NIC එක ගැන ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ලංකාවේ කොම්පැනියක මට ගිණුමක් හදා ගන්න උණා Online එතන මගේ NiC එක Upload කරන්න උණා.

    NIC Image එක උඩ Right ක්ලික් කරල වෙන Tab එකින් Open කරා Image Link එක මට බලන්න ඕනේ උණා මේක Public පේනවද කියලා. (කලින් ඔය වගේ වැඩක් වෙලා තියෙනවා මට එදා මේ වගේම ඒ සයිට් එකට කියලා මම අයින් කලා)

    මම Image Link එක වෙනත් Web Browser එකකින් Open කරා අර NIC Image Link එක එක පේනවා එහෙම. Public කරන්න පුළුවන් ද මගේ NIC එක ? උන්ට අරගෙන ඇමතුවා මකපන් කියලා මගේ NIC එකයි Account එකත් එක්කම. ඊට පස්සේ මකලා තිබුණා තව පොඩ්ඩේන් Google වලට එකතු වෙනවා NIC Image එක.

    මේක දැම්මේ උබලට පරිසන් වෙන්න, ඔය NIC එක වගේම වැදගත් දේවල් Upload කරන්න යනවා නම් පරිසමෙන්, Upload උණාට පස්සේ මම වගේ බලපල්ලා නැත්තම් ඒවා හැම තැනම ගිහින් තියෙයි.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    HINOMOTOLANKA RECRUITING AGENCY
    (Labour Licence No :3170)
    Licencee:Mr DAHANAYAKAGE CHANDANA DINESH
    Address: NO 244/2/A, KANDY ROAD, YAKKALA YAKKALA
    Telephone :0332221813
    Fax: -
    Email :[email protected]
    විදේශ සේවා නියුක්ති එකෙන් ගත්තේ ජපන් යවනවා කියලා, කතාකරන්න එපා ගෙයක්ලු.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    අටවපු සයිට්
    හරියට සයිට් හදල නැහැ උන් Pvt දේවල් Upload කරාට පස්සේ පේනවා එලියට , එළකිරි එකේ දානවා කිව්වා විතරයි අයින් කළා නැත්ම් මට උගන්වන්න ආවේ උන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Google වලට එකතුවෙනවා? එහෙම සර්ච් එකට ඔය හැම ලබ්බම එකතුවෙන්නේ නැ බං :lol: :lol: :lol: :lol:

    අනේමන්දා බං උබ. මොනව වුනත් ලංකාවේ සයිට් හා මොබයිල් ඇප්ස් ගොඩක ප්‍රයිවසි ඉෂු තියෙන බව මම පිලිගන්නවා. හැබැයි ඔහොම වෙන්නේ නැ. අනික Nadun NIC details කියල සර්ච් කරල ඒව ගන්න මොකෝ උබ ධම්මික පෙරේරාද :P
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබ session, cookies ගැන මීට කලින් අහලා නැද්ද ?

    උන්ට අරගෙන ඇමතුවා මකපන් කියලා මගේ NIC එකයි Account එකත් එක්කම.
    අම්මා දම්මලද කතා කරේ
    ------ Post added on Feb 14, 2022 at 1:45 PM
     
    • Like
    Reactions: Nadun26

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    උබ session, cookies ගැන මීට කලින් අහලා නැද්ද ?

    අම්මා දම්මලද කතා කරේ
    ------ Post added on Feb 14, 2022 at 1:45 PM
    mu kiyanne wena browser ekakin open kara kiyala. anith eka oya wage ewa hotlinking wenna widiyak ne. arunge weradda.
     
    • Like
    Reactions: MihiCherub

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රටම දන්න ඇන්ටි කෙනෙක්ගේ ID කාඩ් එක්ක 222222222v කියලා තිබ්බා අහල තිබ්බා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උබ session, cookies ගැන මීට කලින් අහලා නැද්ද ?

    අම්මා දම්මලද කතා කරේ
    ------ Post added on Feb 14, 2022 at 1:45 PM
    mu kiyanne wena browser ekakin open kara kiyala. anith eka oya wage ewa hotlinking wenna widiyak ne. arunge weradda.

    වෙන Web Browser එකකින් බැලුවේ. Call කරලා අහනකොට උන්ගේ වෙබ් එක හදපු එකා පිළිගත්තා වැරැද්ද එත් මකන්න නැතුව මාව ගොනා කරන්න කතා කරා ඇමතුවා දෙකක් මකපන් කියල නැත්තම් එළකිරි එකේ දානවා කියලා ඊට පස්සේ අයින් කලා

    උබ session, cookies ගැන මීට කලින් අහලා නැද්ද ?

    අම්මා දම්මලද කතා කරේ
    ------ Post added on Feb 14, 2022 at 1:45 PM
    අම්මා දම්මලා කතා කරන්නේ මොකටද ? මටම පුළුවන් බනින්න ඕනේ එකෙක් ට

    බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. ඌව එදා පොලිසි අරගෙන ගියනම් මට මෙහෙම අහගන්න වෙන්නේ නෑ

    ------ Post added on Feb 14, 2022 at 2:30 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    වෙන Web Browser එකකින් බැලුවේ. Call කරලා අහනකොට උන්ගේ වෙබ් එක හදපු එකා පිළිගත්තා වැරැද්ද එත් මකන්න නැතුව මාව ගොනා කරන්න කතා කරා ඇමතුවා දෙකක් මකපන් කියල නැත්තම් එළකිරි එකේ දානවා කියලා ඊට පස්සේ අයින් කලා

