උඹත් ස්පර්ම් හාමුමහත්තයා වගේමනෙ හිතන්නෙ. මෙතන කතා කරන උං ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු ගත්ත උං කියලද උඹ හිතන්නෙ.පොඩි ගානක් අඩුවෙන් දුන්නම තමන්ට හරි වැරදි ඕන දෙකට කඩේ යන පිරිසක් හදා ගන්න ලේසි කියන එක මේ thread එකේ හොඳට පේනවා..
RTL4U මම වැඩිය දන්නේ නැහැ.. හැබය් හොඳ marketer කෙනෙක් වගේ..![]()
පොල් ගෙඩියක් ඇහින්ද එකා හිරේට යන කුඩු විකුණන ස්ත්රී දූෂණ කරන මිනී මරන උං රජවෙන රටේ තියෙන නීතිය මෙතෙන්ඩ එන්නෙ නැති වෙන්න තමයි ගොඩක් උං කතා කරන්නෙ.

