Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    එක පාරක් කවුද කොමෙන්ට් එකක් දාල තිබ්බ ලහිරු කුමාරට වේගේ තිබුනට මොලේ නෑ කියල. ඒ දවස් වල එහෙම හිතුනේ නැති උනාට දැන් නම් මටත් එහෙම හිතෙනවා...
    ඌ ඕනවට වඩා slow ball දාන්න ගියා නේ අද. හැමදාම මුල් ඕවර් ටික හොදට දාල අන්තිම එකෙන් ඔක්කොම අල්ලනවා .