අඩේ මාර කෙස් එක බන්. වෙනම එර්ත් එකක් දාගන්න වෙයි වගේ.නැහ්...අර්ත් එක හදාගනින් මැරෙන්න කලින් ...

Ammata siri ehemada?mageth wadinawa. athulata bahina eu plug top eka tiyenne. earth eka set wenne na
වෙනම earth දාන එක සාමාන්යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයිඅඩේ මාර කෙස් එක බන්. වෙනම එර්ත් එකක් දාගන්න වෙයි වගේ.![]()
ඔයාකියන්නෙ isolation transformer එකක්ද?earth එකේ අවුලක් තිබුනත් power supply එකක් උනාම input/output isolation එකක් තියෙන්න එපැයි, එහෙම isolation එකක් තියනවා නං earth එක නැතත් වදින්න විදියක් නැහැ.
චයිනීස් එකක් නිසා isolation නැති SMPS එකක් ඕක ඇතුලෙ ඇත්තෙ.
වෙනම earth දාන එක සාමාන්යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයි
multiple තැන් වලින් earth කරන්න පුලුවන් හැබැයි සේරම earth ටික එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන.
------ Post added on Mar 26, 2022 at 3:31 PM
Banana Plug eka kiyanne mokakda? photos nedda?මචන්ලා මගේ තියන Lab Bench Power Supply එකේ banana plug එකට අත තිබ්බම වදිනවනේ බන් ෂොක් එකක්. එක නොර්මල් ද බන් ? මගේ earth එකේ නම් අව්ලක් තියනවා වගේ. උඹලගේ ඒවත් එහෙම ද ?
![]()
වෙනම isolation transformer එකක් නෙමයිඔයාකියන්නෙ isolation transformer එකක්ද?
SMPS eke stepdown transformer ekak nadda?වෙනම isolation transformer එකක් නෙමයි
ඉස්සර වගේ step down transformer එකක් නං ඇතුලෙ තියෙන්නෙ, කොහොමත් isolation transformer එකක් වගේමනේ, mains supply එකෙන් isolate වෙලා තියෙන්න ඕන,
එහෙම නැතුව ඕක ඇතුලෙ SMPS එකක් නං තියෙන්නෙ,
SMPS වර්ග දෙකක් එනවා, input output fully isolate වුනු ඒව සහ isolation එකක් නැති ඒව, ඔහොම වදිනවා නං ඇත්තෙ isolation එකක් නැති SMPS එකක්, bench supply එකක් උනාම isolation එකක් තියෙන්න ඕන කියලා මම කියන්නෙ.
leakage current eka enne AC filter cap walin neda? earth eka nathi nisaearth එකේ අවුලක් තිබුනත් power supply එකක් උනාම input/output isolation එකක් තියෙන්න එපැයි, එහෙම isolation එකක් තියනවා නං earth එක නැතත් වදින්න විදියක් නැහැ.
චයිනීස් එකක් නිසා isolation නැති SMPS එකක් ඕක ඇතුලෙ ඇත්තෙ.
වෙනම earth දාන එක සාමාන්යෙන් රෙකමන්ඩඩ් විදියක් නෙමයි
multiple තැන් වලින් earth කරන්න පුලුවන් හැබැයි සේරම earth ටික එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕන.
------ Post added on Mar 26, 2022 at 3:31 PM
Computer එකේ තියෙන්නෙ SMPS එකක් තමයිSMPS eke stepdown transformer ekak nadda?
Comouter eke casing eka alluwama current eka wadinawane samahara ewage.
Ethakota computer PS ekaktg SMPS ekakda?
ඔවු එහෙම වෙන්නත් පුලුවන්leakage current eka enne AC filter cap walin neda? earth eka nathi nisa
Ac filter cap ground ekata connect karanne. So ground eka nathi unama leakage eka chassis eken apita wadinawaComputer එකේ තියෙන්නෙ SMPS එකක් තමයි
SMPS වල ට්රැඩිශනල් විදියට යූස් වෙන ස්ටෙප් ඩවුන් ට්රානස්ෆෝමර් එකක් නැහැ, නමුත් Hi frequency ට්රානස්ෆෝමර් තියෙනවා(ෆෙරයිට් කෝර් යූස් කරන ඒව),
ඔවු එහෙම වෙන්නත් පුලුවන්
හැබැයි filter caps dc output එක පැත්තට ලීකේජ් එකක් එන්න විදියක් නැහැනේද isolated smps එකක් නං
non isolated smps වල කෙලින්ම mains සප්ලයි එක DC කරලා ඒක කෙලින්ම ස්විච් කරලා නේද අවුට්පුල් එක හදන්නෙ, එතකොට ලීකේජ් එකක් නැති උනත් mains එක්ක isolation එක නැති නිසා වදින්න පුලුවන් නේද
isolation smps එකක් නං ට්රාන්ස්ෆෝමරයක් තියන නිසා galvanic isolation එකක් තියන නිසා කොහොමවත් output එකෙන් වදින්න විදියක් නැහැ නේද, අඩුම තරමෙ feedback එක පවා ගන්නෙත් opto-isolator එකක් හරහනේ
btw, මට වඩා උඹට මේක ගැන අයිඩියා එකක් ඇතිනේ, සමහරවිට මම කියපු ඒවයෙ වැරැද්දක් තියේද දන්නෙත් නෑ.
ah mu kiyala thiyenne banana plug eken cadinawa kiyala neh, chassis eken nemei neda mu kiyala thiyenne?Ac filter cap ground ekata connect karanne. So ground eka nathi unama leakage eka chassis eken apita wadinawa
ලොකු smps කොහොමත් isolated එන්නේ.පොඩි led වලට වගේ තමා isolated නතිනේශ එන්නේ. හුඟක් වෙලාවට ගෙදර එර්ත් එක අවුල් උනාම තමා වදින්නේ.වෙනම isolation transformer එකක් නෙමයි