Thermal paste vs thermal pads

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,007
    3,668
    113
    Laptop processor එකට දාන්න හොඳම thermal paste එකද? නැත්තං thermal pad එකක්ද? මේ දෙකෙන් heat එක හොඳට අයින් කරන්නේ මොකෙන්ද?

    WHO-WIN.jpg
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    not an expert. but some say thermal paste is better than a thermal pad, cus a properly applied thermal paste can be a much better heat conductor than a thermal pad. Also, it will last longer.

    Another thing is when you apply the thermal paste, it can fill all your micro-bumps. but on the other hand, the thermal pad can be a slightly lower heat transfer conductivity rate due to the small air gaps between the CPU and the thermal pad.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    vs toothpaste කියලාත් දාපන්
    එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්. :P
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,217
    113
    vs toothpaste කියලාත් දාපන්
    එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්. :P
    Tooth paste දාන්න නම් පුලුවන් ඉතිං, හැබයි game එකක් හරි android studio වගේ දඩාර සයිස් application එකක් run කරනකොට පැයෙන් දෙකෙන් වාෂ්ප වෙලා යයි වගේ. :lol:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ තර්මල් පෑඩ් කියන්නේ කොපර් ශිම් වෙන්න ඇති නේද? මගේ ලැප් එකේ ප්‍රොසෙසර් සහ gpu එකට එකම කොපර් පයිප් එකකින් කනෙක්ට් වෙලා තියෙන රේඩියේටර් තියෙන්නේ. එත් මේකේ ඩිසයින් අවුළක් තියෙනවා gpu එක ටිකක් පහතයි. ගැප් එක වැඩියි. තර්මල් පේස්ට් දැම්මට හරියට කූල් වෙන්නේ නෑ. මුලදී රස්නේ කාලෙට මැෂින් එක ඕවහීට් වුන. පස්සේ ඊ බේ එකෙන් කොපර් ශිම් ටිකක් ගෙන්නලා දැම්ම. ඊට පස්සේ ඉඳල ඕවහීට් වුනේ නෑ. ගැප් එක වැඩියි නම් තර්මල් පේස්ට් දාන්නේ නැතිව copper shim දාන්න, ගණකම දිග පළල අනුව අවශ්‍ය සෙට් සුළු මුදලකට ඊ බේ, අලි සයිට් වල විකුණන්න තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: TCB Rox and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මම හිතන්නේ තර්මල් පෑඩ් කියන්නේ කොපර් ශිම් වෙන්න ඇති නේද? මගේ ලැප් එකේ ප්‍රොසෙසර් සහ gpu එකට එකම කොපර් පයිප් එකකින් කනෙක්ට් වෙලා තියෙන රේඩියේටර් තියෙන්නේ. එත් මේකේ ඩිසයින් අවුළක් තියෙනවා gpu එක ටිකක් පහතයි. ගැප් එක වැඩියි. තර්මල් පේස්ට් දැම්මට හරියට කූල් වෙන්නේ නෑ. මුලදී රස්නේ කාලෙට මැෂින් එක ඕවහීට් වුන. පස්සේ ඊ බේ එකෙන් කොපර් ශිම් ටිකක් ගෙන්නලා දැම්ම. ඊට පස්සේ ඉඳල ඕවහීට් වුනේ නෑ. ගැප් එක වැඩියි නම් තර්මල් පේස්ට් දාන්නේ නැතිව copper shim දාන්න, ගණකම දිග පළල අනුව අවශ්‍ය සෙට් සුළු මුදලකට ඊ බේ, අලි සයිට් වල විකුණන්න තියෙනවා.
    තර්මල් පෑඩ් වෙනයි, shim වෙනයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    vs toothpaste කියලාත් දාපන්
    එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්. :P
    shop eke nama daapan 100m wath durin inna :P Uta kiyapan thermal paste daala dath madinna kiyala ehenan :P
     
    • Haha
    Reactions: NEMISIS

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    vs toothpaste කියලාත් දාපන්
    එකෙක් මාත් එක්ක හෙන argument එකක් ගියා thermal paste වෙනුවට toothpaste යූස් කරන්න පුලුවන් කියලා, ඌ කම්පියුටර් රෙපෙයාර් කරන ශොප් එකක් තියන එකෙක්. :P
    මන් දැක්කා Computer repair school Youtube channel එකේ එකාත් කියනවා තර්මල් පේස්ට් නැත්නම් සිග්නල් ටූත්පේස්ට් තමයි කියලා. 🙄🙄🙄🙄
     
    • Haha
    Reactions: NRTG