India playing with young guns where as sri lanka playing with expired products
කවුද බන් ඉන්දියාවේ ඉන්න young guns?India playing with young guns where as sri lanka playing with expired products
Gon Gunathilakeකවුද බන් ඉන්දියාවේ ඉන්න young guns?
ලංකාවේ squad එකේනේ පොඩි උන් ඉන්නේ
Mendis open හොදයි නේ ඉතින්.Gon Gunathilake
Mitto Mendis
Nondimal
Expired long time ago.
Mendis open හොදයි නේ ඉතින්.
ගුණතිලක , චන්දිමාල් වෙනුවට වෙන උන් ඉන්නවනම් හොදයි. වැන්ඩසේ තේරුමක් නෑ .
හැබැයි උබ කියපු එක වැරදි. අලුත් උන්ට චාන්ස් දීල තියෙන්නේ ලංකාවේ squad එකේ. ඉන්දියාවේ 30ට වැඩි උන් 6ක් ඉන්නව. අවු 25ට අඩු උන් ඉන්නේ දෙන්නයි. ලංකාවේ squad එකේ අවු 25ට අඩු උන් 7ක් ඉන්නව.
Well saidGon Gunathilake
Mitto Mendis
Nondimal
Expired long time ago.
Machan this is t20, nobody cares about stats. Need Firepower and will power only. Mitto mendis has mutti power only.
When these buggers in, even if we won it doesn't feel right, happy. Such curses for sl cricket.Gon Gunathilake
Mitto Mendis
Nondimal
Expired long time ago.
firepower මනින්නේ මොකෙන්ද දැන් ??? ඔය මම එවපු එකේ වැඩිම avg උගේ Opener කෙනෙක් විදියට දැන් ඉන්න උන්ගෙන්.Machan this t20, nobody cares about stats. Need Firepower and will power only. Mitto mendis has mutti power only.

LiyanageMendis open හොදයි නේ ඉතින්.
ගුණතිලක , චන්දිමාල් වෙනුවට වෙන උන් ඉන්නවනම් හොදයි. වැන්ඩසේ තේරුමක් නෑ .
හැබැයි උබ කියපු එක වැරදි. අලුත් උන්ට චාන්ස් දීල තියෙන්නේ ලංකාවේ squad එකේ. ඉන්දියාවේ 30ට වැඩි උන් 6ක් ඉන්නව. අවු 25ට අඩු උන් ඉන්නේ දෙන්නයි. ලංකාවේ squad එකේ අවු 25ට අඩු උන් 7ක් ඉන්නව..
saape වගේ දේවල් තේරුමක් නැති කතා බන්. ඌ කලින් series වල හොදට perform කරල තියෙනව නිසා ඌ ව කපන්නේ නෑ .Mendis Saape innakan dinanna ba
Liyanage
Mishara for Gunathilaka and Chandimal
Bhanuka for Mendis
Pathum anchor role eka hodata karanawa thawa Mendis la one na ekata.
ඔය තියෙන්නෙ ඩීසල් නැවක් දෙකක් ඉල්ලගන්න විදියක්
