AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Sen-lu

Well-known member
  • පොඩි ගානක් අඩුවෙන් දුන්නම තමන්ට හරි වැරදි ඕන දෙකට කඩේ යන පිරිසක් හදා ගන්න ලේසි කියන එක මේ thread එකේ හොඳට පේනවා..

    RTL4U මම වැඩිය දන්නේ නැහැ.. හැබය් හොඳ marketer කෙනෙක් වගේ.. :P
    උඹත් ස්පර්ම් හාමුමහත්තයා වගේමනෙ හිතන්නෙ. මෙතන කතා කරන උං ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු ගත්ත උං කියලද උඹ හිතන්නෙ.

    පොල් ගෙඩියක් ඇහින්ද එකා හිරේට යන කුඩු විකුණන ස්ත්‍රී දූෂණ කරන මිනී මරන උං රජවෙන රටේ තියෙන නීතිය මෙතෙන්ඩ එන්නෙ නැති වෙන්න තමයි ගොඩක් උං කතා කරන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    review ත්‍රෙඩ් දාගෙන කියලනේ මොඩා කියන්නේ? ඒක ඌ දාගත්ත ත්‍රෙඩ් එකක් කියල පිලිගන්න මට නම් කිසිම සාධාරණ හේතුවක් නෑ. උඹට තියනවද?

    forum එකේ බඩු විකුනන්න බෑ මිසක් review ත්‍රෙඩ් දාන්න බෑ කියල නීතියක් නැනේ? එතකොට ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් අරු නෙවෙයි නම් ඌ දම්මල කියල prove කරන්නත් බැරි නම් කොහොමද forum එකේ බඩු විකුණුව කියන්නේ?
    හැබය් පොස්ට් බැලුවම නම් දෙන්න කතා වෙලා marketing thread එකක් දාල කියල හිතෙන්නේ. RTL4U දිගටම thread එකේ reply දදා කරලා තියෙන්නේ තමන්ගෙන් බඩු market කරන එකම තම... :rofl:
    ඇත්ත නැත්ත මම දන්නේ නැහැ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    උඹත් ස්පර්ම් හාමුමහත්තයා වගේමනෙ හිතන්නෙ. මෙතන කතා කරන උං ඔක්කොම @RLT4U ගෙන් අඩුවට බඩු ගත්ත උං කියලද උඹ හිතන්නෙ.

    පොල් ගෙඩියක් ඇහින්ද එකා හිරේට යන කුඩු විකුණන ස්ත්‍රී දූෂණ කරන මිනී මරන උං රජවෙන රටේ තියෙන නීතිය මෙතෙන්ඩ එන්නෙ නැති වෙන්න තමයි ගොඩක් උං කතා කරන්නෙ.
    මේකේ සමහරු කියන කතා වලටට බෝතල් බාගෙට දේශපාලකයන්ට කඩේ යන කීප දෙනෙක් වගේමය් මට පෙන්නේ.. :rofl:
    ඇස් වල වැරද්දක්ද මන්ද
     
    • Dislike
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    හැබය් පොස්ට් බැලුවම නම් දෙන්න කතා වෙලා marketing thread එකක් දාල කියල හිතෙන්නේ. RTL4U දිගටම thread එකේ reply දදා කරලා තියෙන්නේ තමන්ගෙන් බඩු market කරන එකම තම... :rofl:
    ඇත්ත නැත්ත මම දන්නේ නැහැ..
    උබට පිස්සුද යකූ ... මන් ඌව දන්නෙත් නෑ .. මාත් ගත්තෙත් උගෙන් කලින් ගත්ත අය කීපදෙනෙක් consult කරලා. මන් මගේ honest review & user experience එක පොස්ට් කර විතරයි.....
     
    • Like
    Reactions: Champ HB

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    උබට පිස්සුද යකූ ... මන් ඌව දන්නෙත් නෑ .. මාත් ගත්තෙත් උගෙන් කලින් ගත්ත අය කීපදෙනෙක් consult කරලා. මන් මගේ honest review & user experience එක පොස්ට් කර විතරයි.....
    කව්රු ඇත්ත කියනවද බොරු කියනවද කියල තමන්ම තම දන්නේ.. :rofl: මම කිව්වේ පෙනුන දේ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    ඒක තමයි කිව්වෙ OP ට තිබ්බේ ඕක අහන්න කියලා

    අහන්න දෙයක් නෑනේ, නැති නීතියක් සහ බොරු චෝදනාවක් නේ දාල තියෙන්නේ. ඒක උඹටයි මටයි උනත් පේනවා නේ. අනික ඔය ගැන දෙවෙනි page එකේ මම අහල තියනවා කෝ උත්තර නෑනේ? දැන් කියන්න එපා අරුට අහන්න තිබ්බ කියල, නීතියක් නම් ඒක හැම member ටම වැදගත් නේ.

