dollar eka 230 wasi saha awasi monawada?..

dilann

Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    වියදම් හැම එකක්ම වැඩිවෙයි
    ඩොලර් හම්බකරන උන්ට වියදම වැඩිවෙන එක ටිකක් ශේප්..පඩි වැඩි උනේ නැත්නම් පඩිය ඉවරවෙන්න විදම් තිබ්බ අයට ලේසි වෙන එකක් නෑ

    උණ්ඩියල් විදියට මාරු කරන ඩොලර් ප්‍රමාණ අඩුවෙයි.

    230 control කරලා වැඩක් නේ, පා නොකර
    කොහෙද කියන්නේ control කරනව කියල.. ඒ 230ක් අපේක්ෂා කරනව කියලනේ කියල තියෙන්නේ
    ------ Post added on Mar 8, 2022 at 2:54 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    පරිප්පු වල ඉඳල හැම දේම වැඩි වෙයි.

    ආයෙ ඉන්ධන මිලත් වැඩි වෙලා, ලයිට් බිලත් වැඩි උනාම සැප කනේ වෙයි.

    කොහමත් ගෝටයිම්බරය ගුටි නොකා බේරුනොත් ඇති මිනිස්සුන්ගෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,545
    164,832
    113
    එකමත් එක රටක
    undiyal ita wada yanawa, dan 260-265 ta yanawa ban
    හරි උණ්ඩියල් යන ගාන ටිකක් අඩු වෙයි . උන්ඩියල් කරන්නේ නැතුව ගේන එක අඩු කරල තිබ්බ උන් ටිකත් සල්ලි ගෙනෙයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හරි උණ්ඩියල් යන ගාන ටිකක් අඩු වෙයි . උන්ඩියල් කරන්නේ නැතුව ගේන එක අඩු කරල තිබ්බ උන් ටිකත් සල්ලි ගෙනෙයි.


    sure naha, mama check kara , bank transfer karanne nathuwa genna kiuwa 268 dennam kiuwa, ithin eka mata hodai. badu ganan yana hatiyata mata eka wasiyak wenawa. monawa karannada ithin.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,898
    4,498
    113
    wasiyak natha, tiyan hitapu doller tika wikunuwath e salli aran enakota ayet mehe balance wenna wadi wela badu mila
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    Should have put it on open market starting at 200 and let the market decide. But they can't do that because there's no foreign reserves anyway :lol:

    Bullshit exchange rate control
     
    • Like
    Reactions: Nucleardeath

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    But Still Google show 201.62
    Screenshot 2022-03-08 061352.jpg
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බඩු ගණන් නම් සැහෙන්න වැඩි වෙයි
    යම්තාක් දුරකට උන්ඩියල් කරන එක අඩු වෙයි

    But Still Google show 201.62
    View attachment 162875
    මුන් කවද ඉදන් ද දන්නේ නෑ හරියටම ඕක කරන්නේ
    ------ Post added on Mar 8, 2022 at 6:18 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    apita wasiyak short term wasiyak ewi dollar tiyan indala convert karana ayata
    long term ekath wasiyak nemei hamadema wedi wena nisa

    ratata wasiyakata tiyenne dollar tikak wediyen meheta awit convert wei rate eka wedi nisa
     
    • Like
    Reactions: Nucleardeath

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,269
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි වැඩිපුර තියෙනවනම් අද උදේම ගිහින් ඉඩමකට ඇඩ්වාන්ස් කරන්න. රේට් එක වැඩි උනාම ගන්න. කොහොමත් හැමදේම ගණන් 20-30% වැඩිවෙයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    central bank eka me gattu theeranaye wasi awasi monawada pahadili karanna danna aya...
    ඩොලර් එකකට රුපියල් 40-50ක් පාඩුයි. ආන්ඩුව හදන්නෙ බඩු මිල වැඩිවීම රුසියාවෙ යුද්ධෙ පිටින් දාලා ටික ටික ඩොලර් එකත් එක්ක බඩු මිල වැඩි කරන්න.