Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,926
    165,826
    113
    එකමත් එක රටක
    Gon Gunathilake
    Mitto Mendis
    Nondimal

    Expired long time ago.
    Mendis open හොදයි නේ ඉතින්.

    ගුණතිලක , චන්දිමාල් වෙනුවට වෙන උන් ඉන්නවනම් හොදයි. වැන්ඩසේ තේරුමක් නෑ .

    හැබැයි උබ කියපු එක වැරදි. අලුත් උන්ට චාන්ස් දීල තියෙන්නේ ලංකාවේ squad එකේ. ඉන්දියාවේ 30ට වැඩි උන් 6ක් ඉන්නව. අවු 25ට අඩු උන් ඉන්නේ දෙන්නයි. ලංකාවේ squad එකේ අවු 25ට අඩු උන් 7ක් ඉන්නව..
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Mendis open හොදයි නේ ඉතින්.

    ගුණතිලක , චන්දිමාල් වෙනුවට වෙන උන් ඉන්නවනම් හොදයි. වැන්ඩසේ තේරුමක් නෑ .

    හැබැයි උබ කියපු එක වැරදි. අලුත් උන්ට චාන්ස් දීල තියෙන්නේ ලංකාවේ squad එකේ. ඉන්දියාවේ 30ට වැඩි උන් 6ක් ඉන්නව. අවු 25ට අඩු උන් ඉන්නේ දෙන්නයි. ලංකාවේ squad එකේ අවු 25ට අඩු උන් 7ක් ඉන්නව.

    Mendis open ?
    Laugh Reaction GIF by GIPHY News
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උන්ගෙත් බැටින් වික් එකක් තියනවා
    Koli, Pant, Deepak Char, Surakumar නැති නිසා chance එකක්තියෙන්වා.
    හැබැයි බොලින් පැත්ත සුපිරි නම් සුපිරි
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,826
    113
    එකමත් එක රටක
    Machan this t20, nobody cares about stats. Need Firepower and will power only. Mitto mendis has mutti power only.
    firepower මනින්නේ මොකෙන්ද දැන් ??? ඔය මම එවපු එකේ වැඩිම avg උගේ Opener කෙනෙක් විදියට දැන් ඉන්න උන්ගෙන්.

    වැඩිම SR එකත් ඌ . 6 ඒවා innings වලට සාපේක්ෂව හොදමත් ඌ. firepower කියන්නේ මොකද්ද ?? :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Sirla innakan lankawa hadenne na wage dasunla innakam oya team eka develop wenne na. Ehen mehen match dinana eka newei balanna ona.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,761
    1
    15,006
    113
    Mendis Saape innakan dinanna ba
    Mendis open හොදයි නේ ඉතින්.

    ගුණතිලක , චන්දිමාල් වෙනුවට වෙන උන් ඉන්නවනම් හොදයි. වැන්ඩසේ තේරුමක් නෑ .

    හැබැයි උබ කියපු එක වැරදි. අලුත් උන්ට චාන්ස් දීල තියෙන්නේ ලංකාවේ squad එකේ. ඉන්දියාවේ 30ට වැඩි උන් 6ක් ඉන්නව. අවු 25ට අඩු උන් ඉන්නේ දෙන්නයි. ලංකාවේ squad එකේ අවු 25ට අඩු උන් 7ක් ඉන්නව..
    Liyanage
    Mishara for Gunathilaka and Chandimal
    Bhanuka for Mendis

    Pathum anchor role eka hodata karanawa thawa Mendis la one na ekata.
     
    • Haha
    Reactions: BumbleB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,826
    113
    එකමත් එක රටක
    Mendis Saape innakan dinanna ba
    Liyanage
    Mishara for Gunathilaka and Chandimal
    Bhanuka for Mendis

    Pathum anchor role eka hodata karanawa thawa Mendis la one na ekata.
    saape වගේ දේවල් තේරුමක් නැති කතා බන්. ඌ කලින් series වල හොදට perform කරල තියෙනව නිසා ඌ ව කපන්නේ නෑ .
    ගුණතිලක නම් අයින් කරයි කොහොමත් මෙන්ඩිස් පැතුම එක්ක open එන නිසා. කමිල් මිශාර හොදයි ODI වලට උගේ list A record එකත් සුපිරි.... ඌ t20 ගස්සන්න හේතුවක් නෑ . ජනිත් ලියනගේ නම් LPL එකේ හරි 50 දෙකක් දැම්ම..
     
    • Dislike
    Reactions: Die-hard