පී වැඩ බන්. ඌ මේකේ වෙන එකෙක්ට උදව්වක් කරගෙන හිටපු එකෙක්....මේකත් ක්ලෝස් කරලා දාවි හිච්චියෝ![]()
පී වැඩ බන්. ඌ මේකේ වෙන එකෙක්ට උදව්වක් කරගෙන හිටපු එකෙක්....මේකත් ක්ලෝස් කරලා දාවි හිච්චියෝ![]()
ඇයි බන් හැමෝම උබට බනින්නේ ?ඕකා මට කියලා වෙබ් හදා ගන්න ඇවිල්ලා මට බැනපු වෙලාවේ හෙන කයිවාරුවක් ගැහුවා admin අදුරනවා එකට කන්නේ බොන්නේ , ඌ එළකිරි එකේ පරණ එකෙක් ය කියලා බැන්නා. ඌ පරණ එකෙක් කියලා අනිත් උන්ට වඩා උඩින් ඉන්නේ. කරපු වැඩේ හොදම හොදයි

ඉල්ලුවද නැද්ද දන්නේ නෑ නේ. ඒක කියපු ගමන් ටිපර් වෙලා.. public කිව්වේ ත්රෙඩ් එකක මම දාපු එකක reply එකක් විදියට. ඒ ත්රෙඩ් එකත් දැන් නෑ මම හිතන්නේ.කොමිශන් ඉල්ලපු කතාව මොකක්ද බන්. පබ්ලික්ද කිව්වෙ නැත්නම් ප්රයිවට්ද? එහෙම ඉල්ලුවා කියපු තැනක් තියෙනව නම් දාන්න. එතකොට අපිට හරියටම මේ ප්රශ්නෙ දැනගන්න පුළුවන්.
@Riskaddiction උබ නේද අර review thread එක දැම්මේ... ඇවිල්ල උබේ මතේ කියපන්.. උබට අරූ review thread එකක් දාන්න කිව්වද?
බලන් ඉඳපන් ඔව්ම කියය්.
අනික review එකට නෙමෙය් ban කලේ. e thread එක close කල විතරය්
ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
නිකන් දෙන්න ඌ නත්තල් සීයදReport ගහපු එකා confirmඕකා මට කියලා වෙබ් හදා ගන්න ඇවිල්ලා මට බැනපු වෙලාවේ හෙන කයිවාරුවක් ගැහුවා admin අදුරනවා එකට කන්නේ බොන්නේ , ඌ එළකිරි එකේ පරණ එකෙක් ය කියලා බැන්නා. ඌ පරණ එකෙක් කියලා අනිත් උන්ට වඩා උඩින් ඉන්නේ. කරපු වැඩේ හොදම හොදයි
ඇයි බන් හැමෝම උබට බනින්නේ ?![]()
ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
උඹල බොරු අහගෙන ඇවිත් කඩේ යනවා.commission ඉල්ලපු කතාව ඌද කිව්වෙ නැත්තම් අනිත් උන් ආතල් එකටද? proof දාපන් එතකොට හැමෝටම බලගන්න පුලුවන් නේ...
අනික් එක ඌ දාල තිබ්බ thread ekak අද delete කරා නේද? මම දැම්මෙ "පොඩි උන් එක්ක වලි දාගන්න එපා" කියලා.. ඒකෙද ඔය කතාව ඇදල ආවේ? බලහන් දැන් උබ එක ඩිලීට් කරල හොයාගන්න බෑ මොකද උනේ කියලා..
අනිත් ප්රදානම දේ තමයි උබ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread delete කරන එක.. එහෙම කරාම උගෙ පෝස්ට් විතරක් නෙමෙයි අපේ ඒවත් delete වෙනවා.. එතකොට අපේ මතේට මොකද වෙන්නේ? එක පාරක් කමෙන්ට් හෙන ගොඩක් තිබ්බ අරූගෙ thread එකක් delete කරල තිබ්බා.. අඩුම තරමෙ ලොක් කරන්නවත් තිබ්බා.. ඇඩ්මින් කෙනෙක් උනාම පොඩ්ඩක් matured විදිහට හිතපං බං..
mata kisima deyak @RLT4U kiwwe na... man mage thread eke review eka post kara witharai ... A kareth product eka hoda nisath, genuine customer service eka nisath... mage athin ekama waradda une add post eke review eka danna bari una eka .. eka mata amathaka una mokada these days i m suffering from viral flue... man eeye ra oya review eka post kare.. i have apologized to the @spamcheck via PM after he message me and requested him to unblock @RLT4U@Riskaddiction උබ නේද අර review thread එක දැම්මේ... ඇවිල්ල උබේ මතේ කියපන්.. උබට අරූ review thread එකක් දාන්න කිව්වද?
admin එක්ක හොද එකෙක් ට Report ගහන්න මට පිස්සු කියලා හිතුවා ද ? මෙන්න තියෙනවා පරණ thread දෙක ඕනේ කෙනක් ඉන්නවා නම් බලන්න. ඌටන්ම් Web Design මෙලෝ හසරක් බෑ පුළුවන් එකෙක් නම් forum කෑලි වල ගූ වෙයිද Ad එකක් දාගන්න බැරිවReport ගහපු එකා confirmඋබෙන් වෙබ් එකක් හදාගන්න ඔන්නෑ පොර දන්නව හදාගන්න මිනිහ se කෙනෙක්. උබ ඕක ලෙඩක් බෙහෙත් ටිකක් ගනිං විහිලුවක් නොවී උබට හැම එකාම වෙබ්සයිට් හදාගන්න ඇවිල්ල බැනල යන සීන් එකක් නේ උබ කියන්නෙ
ubatai matai ekama dawase awe..mathakane... math uba wagema ugen gatta anitha ayagen ahuwa... un okkoma recommend kara..uge wada patta genuine and responsible..මමනේ රීවිව් එකක් දැම්මේ.spam checkr කියලා තියෙනවා නිකන් දුන්න හරි අඩුවට දුන්න උන් හරිලු ඇවිත් රිවීව් දාලා තියෙන්නේ.
දන්න දෙයක් කියපන් බං.උබ සාත්තර බලනවදනිකන් දෙන්න ඌ නත්තල් සීයද
මම හොඳ airpod එකක් ගන්න අහලා කලින් දවසක දාපු ත්රැඩ් එකකට මේකේ අයමයි එයාව රේකමන්ඩ් කරේ.ඒ ගත්තාම තවත් අය අහලා තිබ්බා ඒක ගැන.මන් එයාලට උදව්වක් විදියට රීවිව එක දැම්මේ.
උබ මේකේ මෙම්බර්ලට සලකන විදියනම් අන්තිමයි.