Credit card අව්ලක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මගේ ලිමිට් එක 60000 සම්පත් එකේ.මන් ලඟදි 2000 කීල්ස් එකෙන් බඩු අරන් ආපහු කාඩ් එකට 5000 ක් දැම්මා....ඒ වෙලාවේ මැසේජ් ආවා 63000 ක් කියලා බලන්ස් එක වැඩියෙන් දාපු හින්දා....මේ ලඟදි බලද්දී 60000 විතරනේ බං තියෙන්නේ ඉතුරු වැඩියෙන් තිබ්බ 3000 ට මොකෝ උනේ?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Rajapaksha hora kaawa.

    P. S. May be deducted for Annual fee
    අනුවල් ෆී කපුවා බං දැන් මාස ගානකට කලිනන්.මන් amex එකටයි Gold කාඩ් එකටයි දෙකටම දැම්මා වැඩියෙන්.අද බලද්දී දෙකේම තියෙන්නේ 60000 ගානේ.මන් දෙකටම වැඩියෙන් 3000 ට වඩා දැම්මා...

    සමහර වෙලාවට amex එකට දැම්මාම gold එකේ ගානට එකතුවෙලා ඒකේ ගාන පෙන්නනවා... මැසේජ් සිස්ටම් එකනම් චාටර්
     
    • Wow
    Reactions: Sandy_Fdo