AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ඉතිං ඒක තමා ඒක උෟ ඵහෙම ඵකපාරටම කිව්වට අපිට පිලිගන්න පුළුවන්ද..proof මොනා හරි දාන්න තිබ්බනේ.
    මෙහෙම කියන එකත් proof කරන්න ඕනේ.. forumn එකේ කාට හරි කියලා review , බම්ප් දාගන්නවා කියලා බොරුවට කියන්න පුලුවන් ද ?

    Snap_2022.02.15_11h30m24s_002.png
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔව් බං උෟ දැන් ගොඩක් කල් ඕක නිසා මේකේ අැර ගන්නේ..අැඩ්මින් ඵක්කත් අැර ගත්තා ඵක පාරක්.
    දැන් උඹ බලපං. රෝප්, ස්වීට්ස්, ඇමෙසින්, අලියා, අම්මො යකො උඹෙ එකවුන්ට් කීයක් කියලා බෑන් උනාද! උඹ තව එකක් හදන් එනවනෙ. මොක උනත් උඹෙ සෙක්ස් ස්ටෝරීස් තමා හිනා කාලා මැරෙන්නෙ. ලොල්.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දැන් උඹ බලපං. රෝප්, ස්වීට්ස්, ඇමෙසින්, අලියා, අම්මො යකො උඹෙ එකවුන්ට් කීයක් කියලා බෑන් උනාද! උඹ තව එකක් හදන් එනවනෙ. මොක උනත් උඹෙ සෙක්ස් ස්ටෝරීස් තමා හිනා කාලා මැරෙන්නෙ. ලොල්.
    :oops:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මෙහෙම කියන එකත් proof කරන්න ඕනේ.. forumn එකේ කාට හරි කියලා review , බම්ප් දාගන්නවා කියලා බොරුවට කියන්න පුලුවන් ද ?

    Snap_2022.02.15_11h30m24s_002.png
    ඕක නිසා නෙමෙයි බෑන් කරල තියෙන්නෙ කොමිෂන් කථාව නිසා.

    දැන් උඹ බලපං. රෝප්, ස්වීට්ස්, ඇමෙසින්, අලියා, අම්මො යකො උඹෙ එකවුන්ට් කීයක් කියලා බෑන් උනාද! උඹ තව එකක් හදන් එනවනෙ. මොක උනත් උඹෙ සෙක්ස් ස්ටෝරීස් තමා හිනා කාලා මැරෙන්නෙ. ලොල්.
    හෑ මම?පිස්සුද උඹට🙄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ඕක නිසා නෙමෙයි බෑන් කරල තියෙන්නෙ කොමිෂන් කථාව නිසා.
    ඉතින් මම කියන්නේ ඔහොම කියන්න පුලුවන් ද proof නැතුව ????
    අරූව බෑන් කරල proof ඉල්ලන්නේ අපෙන්ද ?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕක නිසා නෙමෙයි බෑන් කරල තියෙන්නෙ කොමිෂන් කථාව නිසා.

    හෑ මම?පිස්සුද උඹට🙄
    අම්මො තො එක්ක මරාගත්තු තරම.
    රෙපියුටේෂන් සිස්ටම් එක නැති උන එකෙන් උඹ රෙප් කප කප ගත්තු ආතල් එකට කෙල උනා නෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    Banned

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.

    ඕව අත ඇරල දාපන් බ්‍රෝ... පොර හොඳ එකා මොනව උනත්
     
    • Like
    Reactions: Stimulus mind

    lilman

    Well-known member
  • May 10, 2009
    40,518
    53,710
    113
    Colombo
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.

    බඩු ගත්තු කෙනෙක් සැටිස් වෙලා රිවීව් එකක් දැම්මම ඒක විකුනපු එකා කියල දැම්මෙව්ව කියල කියන්නෙ කොහොමද ? මාර ලොජික්.
     
    • Like
    Reactions: Champ HB and Sen-lu

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    බඩු ගත්තු කෙනෙක් සැටිස් වෙලා රිවීව් එකක් දැම්මම ඒක විකුනපු එකා කියල දැම්මෙව්ව කියල කියන්නෙ කොහොමද ? මාර ලොජික්.
    aneda kiyanne.... hina kala marenawa.. gatta buyer ta asa hithila review eka dammath ekath yanne waradi widihata...:p:p:p:p:p
     
    • Like
    Reactions: Champ HB and lilman

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    උඹල බොරු අහගෙන ඇවිත් කඩේ යනවා.
    මම ඌ එක්ක මේකෙන් එලියෙ කතා කරලත් නෑ... උට කඩේ යන්න උවමනාවකුත් නෑ.. මම උගෙන් airpods දෙකක් ගත්තෙත් නෑ..