    අම්මා දම්මලා කතා කරන්නේ මොකටද ? මටම පුළුවන් බනින්න ඕනේ එකෙක් ට

    බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. ඌව එදා පොලිසි අරගෙන ගියනම් මට මෙහෙම අහගන්න වෙන්නේ නෑ

    ------ Post added on Feb 14, 2022 at 2:30 PM
    උබවනං පොලීසි දක්කයි තව ටික කාලෙකින් ඔය විදියට ගේම ඉල්ල ඉල්ල ගිහිං හරිහමං එකෙක්ට අදින්න ගියාම පොලිසි කෙසේ වෙතත් වෙන ක්‍රමේකින් ගස් යාවි අපිනං ඕව දන්නෑ හොදේ
     
    • Like
    Reactions: Nadun26

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    වෙන Web Browser එකකින් බැලුවේ. Call කරලා අහනකොට උන්ගේ වෙබ් එක හදපු එකා පිළිගත්තා වැරැද්ද එත් මකන්න නැතුව මාව ගොනා කරන්න කතා කරා ඇමතුවා දෙකක් මකපන් කියල නැත්තම් එළකිරි එකේ දානවා කියලා ඊට පස්සේ අයින් කලා
    උබට හැදෙන්න කියන්නේ. එක එකවුන්ට කියන්න එපා බං එළකිරි දානව කියල. සමහර උන් දන්නෙත් නැ. අනික ගේමක් දෙද්දි කිය කිය කරන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Server ekakata upload karapu paliyata owa google yanne na.

    eth oya site ekata upload karapu thawa ekek ta image eke path aran guess karala wage anik id balaganna puluwan wei.

    oya issue eka hari lesiyen ma wisdanna puluwam direct access neti karala hari mona hari karala.

    mehe web karana unge weda thama ithin oya. 0i thama ithin keruwawa
     
    • Like
    Reactions: elektro and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    උබවනං පොලීසි දක්කයි තව ටික කාලෙකින් ඔය විදියට ගේම ඉල්ල ඉල්ල ගිහිං හරිහමං එකෙක්ට අදින්න ගියාම පොලිසි කෙසේ වෙතත් වෙන ක්‍රමේකින් ගස් යාවි අපිනං ඕව දන්නෑ හොදේ
    වැරදි වැඩ කරන එවුන් ට විතරයි මචන් මම කෙස් එක අදින්නේ හැමදාම උන්ගේ අතේ වැරදි තියාගෙන කවදාවත් මට කෙස් දාන්න බෑ එක නිසා.
    උබට හැදෙන්න කියන්නේ. එක එකවුන්ට කියන්න එපා බං එළකිරි දානව කියල. සමහර උන් දන්නෙත් නැ. අනික ගේමක් දෙද්දි කිය කිය කරන්න එපා.

    ඔව් දන්නේ නෑ මම කිව්වා පට්ට traffic තියෙන ලංකාවේ අංක එකේ සයිට් එකක් තියෙනවා එළකිරි කියලා එකේ දානවා තොපිලා ගැන...... ඔහොම අමතනවා නැතිනම් කිසි එකෙක් හැදෙන්නේ නෑ බන් අපිවම නවාගන්න එනවා

    Server ekakata upload karapu paliyata owa google yanne na.

    eth oya site ekata upload karapu thawa ekek ta image eke path aran guess karala wage anik id balaganna puluwan wei.

    oya issue eka hari lesiyen ma wisdanna puluwam direct access neti karala hari mona hari karala.

    mehe web karana unge weda thama ithin oya. 0i thama ithin keruwawa
    මගේ එකක් Google ගියා , Seller Account එකක් Open කරන්න ගිහින් එක කොම්පැනියක

    මේ පාරනම් Seller Account එකක් නමේ , උන්ට කිව්වා ම Google යන්නේ නෑ අරකයි මේකයි කියන්න ආවා. මම කිව්වා ඔයාලා id එක download කරගෙන එක මකන්න කියලා ඌ කියනවා බෑලු ඇමතුවා හොදට මම කිව්වා මොනවා හරි දෙයක් උනොත් නඩු දානවා කියලා දෙකක් කියලා හොදවාගෙන් ඊට පස්සේ මකලා Call එකක් දෙන්නම් කිව්වා

    ඔව්
    ------ Post added on Feb 14, 2022 at 3:24 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    issara chanda nama lekane nama thiyenawada balana site ekak thibbe. oke okkoma details scrape karala ganna puluwankama thibba.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙන Web Browser එකකින් බැලුවේ. Call කරලා අහනකොට උන්ගේ වෙබ් එක හදපු එකා පිළිගත්තා වැරැද්ද එත් මකන්න නැතුව මාව ගොනා කරන්න කතා කරා ඇමතුවා දෙකක් මකපන් කියල නැත්තම් එළකිරි එකේ දානවා කියලා ඊට පස්සේ අයින් කලා

    අම්මා දම්මලා කතා කරන්නේ මොකටද ? මටම පුළුවන් බනින්න ඕනේ එකෙක් ට

    බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. ඌව එදා පොලිසි අරගෙන ගියනම් මට මෙහෙම අහගන්න වෙන්නේ නෑ

    ------ Post added on Feb 14, 2022 at 2:30 PM

    ado monada yako balu wada karanne @uajanath ?
    uba badu ewwe nadda ?
    mokadda une ? @uajanath