    හැබය් පොස්ට් බැලුවම නම් දෙන්න කතා වෙලා marketing thread එකක් දාල කියල හිතෙන්නේ. RTL4U දිගටම thread එකේ reply දදා කරලා තියෙන්නේ තමන්ගෙන් බඩු market කරන එකම තම... :rofl:
    ඇත්ත නැත්ත මම දන්නේ නැහැ..

    ඇත්ත නැත්ත දන්නේ නෑ, දන්නේ නැති ඒවා කියල accuse කරන්න බෑ

    එහෙනම් ඉතින් මොඩා කොමිස් ඉල්ලුවද කියල අපි දන්නෙත් නෑනේ? එහෙමයි කියල ඒක පිලිගන්න බෑනේ
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කව්රු ඇත්ත කියනවද බොරු කියනවද කියල තමන්ම තම දන්නේ.. :rofl: මම කිව්වේ පෙනුන දේ..
    මන් කිව්වේ සහතික ඇත්ත.. මොකද මන් ඌව දන්නෙත් නෑ .. ඈතින් වත් දැකලත් නෑ .... first time බඩු ගත්තේ...දෙය්යන්ගේ නාමෙන් කියන දේ තේරුම් ගනිල්ලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    මන් කිව්වේ සහතික ඇත්ත.. මොකද මන් ඌව දන්නෙත් නෑ .. ඈතින් වත් දැකලත් නෑ .... first time බඩු ගත්තේ...දෙය්යන්ගේ නාමෙන් කියන දේ තේරුම් ගනිල්ලා
    උඹ ඉතින් ඕක අමුතුවෙන් දිව්රන්න ඕනේ නෑ, කියල දාපු review එකක් කියල කව්රු හරි කියනවා නම් ඒක ඔප්පු කරන එක ඒ කියන එකාගේ වැඩක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    අහන්න දෙයක් නෑනේ, නැති නීතියක් සහ බොරු චෝදනාවක් නේ දාල තියෙන්නේ. ඒක උඹටයි මටයි උනත් පේනවා නේ. අනික ඔය ගැන දෙවෙනි page එකේ මම අහල තියනවා කෝ උත්තර නෑනේ? දැන් කියන්න එපා අරුට අහන්න තිබ්බ කියල, නීතියක් නම් ඒක හැම member ටම වැදගත් නේ.

    අරූ ත්‍රෙඩ් එකක් දාල "forum එකේ බඩු විකුනන්න බෑ මිසක් review ත්‍රෙඩ් දාන්න බෑ කියල නීතියක් නැනේ?" කියල අහන්න තිබ්බ කියල කිව්වෙ.

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    මෙහෙම නොකර
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    උඹ ඉතින් ඕක අමුතුවෙන් දිව්රන්න ඕනේ නෑ, කියල දාපු review එකක් කියල කව්රු හරි කියනවා නම් ඒක ඔප්පු කරන එක ඒ කියන එකාගේ වැඩක්
    හරියට හරි..... (y) (y) (y)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    අරූ ත්‍රෙඩ් එකක් දාල "forum එකේ බඩු විකුනන්න බෑ මිසක් review ත්‍රෙඩ් දාන්න බෑ කියල නීතියක් නැනේ?" කියල අහන්න තිබ්බ කියල කිව්වෙ.

    https://elakiri.com/threads/dear-spamchekc.2031992/

    මෙහෙම නොකර
    අදාළ නෑනේ? මුන්ගේ මේ accusation එක baseless කියල කෙලින්ම පේන්න තියෙද්දී, මොඩාල ප්‍රශ්න අහද්දී ඒවාට උත්තර නොදී ලිඳ ළඟ ගෑනු වගේ මුන්ට අඩුවට බඩු දීල ඉහි ඉහි කියද්දී වැඩේ අසාධාරණයි කියන්න තව කොන්දේසි අවශ්‍ය නෑනේ?

