කෙල වෙන්න ළගයි වගෙ

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    GF එක්ක දවස් දෙක තුනක් නවතින්න යන්නෙ මගේ ඇනෙක්ස් එකේ. මට කලින් Identity crisis එකක් තිබුණා abuse එකක් වෙලා.ටික කාලයක් gay වගේ තිබුණ. දැන් නම් මම රිකවර් වෙලා ඉන්නෙ. මට බයයි මම නින්දෙන් කියවයි ද කියල. මොකද්ද බන් ඒකට කරන්නෙ. උඹලට එහෙම නින්දෙන් කියවිලා තියෙනවා ද හොර වැඩ?
    මම හීනෙන් කියවන සීන් එකක් තිබුණා ඉස්සර ඉදන්ම.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මේ පොරටත් ඕකම වෙලා ඌ කරපු වැඩේ කරහන්

    http://jathakakatha.lk/sinhala/inde...ticle&id=512:294-&catid=55:251-300-&Itemid=98
    පිස්සු ද බන් මම ස්ට්‍රේට්. ගේ desires ආවෙ abuse එක නිසා. දැන් ඒක හරි ගිහින්
    මට ගේ තෝට්ස් එන්නෙ නෑ දැන්. මට ලැජ්ජයි බන් කෙල්ල මම එහෙම උනා කියල දැන ගනී කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පිස්සු ද බන් මම ස්ට්‍රේට්. ගේ desires ආවෙ abuse එක නිසා. දැන් ඒක හරි ගිහින්
    මට ගේ තෝට්ස් එන්නෙ නෑ දැන්. මට ලැජ්ජයි බන් කෙල්ල මම එහෙම උනා කියල දැන ගනී කියල.
    ඉතින් ඔය මනුස්සයා නිදාගත්ත වගේ නිදාගත්තම හරිනේ :yes:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බය නැතුව පල. ඔය නින්දෙන් කියවන සීන් මිනිස්සු ලක්ශෙන් එකකටවත් එන්නෙ නෑ.
    උබ ස්ට්‍රෙස් එකේ හිටියොත් නම් ඔය වැඩේ ගොඩ දාගන්න අමාරුවෙයි පුතෝ. අඩු තරමෙ නග්ග ගන්නවත්.
     
    • Like
    Reactions: SK29 and Ryan08

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඉතින් ඔය මනුස්සයා නිදාගත්ත වගේ නිදාගත්තම හරිනේ :yes:
    Ba ban mt eya laga inna ona thurul wela

    බය නැතුව පල. ඔය නින්දෙන් කියවන සීන් මිනිස්සු ලක්ශෙන් එකකටවත් එන්නෙ නෑ.
    උබ ස්ට්‍රෙස් එකේ හිටියොත් නම් ඔය වැඩේ ගොඩ දාගන්න අමාරුවෙයි පුතෝ. අඩු තරමෙ නග්ග ගන්නවත්.
    නගිනවා. අනික හුකන්න නෙමෙ බන් එන්නෙ. ඒව දැන් ම කරන්නෙ නෑ. තාම බැන්දෙ නෑ. මට තියෙනව බන් සීන් එක. මන් දවසක් යාළුවෙක්ගෙ ගෙදර දී හීනෙන් කියවල තිබුණා. ගෙදර දිත් එක එක ඒව කියවල තියෙනව කියල අම්ම කිව්ව
    ------ Post added on Mar 22, 2022 at 6:21 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕනවට වඩා හිතන්න යන්න එපා. අනිත් එක හීනෙන් කියවන ඒවා ඇත්ත කියලා පිළිගන්න තරම් උබේ කෙල්ල මෝඩ නැතුව ඇති
     
    • Sad
    Reactions: sriyasas

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Mona gananda machan oya kiyawanne...godak awul ewada...

    Ba ban mt eya laga inna ona thurul wela

    නගිනවා. අනික හුකන්න නෙමෙ බන් එන්නෙ. ඒව දැන් ම කරන්නෙ නෑ. තාම බැන්දෙ නෑ. මට තියෙනව බන් සීන් එක. මන් දවසක් යාළුවෙක්ගෙ ගෙදර දී හීනෙන් කියවල තිබුණා. ගෙදර දිත් එක එක ඒව කියවල තියෙනව කියල අම්ම කිව්ව
    ------ Post added on Mar 22, 2022 at 6:21 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නින්දෙන් කියනවා ඒවා හීනයක් වෙන්න ඇති කියපන්. තමන්ගේ පවුද්ගලික දේවල් නං බැන්දට පස්සෙවත් ගෑනිට කියන්න එපා ඒවා උන් කවදාහරි කාටමහරි කියනවා. අන්තිමට වටේම ඉන්න උන් දැනගනී. අනිත් එක ඒවා උන් ආයුධයක් කර ගන්නවා ඕන උනොත්.
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඕනවට වඩා හිතන්න යන්න එපා. අනිත් එක හීනෙන් කියවන ඒවා ඇත්ත කියලා පිළිගන්න තරම් උබේ කෙල්ල මෝඩ නැතුව ඇති
    හීනෙන් ඔය වගෙ වේස කතාවක් කියවුනොත් කවුරු බන් ඇත්ත කියල නොහිතන්නෙ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    been.jpg