ධනුෂ්කය නම් මහා බූරුවෙක් බන්. ඊයේ අපි ගැහුවේ මුල් ඕවර් 6 විකට් ගිය නැති නිසා. ඌ Aus එකෙත් ඔය වගේ බොරුවට කෙලින්න ගිහින් out උනා . අනිත් එක නිස්සංකයාට බොගක් චාජ් වෙලා වගේ හදිස්සියෙන් ගැහුවේ out වෙනකන්. යකෝ ඕවර් 3ක් 4ක් විකට් නොදී හිටියනම් නිකන්ම ගහන්න සෙට් වෙනවා.අද ගහගන්න බැරි උනාට ධනුෂ්ක වැඩ්ඩා. කුසල්වත් රීප්ලේස් කරන්න කෙනෙක් නෑ කියලා මම හැමතැනම කියනවා.

පිස්සු හු#න්##ටම ගියපු රටක් මේක!
