Solar Power System එකක්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Solar Power System එකක් ගන්න ඕන ... මේ Company එක හොදයිද?
    http://www.khmsolar.com/product-pricing.html

    1220 Watt System එකක් තමයි ගන්න ඉන්නේ !

    Screenshot 2022-03-22 at 15.05.33.png
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Oka ati da 500w computer ekak 5 hours wage run wenna?
    මේවගේ බැටරි නැ මේවා gridtie සිස්ටම්
    කෙලින්ම මණ්ඩලේ ට යවන්නේ ජෙනරේට් කරන පවර් එක
    උබ ගන්න ටිකයි යවන ටිකයි බලල ඉතුරු ගානට ගැන හදනවා
    උබ 300 හදල මණ්ඩලේ යවලනම්
    ගෙදර 250 පාවිච්චි වෙලා නම්
    උබට වැඩිපුර 50 ට ගෙවනවා

    ලයිට් නැති උනොත් සිස්ටම් ඩවුන්
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මේවගේ බැටරි නැ මේවා gridtie සිස්ටම්
    කෙලින්ම මණ්ඩලේ ට යවන්නේ ජෙනරේට් කරන පවර් එක
    උබ ගන්න ටිකයි යවන ටිකයි බලල ඉතුරු ගානට ගැන හදනවා
    උබ 300 හදල මණ්ඩලේ යවලනම්
    ගෙදර 250 පාවිච්චි වෙලා නම්
    උබට වැඩිපුර 50 ට ගෙවනවා

    ලයිට් නැති උනොත් සිස්ටම් ඩවුන්
    ae kiyanne machn current nathi unama grid ekata generate kanna eka yanneth nadda?