ආණ්ඩුව වැඩ පෙන්නයි- අපේ රටට අපේ සැමන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..

    ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පර හෙළයත් මෙන්ෂන් කරල තියෙන ඵක හොඳයි.ඕකා සුද්දට පුක දෙන හෙළයෙක්..😅
     
    • Haha
    Reactions: erozan

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    2_p.jpg

    ඕවා ඉකමනට කරන්න කියපන්. ළඟදීම ගෝටාවත් මේ වගේ තමයි හොයාගන්න වෙන්නේ මේ විදියට ගියොත්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    2_p.jpg

    ඕවා ඉකමනට කරන්න කියපන්. ළඟදීම ගෝටාවත් මේ වගේ තමයි හොයාගන්න වෙන්නේ මේ විදියට ගියොත්.

    සුද්දට පුක දෙන උන්ට ඵහෙම තමා හිතෙන්නේ.
     
    • Haha
    Reactions: Ryan08 and erozan

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අඩෝ අන්න නියම නායකයෝ
    රට වටේම මුහුද, මුහුදේ මාලූ

    ඔන්න බලපන් සතියෙන් ඩොලර් ප්‍රශ්නේ ඉවරයි .....

    ඉවර උනේ නැත්තම් ඉතින් 2025 විතර වෙනකන් මනාරම තෙල් වගේ මෙකත් බම්ප් වෙයී

    මට කොරන්න දෙයක් නෑ ඉතින් 🥴
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අඩෝ අන්න නියම නායකයෝ
    රට වටේම මුහුද, මුහුදේ මාලූ

    ඔන්න බලපන් සතියෙන් ඩොලර් ප්‍රශ්නේ ඉවරයි .....

    ඉවර උනේ නැත්තම් ඉතින් 2025 විතර වෙනකන් මනාරම තෙල් වගේ මෙකත් බම්ප් වෙයී

    මට කොරන්න දෙයක් නෑ ඉතින් 🥴
    රටේ මාළු තිබ්බට ලංකාවේ උන් කන්න කැමති සැමන් නේ..ඉතිං මේකේ මොකක්ද තියෙන වැරැද්ද ජෙප්පො?
     
    • Like
    Reactions: erozan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113

    ** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..

    ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..

    යකඩෝ ලංකාවේ දැන් ෆෝමලීන් නැතුව මිනි එම්බාම් කරන එකත් නවත්වන්න යනවා, ඊයෙත් පැය4ක් පෝලිමේ ඉඳල තෙල් චුට්ටක් ගහ ගත්තේ. ගෙදර ෆ්‍රිජ් එකේ කෑම බාගයක් නරක් වෙලා කරන්ට් නැතුව. සල්ලි අච්චු ගහන්නත් තීන්ත නැති එකේ. ඔය සමන් ෆැක්ටරියේ ටින්., ඕවටඔතන කොළ ,තීන්ත ගේන්නේ ඩොලර් වලින් නෙවෙයිද?
    තව ටික දවසකින් දෙන්න වෙන්න ඔය සැමන් ටික හබරල කොලේක ඔතලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඩ් ස්පෙස් ඇවේලබල්.

    මේව හොදට මාර්කට් වෙන නූල් අවුරුදු 5ක් 6ක් ගියත් ෆස්ට් පේජ් පාඩු නෑ. අඩු කරල දෙන්නන්.
    99 කාඩ් එකක් දාගෙන හරි ව්ඩියෝ එක බලල ඉදපන් පොන්සි, බුරන්ඩ කලින්.🤭🤭

    යකඩෝ ලංකාවේ දැන් ෆෝමලීන් නැතුව මිනි එම්බාම් කරන එකත් නවත්වන්න යනවා, ඊයෙත් පැය4ක් පෝලිමේ ඉඳල තෙල් චුට්ටක් ගහ ගත්තේ. ගෙදර ෆ්‍රිජ් එකේ කෑම බාගයක් නරක් වෙලා කරන්ට් නැතුව. සල්ලි අච්චු ගහන්නත් තීන්ත නැති එකේ. ඔය සමන් ෆැක්ටරියේ ටින්., ඕවටඔතන කොළ ,තීන්ත ගේන්නේ ඩොලර් වලින් නෙවෙයිද?
    තව ටික දවසකින් දෙන්න වෙන්න ඔය සැමන් ටික හබරල කොලේක ඔතලා.
    හියන්නෙක් නෙමේ අයිතිකාරය උබ කලබල වෙන්ඩ එපා ඒක ගැන
    ------ Post added on Mar 1, 2022 at 12:45 PM

    අඩෝ අන්න නියම නායකයෝ
    රට වටේම මුහුද, මුහුදේ මාලූ

    ඔන්න බලපන් සතියෙන් ඩොලර් ප්‍රශ්නේ ඉවරයි .....

    ඉවර උනේ නැත්තම් ඉතින් 2025 විතර වෙනකන් මනාරම තෙල් වගේ මෙකත් බම්ප් වෙයී

    මට කොරන්න දෙයක් නෑ ඉතින් 🥴
    ඉතින් හොදයිනෙ මම කැමතියි බම්ප් කරපන් දවස ගානෙ වෙන්ඩ ඕන ඒකනෙ..
    ------ Post added on Mar 1, 2022 at 12:46 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    Thawath Pacha wena thread ekak

    ** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..

    ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..

    Boru kiyanna epa wesawo ... Lankawe koheda salmon malu ....
    ------ Post added on Mar 1, 2022 at 12:53 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,334
    113
    98
    හෝමාගම
    හොද බඩු, මෙහෙ හදපුවා, චීනගෙ ජරාව නෙවෙ.

    සෙනෙවිරත්න ස්ටොර්ස්
    මාගම්මන
    හෝමාගම
    Senevirathne Stores
    076 394 4798
    https://maps.app.goo.gl/54kVVh3bZVPGDjVt8

    හැමෝම සැමන් ගන්න මෙහාට එන්න.
    330 යි එකක්.

    ම්ම්ම්
    කන්න කන්න රසයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    ** අවුරුදු 5ක් බලේ ඉදලත් සැමන් ටින් එකක් තියා පොල්කටු හැන්දක්වත් හදාගන්ඩ බැරි උන ගුපියන්ට හොදටම රිදෙයි..

    ඕන්න බලාගනිල්ල ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @deanXX අපේ ආන්ඩුවෙ වැඩ..

    අර වැව් වල පාලනේ කරගන්න බැරුව බෝවෙන ටැංකි සුද්දොද? උඹලටනං කන්න පුලුවන් වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thawath Pacha wena thread ekak

    Boru kiyanna epa wesawo ... Lankawe koheda salmon malu ....
    ------ Post added on Mar 1, 2022 at 12:53 PM
    දැන් රටින් එන චීන ඒවගෙ තියෙන්නෙ සැමන් මාලුද පොන්ස්??🤣🤣