නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණයට?!

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මේ රට යන අතත් එක්ක නිදහස් අධ්‍යාපනයත් පුද්ගලීකරණය වෙයිද සිංහලු??

    IMF ගියොත් ඒක වේවිද?
     
    • Wow
    Reactions: wawula

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    Aniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,339
    113
    This is my suggestion.
    Sandy_Fdo as the president 2029

    I'll skip grade 5 examination shit
    O/L at grade 9 and results within one month
    A/L at grade 12 aka age 17 and results within one month.
    Thereafter no more free education. Even if they have been selected for universities, they need to pay.

    Offer low-interest long-term loans to all the university students who are poor and they have to start to pay the loan only, once one year after the subsequent course is over.

    If we do that, university unions would collapse. Everyone will try to find a job or business as soon as the course is over. It'll prevent brain drain too.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අධ්‍යාපනය පෞද්ගලීකරණය විය යුතුයි. එතකොට, පාසල් අතර තරඟය, පාසල් වලට තියෙන තරඟය, ගුරු වැටුප් ගැටලු හැම දෙයක්ම විසදෙනවා. ඒ අතරම දුප්පත් දරුවන්ට රජයෙන් ශිෂ්‍ය ආධාර දෙන වැඩපිලිවෙලක් හැදුවම දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න මුදල් ගැටලුවකුත් නෑ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Aniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.
    Paid education should be there for anyone who can afford and having the minimum qualifications. But it shouldn't be a threat to the well established free education system of the country.

    The opportunity to learn for talented ones selected through competitive exams should remain the same. Thats my point of view regarding this
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,765
    113
    පාසල් අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට මිලක් නියම කරන්න ඕන. මහපොළ අහෝසි කරලා. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්න ඕන රස්සාවක් කරන කොට නැවත ගෙවන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,998
    113
    ලංකාවේ.. ලංකාවේ
    karanna onaa.... aduma gaane A/L passe university wath. ස්ටෙප් බයි ස්ටෙප් වත් කෙරෙන්න ඕනා.....
    mokada nikan denakota minissunta agayak naa... අනික විශ්ව විද්‍යාල කියන්නේ උන්ට මොනා හරි කරලා වියදම ගෙවන්න පුළුවන් වෙන්න ඕනා. නිකන් හිතන්න මාසෙට 10,000- 15,000ක් වත් ගෙවන්න. අඩුම ගානේ වියදමින් 1/3 වත් මිලක්..... නැත්තන් උපාදිය අරන් එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති, හැමදේම නිකන් ඉල්ලන සමාජයක් හැදෙනවා.. ඒ මොක උනත් ඊට කලින් දැන් ඉන්න අකාර්යක්ෂම රාජ්‍ය සේවකොයෝ අයින් කළා නම් ඉටා වටිනවා...

    එක්කම ගොන් හරක්, මී හරක් ඇති වෙන එකත් නවත්තන්න ඕනා. නැත්තන් මිනිස්සුන්ට උගත් කමට වඩා බුද්ද්යිය එන වැඩපිළිවෙලක් හැදෙන්න ඕනා..
    එක නිකන් හරි කෙරෙන්න ඕනා දෙයක්....
    මොකද මේ මජර දේශපාලුවෝ නැති වෙන්න ඕනා... බුද්දිමත් සමාජයක් හැදෙන්න ඕනා... පාරේ යන හැටි, පාරට කුණු දාන එක, පෝලිමක ඉන්න හැටි, කුණු පාරට දාලා එක වෙන එකෙක් අයින් කරයි කියන මතේ, එතකොට මම උසස් ඒ නිසා මම මොක කලත් හරි අනිත් කෙනා වැරදි වගේ ආකල්ප නැති වෙන පිළිවෙලක් හැදෙන්න ඕනා. ඕක හැදෙනවට බොහෝ දෙනක් කැමති නෑ හැබැයි....
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ප්‍රාථමික අධ්‍යාපනයයි ද්විතීක අධ්‍යාපනයයි සම්පූර්ණයෙන්ම පුද්ගලීකරණය කරන්න ඕන කියල හිතනව නම් උඹල ආර්ථිකේ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අනිත් එක ලංකාවේ කැම්පස් වලින් නිකන් ඉගෙන ගෙන අවුට් උන ගමන්ම වෙන රටවල කැම්පස් වලට යනවා සල්ලි ගෙවලා ඉගෙන ගන්න
    එක අවුලක් නැහැ ඒත් එහෙම යන උන්ගෙන් ලංකාවේ අද්‍යාපනය වියදම් උන ගණන අය කරගන්න ක්‍රමයක් හදන්න ඕන
    උන්ට එහෙ ගිහින් පාර්ට් ටයිම් කරගෙන යුනි ෆී හොයාගන්නත් පුළුවන්
    මෙහෙ ඉන්නවනම් නිකන් උගන්වලා රජයෙන්ම ජොබ් එකත් හොයලා දෙන්න ඕන
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පාසල් අධ්‍යාපනය නොමිලේ දීලා උසස් අධ්‍යාපනයට මිලක් නියම කරන්න ඕන. මහපොළ අහෝසි කරලා. උසස් අධ්‍යාපනයට ණයක් දෙන්න ඕන රස්සාවක් කරන කොට නැවත ගෙවන්න.
    America වල තියෙන්නෙ මෙක. හැබැයි මෙක හොඳ ක්‍රමයක් නෙවේ. ලමයි ජීවිතේ පටන් ගන්නේ ම ණය කාරයෝ වෙලා. උන්ගෙ රටවලත් මෙකට ලොකු විරෝධයක් තියෙන්නේ.

