Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    (y) අද ගහගන්න බැරි උනාට ධනුෂ්ක වැඩ්ඩා. කුසල්වත් රීප්ලේස් කරන්න කෙනෙක් නෑ කියලා මම හැමතැනම කියනවා.
    ධනුෂ්කය නම් මහා බූරුවෙක් බන්. ඊයේ අපි ගැහුවේ මුල් ඕවර් 6 විකට් ගිය නැති නිසා. ඌ Aus එකෙත් ඔය වගේ බොරුවට කෙලින්න ගිහින් out උනා . අනිත් එක නිස්සංකයාට බොගක් චාජ් වෙලා වගේ හදිස්සියෙන් ගැහුවේ out වෙනකන්. යකෝ ඕවර් 3ක් 4ක් විකට් නොදී හිටියනම් නිකන්ම ගහන්න සෙට් වෙනවා.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ වගේ පරදින මැච් එකක චන්දිමාලය ගහන්නෙ අපරාදෙ බන්.. south africa එක්ක ගහපු පලවෙනි t20 දි ඕක බෝල ගානට ලකුනු 50 ගහල අන්තිමට තාම ටීම් එකේ.. දැන් මේකෙ ලකුනු 30ක් විතර ගහල ආයෙ සදා ටීම් එකේ.. finisher role - strike rate 104
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපේ උන්ට කවුරුහරි කියල දීපන්කෝ බෝලෙ බලලයි ගහන්නෝන කියල මුලින්ම. ඔහේ වනනවා! මුන්ටික එල්ලේ ගහන්න ගත්නම් හරි cricket පැත්තකින් තියලා! නිශ්ෂන්ක, දසුන්, චාමික ඇරෙන්න අනිත්අය වැඩක්නෑ. දනුෂ්කයා වෙනුවට බානුකවත් හිටියනම් පොඩි improvement එකක් හරි තියේවි. දනුෂ්කයා තනිකර පිස්සෙක්! හරියට අපෙ ඉරෝසන් නාන වගේ! :rofl: පිස්සු හු#න්##ටම ගියපු රටක් මේක! :lol:
     
    • Like
    Reactions: kolavari