Hamme..can’t be bothered…idc anywayMona interview ekata kiwwath sirla kata ariyoth 90% boru ne kiyanne.
2008-2009 weapons gaththe Slovakiawen, despite EU pressure.
Ukraine walin gaththa kiyanna valid source ekak dannako plwn nam.
Hamme..can’t be bothered…idc anywayMona interview ekata kiwwath sirla kata ariyoth 90% boru ne kiyanne.
2008-2009 weapons gaththe Slovakiawen, despite EU pressure.
Ukraine walin gaththa kiyanna valid source ekak dannako plwn nam.
http://news.bbc.co.uk/2/hi/south_asia/7339423.stmHamme..can’t be bothered…idc anyway![]()
මිලිටරි ඇක්ශන් ගන්න එක වගේම මිලිටරි රෙඩී වෙන එකත් aggressiveප්‍රශ්ණ
ඇයි යුරෝපේ නායකයන් ස්ව කැමැත්තෙන් රුසියාවට/ නායකත්වයට අකමැති
ඇයි මිසයිල් හෙඩ් යුරොප් , ඇලස්කාවට ඉලක්ක කරලා රුසියාව ස්ථාපිත නොකරන්නෙ
ඇයි අහල පහල රටවල් වලට ගහන වෙලාවේ තමන්ගේ බෝඩර් එක යුදමය විදියට වැඩිදියුනු නොකරනේ
@Starry Night mokada hitanne me gena ?ඔය රටවල් දෙකෙන්ම අපිට වැරැද්දක් වෙලා නෑනේ.රටවල් දෙකම අපිට ඕන. පැත්තක් ගන්න බෑ ඒක නිසා..කිසිම රටක් විනාස වෙනවට මම නම් කැමති නෑ..රුසියාව කෙසේ වෙතත් අැමරිකාව නම් ඉතිං කරන්නේ රටවල් විනාස කරන ඵක තමා ඵදා ඉඳන්ම..
View attachment 162375
View attachment 162376
මරන එකට සපෝට් නෑ Ukraine Russia යටතේ තියනවට සපෝට්, එතකොට අපිට UN එකේ තව වෝට් එකක් වැඩිවෙනවා නේ
The war will end.The leaders will shake hands.The old woman will keep waiting for her martyred son. That girl will wait for her beloved husband.And those children will wait for their heroic father.I don't know who sold our homeland.But I saw who paid the price. ~Mahmoud Darwish
ඉතින් හොඳයි නේ
Ukraine Russia යටතේ තිබ්බාම කාට ණය දුන්නත් රටවල් දෙකම අපේ allies වෙනවා නේ![]()
Ukraine Russia යටතේ තියනවට ඒ රටේ මිනිස්සු කැමති නැහැ
උඹට හිතෙන විදියටම අපේ මුහුදු තීරය ඇවිත් මාලු අල්ලන්න ඉන්දියන් අයට හිතෙනවා ඇති ඉන්දියාව ලංකාවට ගහලා අල්ලගත්තනම් අපිට මෙහෙ මාලු අල්ලන්න පුලුවන්නේ කියලා

අපිට against vote කලත් මේ වෙලාවේ ලංකාවේ Ukraine ඉන්න අයට නිකන් ඉන්න තැන් දුන්නු එක තමයි humanity වලට හොඳම answer එක
Misinformation manipulate කරනවා මිනිස්සුන්ගේ මතයInternational court එකකින් ලංකාවෙ alleged යුධ අපරාධ නඩු අහනවට ලංකාවෙ බහුතරය අකමැතියි කියන එක Ukraine ගණන් ගත්තේ නෑනේ
ගහන්න යන ගානෙන් 50% විතර රාජපක්ෂ කෙනෙකුට දුන්න නං ඕන තරං මාලු අල්ලගනින් මම බලාගන්නන් නේවි එක කියයි
ඔව් ඒකට කමක් නැහැ. Ukraine UNHRC එකේදි එයාලගෙ best interests > ලංකාවෙ මිනිස්සුන්ට ඕන දේ වගේ මේ වෙලාවේ ලංකාවෙ best interests > Ukraine මිනිස්සුන්ට ඕන දේ (පෞද්ගලික මතය)
Misinformation manipulate කරනවා මිනිස්සුන්ගේ මතය
LTTE war එක western රටවල් market උනේ majority එක minority එකට ගහනවා ඒකට විරුද්ධව LTTE තමයි ආවේ කියලා
Europe වල ඉන්න එකෙක් ඕක ඇත්ත නැත්ත හොයපු ගමන් හම්බ වෙන්නේ කලු ජූලිය. ඕක ගොඩ දාන්න සෑහෙන්න කාලයක් යයි
Ukraine government එක against vote කලා කියල එහෙ resistance එකක් එන්නේ නෑ.
අපිට Ukraine මිනිස්සුන්ගේ ඔලුවල තියන එක වෙනස් කරන්න තියා අපිට යාපනේ ඉන්න මිනිස්සුගේ ඔලු වෙනස් කරගන්න බැරි වෙලා තියනවා
උඹ ඔය හිතන විදියටම තමයි tamilnadu අය ලංකාව ගැන හිතන්නේ වගේම LTTE එකට support කරන්නේ
godak asian countries Russia support keranneth/neutral inneth oya hethuwa matha tamaiඔය රශියන් උන් අපිට දුන්න චන්දේ නම් මම හිතන්නේ නෑ උන් මේ "අනේ පව් ලංකාව...එයලා මෙතනදි හරි...අපි සප් එක දෙන්න ඕනි බොක්කෙන්" කියලා දුන්න එකක් කියලා....උන්ගේ සාම්ප්‍රදායික බටහිර විරෝදි සීන් එක නිසා දුන්න එකක් වෙන්න ඇති....
මොකද ඕකුන් කියලා අපිව බුලි නොකර හිටියෙත් නෑනේ....ඇස්බැස්ටෝස් නවත්තපු ගමන් තේ ගන්න එක නතර කරා....