GF එක්ක දවස් දෙක තුනක් නවතින්න යන්නෙ මගේ ඇනෙක්ස් එකේ. මට කලින් Identity crisis එකක් තිබුණා abuse එකක් වෙලා.ටික කාලයක් gay වගේ තිබුණ. දැන් නම් මම රිකවර් වෙලා ඉන්නෙ. මට බයයි මම නින්දෙන් කියවයි ද කියල. මොකද්ද බන් ඒකට කරන්නෙ. උඹලට එහෙම නින්දෙන් කියවිලා තියෙනවා ද හොර වැඩ?
මම හීනෙන් කියවන සීන් එකක් තිබුණා ඉස්සර ඉදන්ම.
මම හීනෙන් කියවන සීන් එකක් තිබුණා ඉස්සර ඉදන්ම.
