Russia vs Ukraine

එළකිරි කොල්ලනේ කෙල්ලනේ කියපල්ලා බලන්න උඹලගේ අදහස්...

  • Russia

    Votes: 48 78.7%
  • Ukraine

    Votes: 13 21.3%

  • Total voters
    61

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    Mona interview ekata kiwwath sirla kata ariyoth 90% boru ne kiyanne.

    2008-2009 weapons gaththe Slovakiawen, despite EU pressure.

    Ukraine walin gaththa kiyanna valid source ekak dannako plwn nam.
    Hamme..can’t be bothered…idc anyway 😂
     
    • Like
    Reactions: Gamer1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,673
    48,957
    113
    සේදවත්ත
    ප්‍රශ්ණ

    ඇයි යුරෝපේ නායකයන් ස්ව කැමැත්තෙන් රුසියාවට/ නායකත්වයට අකමැති

    ඇයි මිසයිල් හෙඩ් යුරොප් , ඇලස්කාවට ඉලක්ක කරලා රුසියාව ස්ථාපිත නොකරන්නෙ

    ඇයි අහල පහල රටවල් වලට ගහන වෙලාවේ තමන්ගේ බෝඩර් එක යුදමය විදියට වැඩිදියුනු නොකරනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,390
    17,331
    113
    Auckland
    ප්‍රශ්ණ

    ඇයි යුරෝපේ නායකයන් ස්ව කැමැත්තෙන් රුසියාවට/ නායකත්වයට අකමැති

    ඇයි මිසයිල් හෙඩ් යුරොප් , ඇලස්කාවට ඉලක්ක කරලා රුසියාව ස්ථාපිත නොකරන්නෙ

    ඇයි අහල පහල රටවල් වලට ගහන වෙලාවේ තමන්ගේ බෝඩර් එක යුදමය විදියට වැඩිදියුනු නොකරනේ
    මිලිටරි ඇක්ශන් ගන්න එක වගේම මිලිටරි රෙඩී වෙන එකත් aggressive

    මෙහෙම හිතන්න. ඉන්දියාව එක වරම තමිල්නාඩුවෙ යුද අගල් කපනව මිසයිල සෙට් කරනව. උන්ගෙ නේවි එක පැට්‍රොල් කරන්න පටන් ගන්නව ලංකා බෝඩරේ. එහෙම කරන්න පටන් ගත්තොත් ඒක ලංකාවට විරුද්ධව කරන දෙයක් විදියට තමා ගනන් ගැනෙන්නෙ.

    විශ්වාසය බිදෙනව එතකොට. ඔය විදියට තමා රටවල් අතර විරසක ඇති වෙන්නෙ. රුසියාව ලග තියන ගොඩක් රටවල් උන්ට අකමැති මේ නිසා. පුටින් කියන දේවල් වලට අකමැති උන ගමන් ඌ කරන්නෙ විශාල හමුදාවක් අරුන්ගෙ බෝඩරෙ ගාවට දාල යුද අභ්‍යාස කරවනව. ඒකයි ලිතුවෙනියා වගේ රටවල උන්ට රුසියන් කාරයෝ පේන්න බැරි දැන් වෙනකොට. අනික තමා තමන් කරන වැරදි වහගන්න බෑ වෙනත් එකෙක්ට ඇගිල්ල දික් කරල.
     
    • Like
    Reactions: Don GasCan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,228
    22,699
    113
    මේක බැලුවම තේරෙනව ඇයි මහින්ද වගේ උන් චන්දෙ දිනන්නෙ කියල. ලංකාවෙ උන්ට ඕනෙ අම්මෝ ලොකු සර් කියල බිම දිගාවෙලා වදින්න පුලුවන් මිනිස්සු. තමන්ට නැති මහ බලයක් අපේ උන් හොයනව නායකයෙක්ගෙන්. කොටින්ම වහල්ලු වෙලා ඉන්න තමයි ආස.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔය රටවල් දෙකෙන්ම අපිට වැරැද්දක් වෙලා නෑනේ.රටවල් දෙකම අපිට ඕන. පැත්තක් ගන්න බෑ ඒක නිසා..කිසිම රටක් විනාස වෙනවට මම නම් කැමති නෑ..රුසියාව කෙසේ වෙතත් අැමරිකාව නම් ඉතිං කරන්නේ රටවල් විනාස කරන ඵක තමා ඵදා ඉඳන්ම..

    View attachment 162375

    View attachment 162376
    @Starry Night mokada hitanne me gena ?
     
