** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..
ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..
![]()
ඕවා ඉකමනට කරන්න කියපන්. ළඟදීම ගෝටාවත් මේ වගේ තමයි හොයාගන්න වෙන්නේ මේ විදියට ගියොත්.
රටේ මාළු තිබ්බට ලංකාවේ උන් කන්න කැමති සැමන් නේ..ඉතිං මේකේ මොකක්ද තියෙන වැරැද්ද ජෙප්පො?අඩෝ අන්න නියම නායකයෝ
රට වටේම මුහුද, මුහුදේ මාලූ
ඔන්න බලපන් සතියෙන් ඩොලර් ප්රශ්නේ ඉවරයි .....
ඉවර උනේ නැත්තම් ඉතින් 2025 විතර වෙනකන් මනාරම තෙල් වගේ මෙකත් බම්ප් වෙයී
මට කොරන්න දෙයක් නෑ ඉතින්![]()
** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..
ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..
99 කාඩ් එකක් දාගෙන හරි ව්ඩියෝ එක බලල ඉදපන් පොන්සි, බුරන්ඩ කලින්.ඇඩ් ස්පෙස් ඇවේලබල්.
මේව හොදට මාර්කට් වෙන නූල් අවුරුදු 5ක් 6ක් ගියත් ෆස්ට් පේජ් පාඩු නෑ. අඩු කරල දෙන්නන්.
හියන්නෙක් නෙමේ අයිතිකාරය උබ කලබල වෙන්ඩ එපා ඒක ගැනයකඩෝ ලංකාවේ දැන් ෆෝමලීන් නැතුව මිනි එම්බාම් කරන එකත් නවත්වන්න යනවා, ඊයෙත් පැය4ක් පෝලිමේ ඉඳල තෙල් චුට්ටක් ගහ ගත්තේ. ගෙදර ෆ්රිජ් එකේ කෑම බාගයක් නරක් වෙලා කරන්ට් නැතුව. සල්ලි අච්චු ගහන්නත් තීන්ත නැති එකේ. ඔය සමන් ෆැක්ටරියේ ටින්., ඕවටඔතන කොළ ,තීන්ත ගේන්නේ ඩොලර් වලින් නෙවෙයිද?
තව ටික දවසකින් දෙන්න වෙන්න ඔය සැමන් ටික හබරල කොලේක ඔතලා.
ඉතින් හොදයිනෙ මම කැමතියි බම්ප් කරපන් දවස ගානෙ වෙන්ඩ ඕන ඒකනෙ..අඩෝ අන්න නියම නායකයෝ
රට වටේම මුහුද, මුහුදේ මාලූ
ඔන්න බලපන් සතියෙන් ඩොලර් ප්රශ්නේ ඉවරයි .....
ඉවර උනේ නැත්තම් ඉතින් 2025 විතර වෙනකන් මනාරම තෙල් වගේ මෙකත් බම්ප් වෙයී
මට කොරන්න දෙයක් නෑ ඉතින්![]()
** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..
ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..
** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..
ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..
දැන් රටින් එන චීන ඒවගෙ තියෙන්නෙ සැමන් මාලුද පොන්ස්??Thawath Pacha wena thread ekak
Boru kiyanna epa wesawo ... Lankawe koheda salmon malu ....
------ Post added on Mar 1, 2022 at 12:53 PM