AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඕකා මට කියලා වෙබ් හදා ගන්න ඇවිල්ලා මට බැනපු වෙලාවේ හෙන කයිවාරුවක් ගැහුවා admin අදුරනවා එකට කන්නේ බොන්නේ , ඌ එළකිරි එකේ පරණ එකෙක් ය කියලා බැන්නා. ඌ පරණ එකෙක් කියලා අනිත් උන්ට වඩා උඩින් ඉන්නේ. කරපු වැඩේ හොදම හොදයි
    ඇයි බන් හැමෝම උබට බනින්නේ ? :sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,697
    167,345
    113
    එකමත් එක රටක
    කොමිශන් ඉල්ලපු කතාව මොකක්ද බන්. පබ්ලික්ද කිව්වෙ නැත්නම් ප්‍රයිවට්ද? එහෙම ඉල්ලුවා කියපු තැනක් තියෙනව නම් දාන්න. එතකොට අපිට හරියටම මේ ප්‍රශ්නෙ දැනගන්න පුළුවන්.
    ඉල්ලුවද නැද්ද දන්නේ නෑ නේ. ඒක කියපු ගමන් ටිපර් වෙලා.. public කිව්වේ ත්‍රෙඩ් එකක මම දාපු එකක reply එකක් විදියට. ඒ ත්‍රෙඩ් එකත් දැන් නෑ මම හිතන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    @Riskaddiction උබ නේද අර review thread එක දැම්මේ... ඇවිල්ල උබේ මතේ කියපන්.. උබට අරූ review thread එකක් දාන්න කිව්වද?

    බලන් ඉඳපන් ඔව්ම කියය්.
    අනික review එකට නෙමෙය් ban කලේ. e thread එක close කල විතරය්

    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.

    උඹ කොහොමද කියන්නේ අරූ කියල දාගත්ත review එකක් කියල? උඹ එළකිරි admin කමට අමතරව දේව මණ්ඩලේ එහෙමත් ඉන්නවද?

    දැන් උඹ කියන්නේ Riskaddiction පිළිගන්නේ නෑ ඌ කියපු නිසා ත්‍රෙඩ් දැම්ම කියල ඌට අවාසි නිසා ඒ තර්කෙන්ම බැලුවොත් ඕනේ එකෙක්ට කියන්න පුළුවන් උඹ කොමිස් ඉල්ලුව තමයි නමුත් පිලිගන්නේ නැ අවාසි නිසා කියල.

    උඹට කිසිම සාක්ෂියක් නැතුව අරූ කියල review ත්‍රෙඩ් දාගත්ත කියල කියන්න පුළුවන් නම් අනික් උන්ටත් පුළුවන් කිසිම සාක්ෂියක් නැතුව උඹ කොමිස් ඉල්ලුව කියල කියන්නත්

    උඹට තේරෙනවද උඹේ තර්ක කොච්චර බොළඳයිද කියල?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    පුළුවන් නම් තාවකාලිකව බෑන් කරපු එකෙන් RLT4U නිදහස් කරලා, කොමිශන් ඉල්ලුව කියලා RLT4U ට සාක්ෂි තියෙනව නම් නම් ඒ ඉල්ලපු විදිහ ඔප්පු කරන්න අවස්ථාවක් දෙන්න. එතකොට ක්ලියර් බන්. නැත්නම් මේක එක දිගට ඇවිලෙන එක විතරයි වෙන්නෙ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමනේ රීවිව් එකක් දැම්මේ.spam checkr කියලා තියෙනවා නිකන් දුන්න හරි අඩුවට දුන්න උන් හරිලු ඇවිත් රිවීව් දාලා තියෙන්නේ.
    දන්න දෙයක් කියපන් බං.උබ සාත්තර බලනවද :lol: නිකන් දෙන්න ඌ නත්තල් සීයද
    මම හොඳ airpod එකක් ගන්න අහලා කලින් දවසක දාපු ත්‍රැඩ් එකකට මේකේ අයමයි එයාව රේකමන්ඩ් කරේ.ඒ ගත්තාම තවත් අය අහලා තිබ්බා ඒක ගැන.මන් එයාලට උදව්වක් විදියට රීවිව එක දැම්මේ.
    උබ මේකේ මෙම්බර්ලට සලකන විදියනම් අන්තිමයි.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඕකා මට කියලා වෙබ් හදා ගන්න ඇවිල්ලා මට බැනපු වෙලාවේ හෙන කයිවාරුවක් ගැහුවා admin අදුරනවා එකට කන්නේ බොන්නේ , ඌ එළකිරි එකේ පරණ එකෙක් ය කියලා බැන්නා. ඌ පරණ එකෙක් කියලා අනිත් උන්ට වඩා උඩින් ඉන්නේ. කරපු වැඩේ හොදම හොදයි
    Report ගහපු එකා confirm 😆😆😆 උබෙන් වෙබ් එකක් හදාගන්න ඔන්නෑ පොර දන්නව හදාගන්න මිනිහ se කෙනෙක්. උබ ඕක ලෙඩක් බෙහෙත් ටිකක් ගනිං විහිලුවක් නොවී උබට හැම එකාම වෙබ්සයිට් හදාගන්න ඇවිල්ල බැනල යන සීන් එකක් නේ උබ කියන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    ඇයි බන් හැමෝම උබට බනින්නේ ? :sorry:

    හැමෝම බ්යින්නේ නෑ එක දෙන්නෙක් මට බැනලා තියෙනවා හොද කරනවා වැඩි නේ මන් ඉතින් නිකන් දෙන්න ගියාම අහ ගන්න වෙනවා. RLT4U කාරයා පිටු 8ක් 10000 කැමති වෙලා ඇවිල්ලා පිටු 100 කලා , අන්තිමේ උදේ හවස වෙනස් කර කර හැදෙව්වා පට්ට දුකක් මට දුන්නේ මාස 2 ක් . Pro Plugin වලින් කරන්න ඕනේ ඒවා ඉල්ල්ලුවා. ඒවාට වැඩියෙන් සල්ලි යනවා කිව්වා ම පොර මට බැන්නා ඌ අපේ අම්මට අරන් අහනවා මට පිස්සු නේද කියල ? මොකක් හරි ඔලුවේ අමාරුවක් තියෙනවා නේද කියලා මගේ , ඌ අදුරණ DIG කෙනක් ඉන්නවා කියලා ලෝකප් කරනවා මාව කියලා අම්මට කිව්වා ඌ එදා , එළකිරි එකේ පරණ කොල්ලෙක් ඌ admin එක්ක කනවා බොනවා ඌට පරණ නිසා එළකිරි එකේ මාර තැනක් තියෙන්නේ කියලා මට හෙන ටෝක් දැම්මා. එකනේ ඒ දවස් වලම මට බිස්නස් කරගන්න තිබ්බේ නැත්තේ මම දැන් Page Boost කරනවා , තව වැඩ කරනවා ඌ මේකේ ගූ වෙනවා Web Design කරන කොල්ලෝ 10 තියාගෙන බඩු විකුනන සයිට් එකක් හදා ගන්න බෑ ඌට හැබැයි මම ඌට රෙපොට් කලේ නෑ admin අදුරණ එවුන්ට මොකටද Report කරන්නේ මම මම ඒ සිද්දිය අමතක කරලා හිටියේ ඕනෙම දෙයක් වැඩි කල් මම හිතේ තියාගෙන ඉන්නේ නෑ මට බැනපු එවුන් එක්කත් මම කතාවට යනවා උන්ට අවුලක් නැත්තම් ඒ මගේ හැටි

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,130
    113
    Kottawa
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.

    commission ඉල්ලපු කතාව ඌද කිව්වෙ නැත්තම් අනිත් උන් ආතල් එකටද? proof දාපන් එතකොට හැමෝටම බලගන්න පුලුවන් නේ...

    අනික් එක ඌ දාල තිබ්බ thread ekak අද delete කරා නේද? මම දැම්මෙ "පොඩි උන් එක්ක වලි දාගන්න එපා" කියලා.. ඒකෙද ඔය කතාව ඇදල ආවේ? බලහන් දැන් උබ එක ඩිලීට් කරල හොයාගන්න බෑ මොකද උනේ කියලා..

