික් කරල වෙන Tab එකින් Open කරා Image Link එක මට බලන්න ඕනේ උණා මේක Public පේනවද කියලා. (කලින් ඔය වගේ වැඩක් වෙලා තියෙනවා මට එදා මේ වගේම ඒ සයිට් එකට කියලා මම අයින් කලා)
මම Image Link එක වෙනත් Web Browser එකකින් Open කරා අර NIC Image Link එක එක පේනවා එහෙම. Public කරන්න පුළුවන් ද මගේ NIC එක ? උන්ට අරගෙන ඇමතුවා මකපන් කියලා මගේ NIC එකයි Account එකත් එක්කම. ඊට පස්සේ මකලා තිබුණා තව පොඩ්ඩේන් Google වලට එකතු වෙනවා NIC Image එක.
මේක දැම්මේ උබලට පරිසන් වෙන්න, ඔය NIC එක වගේම වැදගත් දේවල් Upload කරන්න යනවා නම් පරිසමෙන්, Upload උණාට පස්සේ මම වගේ බලපල්ලා නැත්තම් ඒවා හැම තැනම ගිහින් තියෙයි.

hari ne ban eka..