    මන් කියන්නේ මෙහෙම නොකර මාසෙට ගාණක් ගන්න ඕනේ free education ගත්ත හැමෝගෙන්ම 20+ උනාම . බදු වලින් නෙවේ. කෙලින්ම අධ්‍යාපන යට කියලා මාසෙට ගාණක්. 1000, 2000 උනත් කමක් නැ. මෙක වියදම් උන ගාන පියවා ගන්න නෙවේ තමන් ඉගෙන ගන්න ගාණක් රජයට වියදම් උනා කියලා මතක් වෙන්න.

    Specially gov free degree අරගෙන නිශ්චිත අවුරුදු ගාණක් රටේ ඉන්නේ නැතුව වෙන රටකට යනවා නම් අනිවාර්යයෙන් එ degree එකට ගිය ගාන අය කරගන්න විඳිය ක් හදන්න ඕනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,998
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනිත් එක ලංකාවේ කැම්පස් වලින් නිකන් ඉගෙන ගෙන අවුට් උන ගමන්ම වෙන රටවල කැම්පස් වලට යනවා සල්ලි ගෙවලා ඉගෙන ගන්න
    එක අවුලක් නැහැ ඒත් එහෙම යන උන්ගෙන් ලංකාවේ අද්‍යාපනය වියදම් උන ගණන අය කරගන්න ක්‍රමයක් හදන්න ඕන
    උන්ට එහෙ ගිහින් පාර්ට් ටයිම් කරගෙන යුනි ෆී හොයාගන්නත් පුළුවන්
    මෙහෙ ඉන්නවනම් නිකන් උගන්වලා රජයෙන්ම ජොබ් එකත් හොයලා දෙන්න ඕන
    මමත් කියන්නේ මේ මෙන්ටලිටි එක වෙනස් කරෙන වැඩපිළිවලක් හැදෙන්න ඕනා.... ඕවා වෙනස් කරනවට බොහෝ දෙනක් කැමති නෑ. එතකොට පක්ෂ, පාට පොහොට්ටු, අලි, කොටි, ටෙල්ෆොන්, සීනු කිය්ලා නෑ ඔක්කම එක හඩින් එකට විරුද්ද වෙන්නේ.... අනික මේක කරන්න හැදුවත් කරන්න හදන්නේ කාට හරි වාසියකට මිසක්, ක්‍රමේ වෙනස් වෙන එක නෙමේ........
    ඒ නිසා මේ ක්‍රම හැදෙන හැටි කතා කරනවට වඩා හොදයි පාඩුවේ වැඩක් කරගන්නවා.... නැත්තන් වෙන අතක් බලලා මාරු වෙනවා....
    මේක ලකේ පංකාව.... අවුරුදු 70 කුත් එහෙමයි, ඉදිරියටත් හැමදාමත් ලකේ පංකාව තමා... ඉතිහාසේ පුරා කරලා තියෙන්නත් මිනිස්සු බල ලොබීව මරාගත්ත එක....
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,258
    113
    විශ්ව විද්‍යාල අධ්‍යාපනය විතරක් කරන්න ඕනෙ. ජොබ් එකක් කරල ලෝන් එක ගෙවන්න පුළුවන් විදියට. A/L හොඳම සෙට් එකට + අඩු ආදායම් ලාබීන්ට ස්කොලර්ශිප් දෙණ්න ඕන
     
    Sen-lu

    Well-known member
  • විශ්ව විද්‍යාල අධ්‍යාපනය විතරක් කරන්න ඕනෙ. ජොබ් එකක් කරල ලෝන් එක ගෙවන්න පුළුවන් විදියට. A/L හොඳම සෙට් එකට + අඩු ආදායම් ලාබීන්ට ස්කොලර්ශිප් දෙණ්න ඕන
    අඩු ආදායම් උංව අඳුරගන්න හරි ක්‍රමයක් හදන්න ඕන. දැං ගමේ ලොකුම මුදලාලිලාගෙ ලමයි පවා මහපොල එහෙම ගන්නවනෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Aniwaryayen wiya uthu deyak.jvp wage gotrika adahas tiyana aya wirudda wei.e unata unge lamai nuth igana gana tiyenne pitarata private uni walai lankawe private uni walai.hamotama adyapanaya labanna awasthawa denna ona.ugathun bihi weddi thama ratak goda naganna lesi.nidahas adyapanaya hadunwa dunne salli nati ayata jeewithe saarthaka karaganna.ehemai kiyala salli tiyana lamayage adyapana aithiya nati karanna kiyla bala karana akd,peratugaami wage paksha wihiluwak.champika wage kiwwanm kamak na.minihage duwa moratuwe electrical eng kenek ne.
    ithin yako danatath
    private schools gov shools
    private uni gov uni

    thiyanawane. tho kiyanne gov schools nathi karanna kiyalane. kamathi ekek kamathi ekakata yai. gov schools nathi karanna kiyanne ahawal ekakatada
     
    • Like
    Reactions: Soundwave