Vehicle ownership tranfer

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    වාහනයක අයිතිය වෙනස් කරගන්න විදිය කියන්න පුලුවන්ද?
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si
    1644939663809.png

    අයිතිය මාරු වෙනවා කියන්නේ වාහනේ පොත මාරු කරන්න ඕනි ඔයාගේ නමට,
    මේ ලියකියවිලි ටික ඕනි.
    1. එම් ටී6 ෆෝර්ම් එක (පරණ අයිතිකාරයා අත්සන් කරලා තියෙන්න ඕනි ).
    2. ඔයාගේ ෆොටෝස් දෙකක් (ග්‍රාම සේවක සහතික කරපු ).
    3. වාහනේ පොත (ඔරිජිනල් එක )
    4. ආදායම් බලපත්‍රය (අලුත් එකක් වෙන්න ඕනි )
    5. පරණ අයිතිකාරයගේ අයිඩී කොපි එක (ඔනි නෑත් කියනවා, හරියටම දන්නෑ ඒකනම්)
    6. එක දවසෙන් ගන්නවනම් පරණ අයිතිකාරය අත්සන් කරපු ලියුමක් ඕනි, ඒක සාමවිනිසුරු කෙනෙක් සහතික කරලා තියෙන්න ඕනි (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)
    ඔය ටික ගිහින් RMV එකට දෙන්න ඕනි, ලගම කච්චේරියට දෙන්නත් පුලුවන්, වැඩේ ටිකක් පරක්කුයි එතකොට. ගනන් වෙනස් වෙනව වාහනේ වර්ගය අනුව (කාර්, බයික්...වගේ). නම්බර් ප්ලේට් එක මාරු වෙනවනම් ඒකට වෙනම ගෙවන්න ඕනි ( WP -> NW වෙනවනම් වගේ), වැරදි තියෙනවනම් කියන්න.
    ------ Post added on Feb 15, 2022 at 9:20 PM
     
    • Like
    Reactions: W.Joe

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=siView attachment 160625

    අයිතිය මාරු වෙනවා කියන්නේ වාහනේ පොත මාරු කරන්න ඕනි ඔයාගේ නමට,
    මේ ලියකියවිලි ටික ඕනි.
    1. එම් ටී6 ෆෝර්ම් එක (පරණ අයිතිකාරයා අත්සන් කරලා තියෙන්න ඕනි ).
    2. ඔයාගේ ෆොටෝස් දෙකක් (ග්‍රාම සේවක සහතික කරපු ).
    3. වාහනේ පොත (ඔරිජිනල් එක )
    4. ආදායම් බලපත්‍රය (අලුත් එකක් වෙන්න ඕනි )
    5. පරණ අයිතිකාරයගේ අයිඩී කොපි එක (ඔනි නෑත් කියනවා, හරියටම දන්නෑ ඒකනම්)
    6. එක දවසෙන් ගන්නවනම් පරණ අයිතිකාරය අත්සන් කරපු ලියුමක් ඕනි, ඒක සාමවිනිසුරු කෙනෙක් සහතික කරලා තියෙන්න ඕනි (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)
    ඔය ටික ගිහින් RMV එකට දෙන්න ඕනි, ලගම කච්චේරියට දෙන්නත් පුලුවන්, වැඩේ ටිකක් පරක්කුයි එතකොට. ගනන් වෙනස් වෙනව වාහනේ වර්ගය අනුව (කාර්, බයික්...වගේ). නම්බර් ප්ලේට් එක මාරු වෙනවනම් ඒකට වෙනම ගෙවන්න ඕනි ( WP -> NW වෙනවනම් වගේ), වැරදි තියෙනවනම් කියන්න.
    ------ Post added on Feb 15, 2022 at 9:20 PM
    1st owner marila nam mokada karanne
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,570
    2,366
    113
    නිධානයක් උඩ
    (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)

    මේක අනිවාර්‍යයද?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)

    මේක අනිවාර්‍යයද?
    ow one day danawanm JP kenek certify karanna oni

    1st owner marila nam mokada karanne
    1st owner dead nm wena forms tianawa fill karanna natinm kakkek Allan shape eke wade Karaganna wenawa RMV eke
    ------ Post added on Feb 15, 2022 at 9:49 PM
     
    • Like
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    282
    364
    63
    (දිවයිනටම සාම විනිසුරු නෙමෙයි,වාහනේ පොත තියන කෙනාගේ අදාල ප්‍රදේශයේ සාම විනිසුරු කෙනෙක්)

    මේක අනිවාර්‍යයද?
    One dayanam oni, nethtam oni ne.