    • Like
    Reactions: Gamer1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මරන එකට සපෝට් නෑ Ukraine Russia යටතේ තියනවට සපෝට්, එතකොට අපිට UN එකේ තව වෝට් එකක් වැඩිවෙනවා නේ :yes:

    The war will end.The leaders will shake hands.The old woman will keep waiting for her martyred son. That girl will wait for her beloved husband.And those children will wait for their heroic father.I don't know who sold our homeland.But I saw who paid the price. ~Mahmoud Darwish

    ඉතින් හොඳයි නේ

    Ukraine Russia යටතේ තිබ්බාම කාට ණය දුන්නත් රටවල් දෙකම අපේ allies වෙනවා නේ 👌

    Ukraine Russia යටතේ තියනවට ඒ රටේ මිනිස්සු කැමති නැහැ
    මටනම් USA ගිහින් වියට්නාමේ ගහපු එකත් වැරදියි, මේකත් වැරදියි
    කවද හරි Cuban missile crisis එකේ ඇමරිකාව මෙහෙම හැසිරුනානම් ඒකත් වැරදියි

    උඹට හිතෙන විදියටම අපේ මුහුදු තීරය ඇවිත් මාලු අල්ලන්න ඉන්දියන් අයට හිතෙනවා ඇති ඉන්දියාව ලංකාවට ගහලා අල්ලගත්තනම් අපිට මෙහෙ මාලු අල්ලන්න පුලුවන්නේ කියලා

    අපිට against vote කලත් මේ වෙලාවේ ලංකාවේ Ukraine ඉන්න අයට නිකන් ඉන්න තැන් දුන්නු එක තමයි humanity වලට හොඳම answer එක
     
    • Like
    Reactions: Gamer1 and dayt0na

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කැමති රුසියාවට . ඒත් දිනනවට කැමති යුක්‍රේන් . මොකද ඕක උදාහරෙනකට අරගෙන චීනෙ තායිවානෙ අල්ලනව ,ඇමරිකාව කියුබාව හරි වෙනිසියුලාව හරි අල්ලයි ඊලගට ඉන්නෙ අපි . ඉන්දියාව කියන හැම විදිහටම නැමිල හිටියෙ නැත්තන් අපිටත් ඕකම කරනව . එදාට අපි ගැන කතා කරන්න එකෙක් වත් නැතිවෙයි
     
    • Like
    Reactions: Gamer1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    Ukraine Russia යටතේ තියනවට ඒ රටේ මිනිස්සු කැමති නැහැ

    International court එකකින් ලංකාවෙ alleged යුධ අපරාධ නඩු අහනවට ලංකාවෙ බහුතරය අකමැතියි කියන එක Ukraine ගණන් ගත්තේ නෑනේ

    උඹට හිතෙන විදියටම අපේ මුහුදු තීරය ඇවිත් මාලු අල්ලන්න ඉන්දියන් අයට හිතෙනවා ඇති ඉන්දියාව ලංකාවට ගහලා අල්ලගත්තනම් අපිට මෙහෙ මාලු අල්ලන්න පුලුවන්නේ කියලා

    ගහන්න යන ගානෙන් 50% විතර රාජපක්ෂ කෙනෙකුට දුන්න නං ඕන තරං මාලු අල්ලගනින් මම බලාගන්නන් නේවි එක කියයි :lol:

    අපිට against vote කලත් මේ වෙලාවේ ලංකාවේ Ukraine ඉන්න අයට නිකන් ඉන්න තැන් දුන්නු එක තමයි humanity වලට හොඳම answer එක

    ඔව් ඒකට කමක් නැහැ. Ukraine UNHRC එකේදි එයාලගෙ best interests > ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ වගේ මේ වෙලාවේ ලංකාවෙ best interests > Ukraine මිනිස්සුන්ට ඕන දේ (පෞද්ගලික මතය)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    International court එකකින් ලංකාවෙ alleged යුධ අපරාධ නඩු අහනවට ලංකාවෙ බහුතරය අකමැතියි කියන එක Ukraine ගණන් ගත්තේ නෑනේ
    Misinformation manipulate කරනවා මිනිස්සුන්ගේ මතය
    LTTE war එක western රටවල් market උනේ majority එක minority එකට ගහනවා ඒකට විරුද්ධව LTTE තමයි ආවේ කියලා
    Europe වල ඉන්න එකෙක් ඕක ඇත්ත නැත්ත හොයපු ගමන් හම්බ වෙන්නේ කලු ජූලිය. ඕක ගොඩ දාන්න සෑහෙන්න කාලයක් යයි
    Ukraine government එක against vote කලා කියල එහෙ resistance එකක් එන්නේ නෑ.

