අඩෝව් පට්ට පව් බන්!

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm


    මචන්ස්ලා,උදේම මේක දැක්කේ 3.17 ඉදන් බලන්න
    අඩෝව් අපිටත් ලමයි ඉන්නවනේ බන්.ඒ මනුස්සයට කොච්චර අප්ස්ට් ඇත්ද බන්.?කීරී ගැහිලා ගියා බන්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,975
    12,317
    113
    Behind u :p
    Maha ponnaya tai uge horu ralatai ganak wath naa

    Thopita ohoma wela Madi, Tawa arinna oone ,
    Heta chandayak tibbath thopi puka uda dagena gihin muntama chande denawa
    😀😀
     
    • Like
    Reactions: priyanka_hdp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමරිකන් මිනීමරු බල්ලට හෙන ගහන්න ඕන රටට මේ කරපු විනාසෙට පොන්න පකා පුකෙන්ද දන්නේ නෑ කියන්නේ ඔබලාගේ ආරාධනයෙන් ආව කියල. 300ක් මරල පහුවෙනිදා චන්දෙට එනවා කියපු බැල්ලිගෙ පුතා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ai ban lamai hadanne kanna denna bari nam..me rate thathwe dannawa neh
    ඔයාගේ පොයින්ට් එක පොඩ්ඩක් වැරදි. මේ කතා කරපු කෙනා මේ කලේ ළමයි හැදුවා නම් වැරද්දක් තියනව. එත් හදපු ළමයි දැන් අවරුදු 2 ක් 3 ක් වෙන ළමයි මරලා දාන්නද? රටක හැම මිනිහෙක්ටම සුර සැප නැ . හුගක් දෙනෙක් එදා වෙලා හම්බකරන් කරන මිනිස්සු. එහෙම මිනිසුන්ට ලස්සනට ලොකු පහසුකම් නැති උනත් ඕනේ ටික සපුරාගෙන ඉන්න පුළුවන් කම තිබ්බ 2021 ට කලින්. දැන් යන එන මන් නැති වෙලා ඉන්නේ. එක නිසා කාලකන්නි මයින්ඩ් එකක් නැතුව ලස්සන මයින්ඩ් එකක් හදාගන්න බලන්න බ්‍රෝ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ai ban lamai hadanne kanna denna bari nam..me rate thathwe dannawa neh

    oya kathawa hari hinga kana manussayekta
    me manussaya moka hari wedak karagena simple widiyata jivath una mechchara kal

    government eke failure nisa petrol polim wala gas polim wala mehema minissu welawa nasthi karaddi hamba karanna tiyana time eka nati wenawa
    etakota kanna bonna denna amarui mokada anith paththen hamadema ganan wedi wenawa