Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

hardwell 1

Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    පැරදුනත් කමක් නෑ දසුන් ගෙ කැප්ටන් කම ප්‍රශ්න කරපු අයට උත්තරයක් දුන්නා
    Never argue about his batting bro. Now look at his strategies as a captain. Same routine. Strategically very poor.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කැප්ටන් කමේ ප්‍රෙෂර් එක තියාගන ගහපු එක එකක්. අනිත් එක පහුගිය මැච් වල බෝලර්ස්ලා පාවිච්චි කරපු විදිහ.
    අපි කොලවෙරියා කැප්ටන් කරන්න ඉන්නේ බයවෙන්න එපා ඊලග මැච් එකේ ඉදන් දිනනවා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    Iyer ehama ape un dala thiyana field ekatama bowler danna kalin gahanna ona shots okkoma hithagena inne

    asaiyi balannath u gahana widiya
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Kohomath ada paradinna ihalin orders labila thiyenne apey evunta. Basil India yanna innava. Unta cricket kiyanne religion ekak nisa kohomahari dinuma oney.
    ඇත්ත ඇත්ත... පරදින්න කියල ඉහලින් orders ආවෙ නැත්තන් අනිවා ඉන්දියාවට දුවන්න ගහන්නෙ.. දුවන්න.... අනේ යකෝ.....