මම නම් කාටවත් චන්දෙ දුන්නෙ නෑ, ඒත් මගෙ ගෑනි ගෝටට දීල තිබුන. ඒකට පනිෂ්මන්ට් දුන්න ඒකාලෙ 

Divorce kalada?මම නම් කාටවත් චන්දෙ දුන්නෙ නෑ, ඒත් මගෙ ගෑනි ගෝටට දීල තිබුන. ඒකට පනිෂ්මන්ට් දුන්න ඒකාලෙ![]()
BTW dan balapuwama ekek wath meke gotata deepu ewun nane
Divorce kalada?
------ Post added on Mar 11, 2022 at 4:24 PM
me mokada me... gani ubatada punish kale?
![]()
මට හරි gif එකක් හොයාගන්න බැරිඋනා
මොකද ඒ වෙද්දී යහපාලන සෙට් එක Good Governance කියාගෙන ඇවිත් Central Bank Bond Scam එකත් කරලා තිබුනේ. මොනවහරි කරයි කියල හිතපු ගෝටා ඇවිත් ඔය ඇරියේ රිදෙන්නම.
වැදගත් comment එකක්ප්ර්ර්මදාස පැටියාට තමා....
![]()
ඔකා ඉතින් කී තැනක දාලා තිය්ස්නවද.වැදගත් comment එකක්![]()
. ඒකා ගොනා හින්දා හරි රටට කෙලවෙන එක නවත්තගන්න තිබ්බා. අඩුම ගානේ නානලා ටිකක් හරි මැදිහත් වේලා. දැන් මේ ගෙනාපු මොලයා කරන්නේ මොනවාද කියලාවත් උබලාට හිතාගන්න පුලුවන්ද. 
