නඩුවක් දායි
------ Post added on Mar 8, 2022 at 1:23 PM
https://island.lk/lanwa-sanstha-cement-factory-in-htota-opens-today/
ලංව වානේ, ලංව සිමෙන්ති අයිති Dubai වල තියන onyx Group එකට (නන්දන ලොකු විතාන ට අයිති) එතකොට එකත් අයිති පිටරට holding company එකකට.
ආමතක වෙලා පසුව ලියමි.![]()
INSEE ම ගම්මු
එහෙනං එල මම හැමදාම කල්පනා කරනව ඔය සර්විස් ස්ටේශන් වල එකතු කරන ඔයිල් කොහෙ යනෝද කියලවේස්ට් ඔයිල් ගන්නව
------ Post added on Mar 8, 2022 at 1:29 PM