    අනිත් ප්‍රදානම දේ තමයි උබ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread delete කරන එක.. එහෙම කරාම උගෙ පෝස්ට් විතරක් නෙමෙයි අපේ ඒවත් delete වෙනවා.. එතකොට අපේ මතේට මොකද වෙන්නේ? එක පාරක් කමෙන්ට් හෙන ගොඩක් තිබ්බ අරූගෙ thread එකක් delete කරල තිබ්බා.. අඩුම තරමෙ ලොක් කරන්නවත් තිබ්බා.. ඇඩ්මින් කෙනෙක් උනාම පොඩ්ඩක් matured විදිහට හිතපං බං..
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93

    උඹල බොරු අහගෙන ඇවිත් කඩේ යනවා.
    මම delete කලේ නැහැ ඔය කියන කිසි දෙයක්. ඔය තියෙන්නේ උම කියල.
    https://elakiri.com/threads/dear-spamchekc.2031992/
     
    • Like
    Reactions: N A K A M U R A

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    @Riskaddiction උබ නේද අර review thread එක දැම්මේ... ඇවිල්ල උබේ මතේ කියපන්.. උබට අරූ review thread එකක් දාන්න කිව්වද?
    mata kisima deyak @RLT4U kiwwe na... man mage thread eke review eka post kara witharai ... A kareth product eka hoda nisath, genuine customer service eka nisath... mage athin ekama waradda une add post eke review eka danna bari una eka .. eka mata amathaka una mokada these days i m suffering from viral flue... man eeye ra oya review eka post kare.. i have apologized to the @spamcheck via PM after he message me and requested him to unblock @RLT4U
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    image_2022-02-15_160016.png

    me vage un nam mod vidiyata dala tiyenne thava tika davasak yaddi hoda hoda sellam tikak bala ganna puluvan vevi...

    @GTRZ
    balala anna ara yakava un banned karanna.... podi un vage banned karanna epa kiyala mod lta kiyanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Report ගහපු එකා confirm 😆😆😆 උබෙන් වෙබ් එකක් හදාගන්න ඔන්නෑ පොර දන්නව හදාගන්න මිනිහ se කෙනෙක්. උබ ඕක ලෙඩක් බෙහෙත් ටිකක් ගනිං විහිලුවක් නොවී උබට හැම එකාම වෙබ්සයිට් හදාගන්න ඇවිල්ල බැනල යන සීන් එකක් නේ උබ කියන්නෙ
    admin එක්ක හොද එකෙක් ට Report ගහන්න මට පිස්සු කියලා හිතුවා ද ? මෙන්න තියෙනවා පරණ thread දෙක ඕනේ කෙනක් ඉන්නවා නම් බලන්න. ඌටන්ම් Web Design මෙලෝ හසරක් බෑ පුළුවන් එකෙක් නම් forum කෑලි වල ගූ වෙයිද Ad එකක් දාගන්න බැරිව

    https://elakiri.com/threads/10000-website.1965777/

    https://elakiri.com/threads/මේකේ-එකෙක්-ට-සයිට්-එකක්-හදලා-වෙච-වැඩක්.1965801/
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මමනේ රීවිව් එකක් දැම්මේ.spam checkr කියලා තියෙනවා නිකන් දුන්න හරි අඩුවට දුන්න උන් හරිලු ඇවිත් රිවීව් දාලා තියෙන්නේ.
    දන්න දෙයක් කියපන් බං.උබ සාත්තර බලනවද :lol: නිකන් දෙන්න ඌ නත්තල් සීයද
    මම හොඳ airpod එකක් ගන්න අහලා කලින් දවසක දාපු ත්‍රැඩ් එකකට මේකේ අයමයි එයාව රේකමන්ඩ් කරේ.ඒ ගත්තාම තවත් අය අහලා තිබ්බා ඒක ගැන.මන් එයාලට උදව්වක් විදියට රීවිව එක දැම්මේ.
    උබ මේකේ මෙම්බර්ලට සලකන විදියනම් අන්තිමයි.
    ubatai matai ekama dawase awe..mathakane... math uba wagema ugen gatta anitha ayagen ahuwa... un okkoma recommend kara..uge wada patta genuine and responsible..
     
    Status
    Not open for further replies.