    මම delete කලේ නැහැ ඔය කියන කිසි දෙයක්. ඔය තියෙන්නේ උම කියල.
    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    got it ✅

    උබ ඒකටද ඌව බෑන් කලේ? :confused: යකෝ අපී ඉස්සර ජීටියට ඔන තරම් අනම් මනම් කියන්නේ.. මේ ලගදිත් එක එක එවන් අනම් මනම් කියන්නෙ ගෝට් චීස් සැමන් පිලට් එකක් අලලගෙන.. ඌ අපිව බෑන් කරාද.. නෑනේ.. කලින් කිව්වා වගේ admin/mod ලා උනාම පොඩ්ඩක් matured විදිහට බලපන්.. thread delete කරලා බෑන් කරන මට්ටමට යන්නෙ නැතුව ගොඩින් විසද ගනින්..

    අනික review thread එක දැම්මේ ඌ නෙමෙයි නේ.. ඌ ඇවිල්ල අහන එවාට උත්තර දිදී හිටපු එකනෙ කලේ... උබ නේ ඒක ඌ කියල දම්මවගත්තු එකක් කරල වලිය ඇද්දෙ.. ඊට පස්සෙ ඌත් අනම් මනම් කිව්වා.. උබට මල පැනල බෑන් කලා.. 🤷‍♂️

    ඔකට පස්සෙ දාපු thread එකද කොහෙද delete කරල තිබ්බා.. delete history එකක් තියෙනවනම් බලපන්.. මට හොදට මතකයි..

    මට තියෙන ප්‍රශ්නෙ උට apply වෙන නීතිය අනික් උන්ට apply වෙන්නෙ නැත්තේ කියලා.. පස්සෙ මියුරුවගෙ thread එක මම පෙන්නපු නිසා close කරලා.. :confused:

    උබල නීතියක් ගේනවනම් ඒක හැමෝටම apply කරපන් එච්චරයි කියන්න තියෙන්නෙ..
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මම ඌ එක්ක මේකෙන් එලියෙ කතා කරලත් නෑ... උට කඩේ යන්න උවමනාවකුත් නෑ.. මම උගෙන් airpods දෙකක් ගත්තෙත් නෑ..

    got it ✅

    උබ ඒකටද ඌව බෑන් කලේ? :confused: යකෝ අපී ඉස්සර ජීටියට ඔන තරම් අනම් මනම් කියන්නේ.. මේ ලගදිත් එක එක එවන් අනම් මනම් කියන්නෙ ගෝට් චීස් සැමන් පිලට් එකක් අලලගෙන.. ඌ අපිව බෑන් කරාද.. නෑනේ.. කලින් කිව්වා වගේ admin/mod ලා උනාම පොඩ්ඩක් matured විදිහට බලපන්.. thread delete කරලා බෑන් කරන මට්ටමට යන්නෙ නැතුව ගොඩින් විසද ගනින්..

    අනික review thread එක දැම්මේ ඌ නෙමෙයි නේ.. ඌ ඇවිල්ල අහන එවාට උත්තර දිදී හිටපු එකනෙ කලේ... උබ නේ ඒක ඌ කියල දම්මවගත්තු එකක් කරල වලිය ඇද්දෙ.. ඊට පස්සෙ ඌත් අනම් මනම් කිව්වා.. උබට මල පැනල බෑන් කලා.. 🤷‍♂️

    ඔකට පස්සෙ දාපු thread එකද කොහෙද delete කරල තිබ්බා.. delete history එකක් තියෙනවනම් බලපන්.. මට හොදට මතකයි..

    මට තියෙන ප්‍රශ්නෙ උට apply වෙන නීතිය අනික් උන්ට apply වෙන්නෙ නැත්තේ කියලා.. පස්සෙ මියුරුවගෙ thread එක මම පෙන්නපු නිසා close කරලා.. :confused:

    උබල නීතියක් ගේනවනම් ඒක හැමෝටම apply කරපන් එච්චරයි කියන්න තියෙන්නෙ..
    well said!!!! (y)(y)(y)(y)(y)(y)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් ඕකට පිස්සු , මට කියලා වෙබ් එකක් හදා ගන්න ඇවිත් මාත් එක ඇරගත්තා
    UMBATA PULUWANDA BN WEB HADANNA. BLOG EKAK ATAWAN HITAPAN PUKA DENNE NETHUWA
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Chanux bro 2.0

    ලැජ්ජයි හිරිකිතයි...

    සාක්කි දෙන්න කලින්ම චූදිතයා එලවලා..
     
    • Like
    Reactions: wawula and Champ HB
    Status
    Not open for further replies.