    අපිට Ukraine මිනිස්සුන්ගේ ඔලුවල තියන එක වෙනස් කරන්න තියා අපිට යාපනේ ඉන්න මිනිස්සුගේ ඔලු වෙනස් කරගන්න බැරි වෙලා තියනවා

    ගහන්න යන ගානෙන් 50% විතර රාජපක්ෂ කෙනෙකුට දුන්න නං ඕන තරං මාලු අල්ලගනින් මම බලාගන්නන් නේවි එක කියයි :lol:

    ඔව් ඒකට කමක් නැහැ. Ukraine UNHRC එකේදි එයාලගෙ best interests > ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ වගේ මේ වෙලාවේ ලංකාවෙ best interests > Ukraine මිනිස්සුන්ට ඕන දේ (පෞද්ගලික මතය)

    උඹ ඔය හිතන විදියටම තමයි tamilnadu අය ලංකාව ගැන හිතන්නේ වගේම LTTE එකට support කරන්නේ
     
    • Like
    Reactions: Gamer1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,038
    113
    Misinformation manipulate කරනවා මිනිස්සුන්ගේ මතය
    LTTE war එක western රටවල් market උනේ majority එක minority එකට ගහනවා ඒකට විරුද්ධව LTTE තමයි ආවේ කියලා
    Europe වල ඉන්න එකෙක් ඕක ඇත්ත නැත්ත හොයපු ගමන් හම්බ වෙන්නේ කලු ජූලිය. ඕක ගොඩ දාන්න සෑහෙන්න කාලයක් යයි
    Ukraine government එක against vote කලා කියල එහෙ resistance එකක් එන්නේ නෑ.

    අපිට Ukraine මිනිස්සුන්ගේ ඔලුවල තියන එක වෙනස් කරන්න තියා අපිට යාපනේ ඉන්න මිනිස්සුගේ ඔලු වෙනස් කරගන්න බැරි වෙලා තියනවා

    UK, Canada Tamil dispora එකේ ඡන්ද ටික ගන්න උවමනාවට ඒ රටවල දේශපාලකයො UNHRC එක හරහා ලංකාවට අත දාන්නෙ EU එකේ ෆුල් පවර් එකෙන්. නැතුව ගූගල් එකෙන් කළු ජූලිය සර්ච් කරල වෝට් කරන මගුලක් නෑ

    උඹ ඔය හිතන විදියටම තමයි tamilnadu අය ලංකාව ගැන හිතන්නේ වගේම LTTE එකට support කරන්නේ

    වෙන්න පුළුවන් හැම රටක්ම තමන්ගේ best interests ගැන තමයි හිතන්නේ international relations වලදී
     
    • Like
    Reactions: Gamer1 and batwise

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම යුක්‍රේන්වලට. ලොකු රටක් තමන්ට අවනත නෑ කියල පොඩි රටවල් අස්ථාවර කරන්න ආක්‍රමණය කරන්න හදන එකට විරුද්ධයි. ඉන්දියාව මේ විදියටම ලංකාවට බලපෑම් කරපු එකෙන් අපේ රට අවුරුදු 30 යුද්ධයක පැටලිලා විනාස වුනා. මේවාට විරුද්ධ නැතිනම්, යුක්‍රේනය රුසියාවට යටත් විය යුතු නම්, අනාගතේ ඉන්දියාව හිතුවොත් චීන බලපෑම අපට අහිතකරයි ඉතින් ලංකාවත් අල්ලාගන්න ඕන කියල, ඔවුන්ට පුළුවන් ආක්‍රමණයක් කරන්න.
     
    • Like
    • Sad
    Reactions: Gamer1 and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    ඔය රශියන් උන් අපිට දුන්න චන්දේ නම් මම හිතන්නේ නෑ උන් මේ "අනේ පව් ලංකාව...එයලා මෙතනදි හරි...අපි සප් එක දෙන්න ඕනි බොක්කෙන්" කියලා දුන්න එකක් කියලා....උන්ගේ සාම්ප්‍රදායික බටහිර විරෝදි සීන් එක නිසා දුන්න එකක් වෙන්න ඇති....

    මොකද ඕකුන් කියලා අපිව බුලි නොකර හිටියෙත් නෑනේ....ඇස්බැස්ටෝස් නවත්තපු ගමන් තේ ගන්න එක නතර කරා....
     
    godak asian countries Russia support keranneth/neutral inneth oya hethuwa matha tamai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,673
    48,957
    113
    සේදවත්ත
    ඉන්දියාව ලංකාව යටත් කරගන්න දවසට තමා ඔය දාර රශියන් මාෆියා සෙට් එකට හික් ගෑවෙන්නේ එදාට un එකට වැද වැද අනේ අපිට උදව් කරන්න ආවුද දෙන්න සටන් කරන්න කිය කිය අඩයි
     
    • Haha
    • Like
    Reactions: Gamer1 and dayt0na