The Cement War - Lanwa Cement VS Sanstha (INSEE) Cement

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    නඩුවක් දායි
    ------ Post added on Mar 8, 2022 at 1:23 PM

    https://island.lk/lanwa-sanstha-cement-factory-in-htota-opens-today/

    ලංව වානේ, ලංව සිමෙන්ති අයිති Dubai වල තියන onyx Group එකට (නන්දන ලොකු විතාන ට අයිති) එතකොට එකත් අයිති පිටරට holding company එකකට. 😉

    ආමතක වෙලා පසුව ලියමි. 😂

    INSEE ම ගම්මු

    වේස්ට් ඔයිල් ගන්නව
    එහෙනං එල මම හැමදාම කල්පනා කරනව ඔය සර්විස් ස්ටේශන් වල එකතු කරන ඔයිල් කොහෙ යනෝද කියල
    ------ Post added on Mar 8, 2022 at 1:29 PM
     
    • Like
    Reactions: U-tag

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    me wage seen ekak :cool:



    BMW-100.jpg
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    උන් වාහන හදන්නෙ අවුරුදු 130 ක් තිස්සෙ ඉඳල කියල නොකියා කියල නේද. :LOL:
    ehama newei neda
    meken kiyanne anitma avurudu 30 dima mercedez lata gemaak denna kawruth hitiye naa kiyala.
     
    • Wow
    Reactions: Hyaenidae

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,722
    21,018
    113
    adala nene

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    නැ නැ මුල් 30 ගැන කියන්නේ. බෙන්ස් කියනවා උබලා නැති මුල් 30 බොරින් කියලා බිඇම්ලට
    ow matath dan therune.

    The car manufacturer launched a video advertisement; the video celebrates 100 years of competition with their competitor BMW. In the video, Mercedes Benz thanks BMW for 100 years of competition, and exclaims that the 30 previous years had been boring without them.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,683
    2,752
    113
    ලංව වානේ, ලංව සිමෙන්ති අයිති Dubai වල තියන onyx Group එකට (නන්දන ලොකු විතාන ට අයිති) එතකොට එකත් අයිති පිටරට holding company එකකට. 😉

    ආමතක වෙලා පසුව ලියමි. 😂
    E unata Nandana Lokuwithana aithi katada kiyala hemoma dannawane 😆
     
    • Haha
    Reactions: U-tag

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    INSEE Cement Sri Lanka, also known as Siam City Cement (Lanka) Limited, is a subsidiary of the Siam City Cement Public Company Limited (SCCC) of Thailand, one of the region’s fastest expanding manufacturers of cement, aggregates and other construction material with manufacturing facilities in Thailand, Vietnam, Bangladesh and Sri Lanka.

    https://siamcitycement.lk/about-us/company-profile/
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති නිශ්පාදකයා කියාගෙන ඊයේ විවෘත කරපු 'ලංවා' සිමෙන්ති කර්මාන්ත ශාලාව කොහොත්ම දේශිය නිශ්පාදනයක් වෙන්නේ නෑ.

    ලංකාවේ මේ වෙනකොට ඉන්න එකම දේශිය සිමෙන්ති නිශ්පාදකයා වෙන්නේ 'සංස්ථා' සහ 'මහවැලි මෙරැයින්' සිමෙන්ති නිශ්පාදනය කරන INSEE සිමෙන්ති සමාගම.

    ඒක වෙන්නේ මෙහෙමයි. සිමෙන්ති නිශ්පාදනය සඳහා භාවිතා කරන ලංකාවේ එකම හුණුගල් නිදිය දැනට අයිතිය තියෙන්නේ සංස්ථා සිමෙන්ති සමාගමට. ඔවුන් තමා ඒක හාරලා ඒ හුනුගල් සහ තවත් ආනයනික අමුද්‍රව්‍ය යොදලා 100% ලංකාවේ සිමෙන්ති නිශ්පාදනය කරන්නේ.

    ඊට අමතරව ලංකාවේ තියන Tokyo Super, UltraTech Cement වගේ අනෙක් සිමෙන්ති බ්‍රෑන්ඩ් සියල්ලම සියළුම අමුද්‍රව්‍ය ආනයනය කරලා ලංකාවෙදි අඹරලා පැක් කරන එක තමයි කරන්නේ. එතකොට 'ලංවා' සිමෙන්ති වලටත් කරන්න වෙන්නේ ඒ ටික තමයි. එතකොට කොහොමද 'ලංවා' ලංකාවේ එකම සහ ප්‍රථම දේශිය සිමෙන්ති වෙන්නේ?
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සංස්ථා නම අලුත් අය පවිච්ක්චි කරන එක insee අයට ඉස්සරහදි ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මෙච්චර insee සංස්ථා මාර්කටින් කරන්නේ....