පොලිස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Job වලට යන්න පොලිසියෙන් සහතික ගන්න එකේ දි මොකද්ද වෙන්නේ?
    පොලිස් පොත්වල නම ලියල ද කියල බලනව ද?
    එක දවසින් ගන්න පුළුවන් ද?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,998
    8,380
    113
    police sahathikaya eka dawasen nam ganna be. 1 month wath yanawa mata mathaka vidiyata.
    පොලිස් පොත්වල නම ලියල ද කියල බලනව ද? - balanawa man hithanne.

    podi podi දඩ nam thibbata awulak ne man hithanne.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ow krama dekak thiyawa.
    ekak agili salakunu aragena dena eka. eka thama valid. ekata one month yanawa issara.
    anith eka nikan podi statement ekak denawa.
    නිකං පොඩි ස්ටේට්මන්ට් එක දෙන සීන් එක දවසින් පුළුවන් ද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිකං පොඩි ස්ටේට්මන්ට් එක දෙන සීන් එක දවසින් පුළුවන් ද?
    puluwan. polisiye lokka matha... eka wadak nam naa.... oya job walin genna kiwwama samahara than gannawa okaa.
    eke kisi walidity ekak naa.... kawruwath ganan ganne naa. nikan meyawa dannawa kiyala wage thiyenne.
    u ubawa aduananne naa. e nisa ba kiwwoth arenna....
     
    • Like
    Reactions: hitlermash

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එක දවසින් ගන්න බෑ. පොලිසියෙ කෙනෙක් ගෙදරටත් ඇවිත් බලනව...
    දැන් ක්‍රමේ වෙනස්ද දන්නෑ..
     
    • Like
    Reactions: NRTG and Rankira