හොඳ පිහියා සෙට් එකක්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    හොඳ සෙට් එකක් ගන්න තැනක් දන්නවද? සතියෙන් සතියට මුහහත් කරන්න ඕන නැති, සාදාරන මුදලකට?
    01. පාන් පිහිය
    02. එලවලු පිහිය
    03. මන්න පිහිය

    ගෙවල් වල පාවිච්චි කරල අත්දැකීම් තියෙන අය විස්තරයක් දෙන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක පිහියයි තියෙන්නෙ ඔක්කොටම.
    TRAMONTINA
    බඩු හොඳයි, ආපිකො එකෙන් ගත්තේ අවු 9යි දැන්.
    මේකේ ඔරිගීනල් නම් සුපිරි....

    ජපානෙන් ඔරිගීනල් පිහියක් (මොන බ්‍රෑන්ඩ් උනත්) ගත්තා නම් පට්ට කොලිටි. හැබයි පිහි 3ට 15,000 ක් 20,000 ආතර යැයි.....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකේ ඔරිගීනල් නම් සුපිරි....

    ජපානෙන් ඔරිගීනල් පිහියක් (මොන බ්‍රෑන්ඩ් උනත්) ගත්තා නම් පට්ට කොලිටි. හැබයි පිහි 3ට 15,000 ක් 20,000 ආතර යැයි.....

    original wenna oene ban, meka nam Brazil ekak.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    meka nam hodai, eth sarin sare muhahath karanna onada?

    kiyak unada? muhahatha kohomada?
    ------ Post added on Feb 22, 2022 at 10:07 AM

    ගාණ මතක නෑ බං, ලාබ එකක් නම් නෙවී. මුවහත කාලයක් හිටිනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?

    අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
    පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම කැපුනා, මාලු කටුත් එක්ක කැපිලා යනවා අතට දැනෙන්නෙවත් නැතිව. odiris එකේ blade එක ගොඩක් ඝනකමයි ඒක නිසා මාලු කපන්න පොඩ්ඩක් අමාරුයි.
    අනික මස් කටු එහෙම කැපුවම සමහර වෙලාවට edge එක සවුත්තු වෙනවා.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හොඳ සෙට් එකක් ගන්න තැනක් දන්නවද? සතියෙන් සතියට මුහහත් කරන්න ඕන නැති, සාදාරන මුදලකට?
    01. පාන් පිහිය
    02. එලවලු පිහිය
    03. මන්න පිහිය

    ගෙවල් වල පාවිච්චි කරල අත්දැකීම් තියෙන අය විස්තරයක් දෙන්න
    👆 👆 👆 👆 👆 👆 👆
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    mage lagath thiyenawa odiris set ekak. anemanda kiyana tharam hodai kiyannath ba narakath na. lagadi gaththe thama muwahath kale na.
     
    • Like
    Reactions: K.V.D

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?

    අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
    පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම කැපුනා, මාලු කටුත් එක්ක කැපිලා යනවා අතට දැනෙන්නෙවත් නැතිව. odiris එකේ blade එක ගොඩක් ඝනකමයි ඒක නිසා මාලු කපන්න පොඩ්ඩක් අමාරුයි.
    අනික මස් කටු එහෙම කැපුවම සමහර වෙලාවට edge එක සවුත්තු වෙනවා.
    math oka gatta. un ewaddi muwath karala ewala tibbe na. ara gewal walata awith pihi muwath karana porakata kiyala muwath karagatte. ita passe awlak na habai oya kiyana awl tiyenawa.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