seramath hari me indian commentatorslage talks thamai dirawanne neththe.unge nikan edge wela 4k giyath balanna ona kiyawilla. Harsha bhogle parayage kiyawilla thamai mata penna beri.
U13 Un ekka wenna atiman kiwwe uu u-19 iddi gahuwada koheda 50k

අපේ උන් ඉන්දියාවට කෙලවන්න අද ගහන්නේ.
අලුතෙන් ගත්ත bowlers ලව පොරවල් කරලා, ඊලග tour එකෙන් bumrah , buvi , chahal ව කපල ඉන්දියාව පරද්දන්න ඔය කරන්නේ.
ජනිත්නම් පව් මචන්..
Yes.
උබ කොහේද ඉන්නෙ? මම රසියන් බෝඩරේ..
Phone එකෙන් බලන්නෙ..
TE="Walter White, post: 27418035, member: 573363"]ජනිත්නම් පව් මචන්..
Yes.
උබ කොහේද ඉන්නෙ? මම රසියන් බෝඩරේ..
Phone එකෙන් බලන්නෙ..
ජනිත්නම් පව් මචන්..
Yes.
උබ කොහේද ඉන්නෙ? මම රසියන් බෝඩරේ..
Having a special meeting under general slovenski about how to attack khrakvi with Kalibr cruise missiles in a secret place near kharvahi... signals not clear..... repeat... signals breaking... over.....
Ape ekek 4 k 6 k gahuwoth naw talks denawa next ball dan wela don wela yanawaමොන පවුකාර රස්සාවක් ද බන් අර රසල් කියන එකා කරන්නේ ?
ඌත් නිකන් ඉරෝසනයා වගේ වෙලා. හෙන කුණු ගොඩක් හෝදන්න වෙලා එක එකාගෙන් බයිට් වෙන ගමන්.
Yep supiri athal pora. My fav. He gives his everything to jutify sl cricket decisions. Eventhough he also knows they are taking bad decisionsමොන පවුකාර රස්සාවක් ද බන් අර රසල් කියන එකා කරන්නේ ?
ඌත් නිකන් ඉරෝසනයා වගේ වෙලා. හෙන කුණු ගොඩක් හෝදන්න වෙලා එක එකාගෙන් බයිට් වෙන ගමන්.
උබලට කියලා තියෙනවා නේද හුජ්ජ කරන දේවල කරන්න එපා කියලා මැච් යද්දි.. ඉන්න තැන ඉදපන්. හෙල්ලෙන්නෙ නැතුවChu karala enna giya tikata mun 01 lakunak gahala. Hari pudumai.
උබලට කියලා තියෙනවා නේද හුජ්ජ කරන දේවල කරන්න එපා කියලා මැච් යද්දි.. ඉන්න තැන ඉදපන්. හෙල්ලෙන්නෙ නැතුව
