මචන්ස්ලා,උදේම මේක දැක්කේ 3.17 ඉදන් බලන්න
අඩෝව් අපිටත් ලමයි ඉන්නවනේ බන්.ඒ මනුස්සයට කොච්චර අප්ස්ට් ඇත්ද බන්.?කීරී ගැහිලා ගියා බන්.
Seriously this is not fanny machan. Please don't
ගොනෙක් උනාට ගොන් කතා කියන්න එපා ඕයි.ai ban lamai hadanne kanna denna bari nam..me rate thathwe dannawa neh
ගොනෙක් උනාට ගොන් කතා කියන්න එපා ඕයි.
ඔයාගේ පොයින්ට් එක පොඩ්ඩක් වැරදි. මේ කතා කරපු කෙනා මේ කලේ ළමයි හැදුවා නම් වැරද්දක් තියනව. එත් හදපු ළමයි දැන් අවරුදු 2 ක් 3 ක් වෙන ළමයි මරලා දාන්නද? රටක හැම මිනිහෙක්ටම සුර සැප නැ . හුගක් දෙනෙක් එදා වෙලා හම්බකරන් කරන මිනිස්සු. එහෙම මිනිසුන්ට ලස්සනට ලොකු පහසුකම් නැති උනත් ඕනේ ටික සපුරාගෙන ඉන්න පුළුවන් කම තිබ්බ 2021 ට කලින්. දැන් යන එන මන් නැති වෙලා ඉන්නේ. එක නිසා කාලකන්නි මයින්ඩ් එකක් නැතුව ලස්සන මයින්ඩ් එකක් හදාගන්න බලන්න බ්රෝ.ai ban lamai hadanne kanna denna bari nam..me rate thathwe dannawa neh
ai ban lamai hadanne kanna denna bari nam..me rate thathwe dannawa neh