2019 chande dunne kaateda?

2019 chande dunne kaateda?

  • Gota

  • Sajith

  • Anura

  • Other

  • Dunne Na


Results are only viewable after voting.

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,742
    21,742
    113
    ගම මහනුවරයි
    BTW dan balapuwama ekek wath meke gotata deepu ewun nane :lol:

    මම නම් කාටවත් චන්දෙ දුන්නෙ නෑ, ඒත් මගෙ ගෑනි ගෝටට දීල තිබුන. ඒකට පනිෂ්මන්ට් දුන්න ඒකාලෙ 😌
    Divorce kalada?
    ------ Post added on Mar 11, 2022 at 4:24 PM
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,356
    2,925
    113
    මාතර
    2019 ලංකාවේ හිටපු නැති හින්ද චන්දෙ දාන්න වුනේ නෑ . හැබැයි ගෝටා අවොත් යහපාලනෙට වැඩියනම් දෙයක් කරාවි කියල හිතුව. :lol: මොකද ඒ වෙද්දී යහපාලන සෙට් එක Good Governance කියාගෙන ඇවිත් Central Bank Bond Scam එකත් කරලා තිබුනේ. මොනවහරි කරයි කියල හිතපු ගෝටා ඇවිත් ඔය ඇරියේ රිදෙන්නම.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    AKD ta dunne habai expect kala Gota dinai kiyala
    Puthano dinana scene ekak tibbanam Gota ta denna hitiye ammo ada tikak hari hithata sanasimak tiyanawa dunne nathi eka gana :lol:

    e wagema 2019 minissu gota ta dunnu ekata mama blame karanne naha, pasku scene eken passe minissu baya una puthano pissu dial ekak nisa no option. habai 2020 2/3 dunnu ekanam anumatha karanne naha
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,100
    113
    කෑගල්ල
    වැදගත් comment එකක් 🤭
    ඔකා ඉතින් කී තැනක දාලා තිය්ස්නවද. :lol: :lol:. ඒකා ගොනා හින්දා හරි රටට කෙලවෙන එක නවත්තගන්න තිබ්බා. අඩුම ගානේ නානලා ටිකක් හරි මැදිහත් වේලා. දැන් මේ ගෙනාපු මොලයා කරන්නේ මොනවාද කියලාවත් උබලාට හිතාගන්න පුලුවන්ද. :lol::lol:
     
    • Like
    Reactions: TCB Rox and dayt0na