lenovo slim3 ලැප් එක Slow

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මම ලඟදි lenovo slim3 ලැප් එකක් ගත්ත අබාන්ස් එකෙන්.තාම සතියක් උනේ නෑ පට්ටම slow. start වෙන්නත් විනාඩි 15ක් විතර ගන්නව
    • OS එක windows 11 ගහල තියෙන්නෙ
    • Macafee තිබුනෙ ගලවල අයින් කරා තාමත් slow
    • office 2016 word excel PP විතරයි දාල තියෙන්නෙ වෙන මොකුත්ම නෑ

    දන්නා කෙනෙක් කියපල්ල මේකට මොකද කරන්න ඕනෙ කියල වැඩ කරන්න බෑ බන් එපා වෙනව
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,866
    8,640
    113
    In Your Heart
    Oke 4gb ram ekak solder karala athi thawa 8gb ekak gahala 128ssd ekak gahala balanna. Mageth 2020 model eka thiyenne patta slow gaththa kale. Dan math 8gb +ssd gahuwa. Chrome wala tab 40k open karath patta speed
     
    • Like
    Reactions: NRTG

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    තැන්ක්යූ කොල්ලනේ... :love::love::love:
    8GB DDR4 RAM
    128 SSD

    මේ ටික කරන්න කීයක් විතර යාවිද?
    මොන වර්ගෙද හොඳ?
    SSDඑකට OSඑක ගහන්න ඕනේ නේද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    තැන්ක්යූ කොල්ලනේ... :love::love::love:
    8GB DDR4 RAM
    128 SSD

    මේ ටික කරන්න කීයක් විතර යාවිද?
    මොන වර්ගෙද හොඳ?
    SSDඑකට OSඑක ගහන්න ඕනේ නේද?
    laptop.lk