    මම උඹට කිව්වේ උඹ වැඩේ සාධාරණයි කියපු නිසා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    ඇත්ත නැත්ත දන්නේ නෑ, දන්නේ නැති ඒවා කියල accuse කරන්න බෑ

    එහෙනම් ඉතින් මොඩා කොමිස් ඉල්ලුවද කියල අපි දන්නෙත් නෑනේ? එහෙමයි කියල ඒක පිලිගන්න බෑනේ
    මොඩ් මොකක් හිතුවද මම දන්නේ නැහැ... හැබය් කොච්චර නැ කිව්වත් මටත් පෙන්නේ කතා වෙලා දාපු marketing thread එකක් වගේමය්.. සමහරවිට මම වැරදි ඇති..

    මේකේ ad දාන්න සල්ලි ඉල්ලුව කියන එක නම් පට්ට පල් බොරුවක්...
    කුණුහරපෙන් modta බැනල ගෑනු ජංගි කතා කිව්වම ban වෙන එක අහන්න දෙයක් නෙමෙය්.. මම නම් කියන්නේ ඉල්ලන් කාල තියෙන්නේ.

    අඩු ගානේ හොඳින් කතා කරලා shape කර ගන්න තිබ්බ...
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මොඩ් මොකක් හිතුවද මම දන්නේ නැහැ... හැබය කොච්චර නැ කිව්වත් මටත් පෙන්නේ කතා වෙලා දාපු marketing thread එකක් වගේමය්.. සමහරවිට මම වැරදි ඇති..

    මේකේ ad දාන්න සල්ලි ඉල්ලුව කියන එක නම් පට්ට පල් බොරුවක්...
    කුණුහරපෙන් modta බැනල ගෑනු ජංගි කතා කිව්වම ban වෙන එක අහන්න දෙයක් නෙමෙය්.. මම නම් කියන්නේ ඉල්ලන් කාල තියෙන්නේ.

    අඩු ගානේ හොඳින් කතා කරලා shape කර ගන්න තිබ්බ...
    no muchan you are wrong.. man whatsapp eken thamai chat kare... dapu review ekanam mage honest user experience eka.. eka kalin katha wela nemei damme..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    මොඩ් මොකක් හිතුවද මම දන්නේ නැහැ... හැබය් කොච්චර නැ කිව්වත් මටත් පෙන්නේ කතා වෙලා දාපු marketing thread එකක් වගේමය්.. සමහරවිට මම වැරදි ඇති..

    මේකේ ad දාන්න සල්ලි ඉල්ලුව කියන එක නම් පට්ට පල් බොරුවක්...
    කුණුහරපෙන් modta බැනල ගෑනු ජංගි කතා කිව්වම ban වෙන එක අහන්න දෙයක් නෙමෙය්.. මම නම් කියන්නේ ඉල්ලන් කාල තියෙන්නේ.

    අඩු ගානේ හොඳින් කතා කරලා shape කර ගන්න තිබ්බ...
    උඹට පේන එකෙන් වැඩක් නෑනේ? උඹට proof තියනවද කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල prove කරන්න?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    උඹට පේන එකෙන් වැඩක් නෑනේ? උඹට proof තියනවද කතා වෙලා දාපු ත්‍රෙඩ් එකක් කියල prove කරන්න?
    මම උන්ගේ phone ටැප් කරන්නේ නැහැනේ.. හැබය් මොලයක් තියන කෙනෙක්ට පේනවා දීල තියන marketing game එක.. :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    මම උන්ගේ phone ටැප් කරන්නේ නැහැනේ.. හැබය් මොලයක් තියන කෙනෙක්ට පේනවා දීල තියන marketing game එක.. :rofl:
    proof නැත්තම් ඉතින් උඹට මොනවා හිතුනත් වැඩක් නෑනේ? කාට හරි කියන්න පුළුවන් උඹ අර මොඩාගේ boyfriend කියල, proof නම් නෑ හැබැයි ඉතින් උඹේ ලොජික් එකේ හැටියට පිලිගන්න වෙනවා නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    අදාළ නෑනේ?

    මොකද නැත්තේ. මොඩෙක් ට ඔහොම බැණල ත්‍රෙඩ් එකක් දාපුවම බෑන් නොකර තියේවි යැ.

    වැඩේ අසාධාරණයි කියන්න තව කොන්දේසි අවශ්‍ය නෑනේ?

    OP දාපු ත්‍රෙඩ් එකේ වැඩේ අසාධාරණයි කියල නෙමේනෙ තියෙන්නෙ

    මම උඹට කිව්වේ උඹ වැඩේ සාධාරණයි කියපු නිසා

    බෑන් කරපු එක සාධාරණයි කියල කිව්වෙ OP අන්තිමට දාපු ත්‍රෙඩ් එකට.
     
    • Like
    Reactions: raman2
    Status
    Not open for further replies.